කොලෙස්ට්‍රෝල් බලන රෝගියෙක්...

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    කොලෙස්ට්‍රෝල් බලන රෝගියෙක්...

    කොලෙස්ට්‍රෝල් පරීක්ෂණය කරන රෝගියෙක් පැය 12 නිරාහාරව සිටියදී ජලය පානය කළහොත් එහි බලපෑමක් තිබේද?
     
    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    වතුර බිව්වට අවුලක් නැ . හැබැයි පැය 12 හරියටම ඕනේ .මන් එක පාරක් පැය 12.5ක් විතර ඉදලා එහෙම බෑ කිව්වා
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    වතුර බිව්වට අවුලක් නැ . හැබැයි පැය 12 හරියටම ඕනේ .මන් එක පාරක් පැය 12.5ක් විතර ඉදලා එහෙම බෑ කිව්වා

    matath oya seen 1 wuna. hari welawata gihin blood tika denna ona
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    වතුර බිව්වට අවුලක් නැ . හැබැයි පැය 12 හරියටම ඕනේ .මන් එක පාරක් පැය 12.5ක් විතර ඉදලා එහෙම බෑ කිව්වා

    sure?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    The guidelines are changing... Many doctors do not insist on fasting tests now. Non fasting is less hassle, and convenient.
    Research involving over 300,000 cases suggest that non fasting tests are as accurate as fasting tests when it comes to predicting cardio vascular problems.
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    කොලෙස්ට්‍රෝල් පරීක්ෂණය කරන රෝගියෙක් පැය 12 නිරාහාරව සිටියදී ජලය පානය කළහොත් එහි බලපෑමක් තිබේද?

    Wathura bonna puluwan...kanna bari...
     
    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Machan, kohomada hariyatama, paya 12 count karanne. For ex, count eka patan ganna kalin main meal ekak ganna onada? Nathnam biscuit and tea ekak unath gaththata passe time eka start karanna puluwanda?

    Thank you so much.