කොලොස්ටරෝල් සදහා දිව්‍ය පානය
කොලෙස්ටරෝල්(Cholesterol) යනු ලිපිඩමය ඇලෙනසුලු ඇල්කොහොල් විශේෂයකි.මෙය සතුන් ගේ පටකය හා රුධිර ප්ලාස්මාවේ අඩංගුය.එය ක්ෂීරපායින්ගේ සෛල තුල අඩංගු වැදගත් අංගයකි සෛල ප්ලාස්මයේ පාරගම්‍යතාවය හා තරලතාවය පවත්වාගැනිමට උපකාරවෙයි. කොලෙස්ටරෝල් බොහෝ ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙන්නේ අක්මාව තුළ.ඉන් අනතුරුවයි සිරුරේ අවශ්‍ය සෛල කරා ඒවා ඇදී යන්නේ.
අප ගන්නා ආහාරවල වෙනසක් කිරීමෙන් කෙතෙක් දුරට කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කර ගත හැකිද ?
පහසුවෙන් නිවසේදීම සදා ගත හැකි ඖෂදීය පානයක් තුලින් කොලෙස්ටරෝල් අඩු කර ගත හැක. සදා ගන්නා ආකාරය.link - https://youtu.be/SKL4wKY4Lic