කොවිඩ් අර මුදලට මොකද උනේ?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අරමුදල තියෙනව,වැඩි විස්තර ඕනනම් පාර්ලිමේන්තුවෙදි උබලගෙ ගූ විපක්ශෙට අහන්ඩ කියපන් විස්තර ඔක්කොක හම්බෙනව..
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    බයියනි, මේ දෙස නොබලා මාරු වෙන්න එපා @ESL @erozan
    ඉතින් ඔය ප්‍රශ්නේ කිරියේ දාලා වැඩක් නැහැනේ. හරි සරලයි. අර ජංගි ජෙප්පොන්ගේ මොකද්ද දුෂණ විරෝධී ජාතික මධ්‍යස්ථානයක් තියෙනවා නේද. එකෙන් අහපන්. මෙන්න මුද කොහෙද ඔකේ ලොක්ක. ඕකගේ බුද්ධි අංශෙට එන්නේ නැති දෙයක් නැ. අහලා බලපන්. උඹලගේ යාළුවොනේ.

    1632940290961.png
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    වට්ටක්ක ගත්තයි කියල ඒ දවස් වල නිවුස් ගියේ. ඔකෙනුත් හොරා කාල තමයි ඇමරිකන්කාරයෝ ගමේ ගිහින් ආවේ.. 😅😅
     
    • Haha
    Reactions: jay-shan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අරමුදල තියෙනව,වැඩි විස්තර ඕනනම් පාර්ලිමේන්තුවෙදි උබලගෙ ගූ විපක්ශෙට අහන්ඩ කියපන් විස්තර ඔක්කොක හම්බෙනව..

    ඉතින් ඔය ප්‍රශ්නේ කිරියේ දාලා වැඩක් නැහැනේ. හරි සරලයි. අර ජංගි ජෙප්පොන්ගේ මොකද්ද දුෂණ විරෝධී ජාතික මධ්‍යස්ථානයක් තියෙනවා නේද. එකෙන් අහපන්. මෙන්න මුද කොහෙද ඔකේ ලොක්ක. ඕකගේ බුද්ධි අංශෙට එන්නේ නැති දෙයක් නැ. අහලා බලපන්. උඹලගේ යාළුවොනේ.

    බයියො විදියට උඹල දන්නෙත් නැද්ද? ඒවා වට්ටක්ක ගන්න වියදම් කොරා කියල කවුද කිව්ව වගේ මතකයි.
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    අරමුදල තියෙනව,වැඩි විස්තර ඕනනම් පාර්ලිමේන්තුවෙදි උබලගෙ ගූ විපක්ශෙට අහන්ඩ කියපන් විස්තර ඔක්කොක හම්බෙනව..
    Amount to be paid

    • Vaccination related expenses – 41,545,980.00
    • For the purchase of 10 ambulances – 194,000,000.00
    • To purchase ICU beds – 7,750,000.00

    විමලේ ICU බෙඩ් හදන එක නතර කරලද බන්
     
    • Haha
    Reactions: Anatha sinhalu

    motoguzzi

    Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    අරමුදල තියෙනව,වැඩි විස්තර ඕනනම් පාර්ලිමේන්තුවෙදි උබලගෙ ගූ විපක්ශෙට අහන්ඩ කියපන් විස්තර ඔක්කොක හම්බෙනව..
    අරමුදල තියෙන්නේ උබේ අම්මගේ කිම්බ අස්සෙද?
     
    • Haha
    Reactions: hasithayad

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    සුනාමී සහන අරමුදලට, උතුරු වසන්තය අරමුදලට, නැගෙනහිර උදානය අරමුදලට , අපි වෙනුවෙන් අපී අරමුදලට වෙච්ච දේ උබලා දන්නවාද ? නැනේ.. නැනේ එනිසා කට වහගෙන හිටු. පකක් කතා කරන්නේ නැතුව
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    සුනාමී සහන අරමුදලට, උතුරු වසන්තය අරමුදලට, නැගෙනහිර උදානය අරමුදලට , අපි වෙනුවෙන් අපී අරමුදලට වෙච්ච දේ උබලා දන්නවාද ? නැනේ.. නැනේ එනිසා කට වහගෙන හිටු. පකක් කතා කරන්නේ නැතුව
    ඇයි බං අර දැයට කිරුළ කියලා එකක් කරලා ඒකෙන් ගහපු ගැහිලි
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    සුනාමි සහන අරමුදලට උන දේ දැන දැන කොරෝණා අරමුදලකටත් මුන්ටම සල්ලි දීපු මිනිස්සු තමයි නියම දාන පාරමිතාව පුරන්නේ. 🙏 🙏 🙏

    මේවගේ ඒවට සල්ලි දෙනව නම් දෙන දේ හිතින් අතඇරල දෙන්න. ;) ;) එතකොට දීපු මිනිහටත් සතුටුයි, රාජපුකාලටත් සතුටුයි :ROFLMAO::ROFLMAO::ROFLMAO: