කොවිඩ් ආසාදිත පුරුෂයින්ට "අසුභ" ප්‍රවෘත්තියක්

Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93

    කොවිඩ් ආසාදිත පුරුෂයින්ට "අසුභ" ප්‍රවෘත්තියක් : දැනටමත් සැලකිය යුතු පිරිසක් ගැන තොරතුරු හෙළිවෙයි​

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු පුරුෂ පක්ෂයට මුහුණ දීමට සිදුව තිබෙන අතුරු ආබාධයක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
    අමෙරිකානු එක්සත් ජනපදයේ වෙසෙන පුද්ගලයකුට ඉකුත් වසරේ කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් පසුව ඔහුගේ ශිෂ්ණය අඟල් 1.5ක ප්‍රමාණයකින් හැකිලී යාම සම්බන්ධයෙන් මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
    අවුරුදු 30-40ත් අතර පසුවන මෙම පුද්ගලයා ගේ ලිංගේන්ද්‍රයේ රුධිර නාල වලට එල්ලවූ බලපෑම් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවට වෛද්‍යවරුන් අනුමාන කරනු ලබනවා.
    එමෙන්ම මෙම පුද්ගලයාගේ ලිංගික උත්තේජන හැකියාව ද පෙරට වඩා අඩුවී ඇති බවට ද කරුණු අනාවරණය වී ඇත්තේ.
    වෛද්‍යවරුන් සඳහන් කරනු ලබන ආකාරයට මෙවැනි රෝග තත්ත්වයන් සඳහා දීර්ඝ කාලින ප්‍රතිකාර ලබා ගැනීමෙන් සුවයක් ලබා ගත හැකිවනු ඇතිවුවත් මෙම රෝගියාගේ ලිංගේන්ද්‍රය ආශ්‍රිතව රුධිර නාල වලට ඇතිවී තිබෙන හානි හේතුවෙන් එය නැවත යථා තත්ත්වයට පත්කිරීමට නොහැකිවනු ඇති බවයි.
    ලන්ඩනයේ යුනිවර්සිටි කොල්ජ් හි වෛද්‍ය පර්යේෂකයින් විසින් කොවිඩ් වෛරසයට ආසාදනය වූ රෝගීන් 3,400 දෙනෙකු ආශ්‍රිතව සිදුකළ පර්යේෂණයකින් එලෙස ලිංගේන්ද්‍රයේ හැකිලීම (කුඩාවීමක්) යන දුර්ලභ අතුරු ආබාධයට ලක්වූ පුද්ගලයින් 200 දෙනෙකු හමුවී ඇති බවයි.
    මේ අතර මියාමි මිලර් වෛද්‍ය විද්‍යාලය විසින් ගෝලීය පුරුෂ සෞඛ්‍ය සම්බන්ධයෙන් වන සඟරාවේ පළකර තිබෙන අධ්‍යනයක් අනුව හෙළිවී ඇත්තේ කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් අන්තරාසර්ග සෛල වලට හානිවීම හේතුවෙන් පුරුෂයින්ගේ ලිංගික උත්තේජනයට දැඩි බලපෑම් එල්ලවන බවයි.
    මෙම තත්ත්වය සම්බන්ධයෙන් පුර්ණ නිගමනයක් සිදුකිරිමට තවත් පර්යේෂණ සිදුකළ යුතු බවයි වෛද්‍ය විශේෂඥයින් සඳහන් කර සිටින්නේ.

    උපුටා ගැනීම නෙත් නිවුස්
    http://nethnews.lk/article/92874
     
    Last edited:

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka

    source? *_*
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,998
    153,006
    113
    කෙල්ලෙක් සෙට් වෙන්නේ නැති නිසා අපිට නම් ඕක ප්‍රශ්නයක් නෙවෙයි 😌
    GlisteningDependentHairstreakbutterfly-max-1mb.gif
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    ඕක පුලුවන් තරම් publish කළා නම් ආයේ කොරෝනත් කොර වෙනවා..... බලපන් දැන් මාස් පාත් කරන් යන අංකල් බුවාලා,මාස් පැක් එකපාරට දාගෙන යන්නේ.... 😂
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    කෙල්ලෙක් සෙට් වෙන්නේ නැති නිසා අපිට නම් ඕක ප්‍රශ්නයක් නෙවෙයි 😌( 2 )
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඕක පුලුවන් තරම් publish කළා නම් ආයේ කොරෝනත් කොර වෙනවා..... බලපන් දැන් මාස් පාත් කරන් යන අංකල් බුවාලා,මාස් පැක් එකපාරට දාගෙන යන්නේ.... 😂
    :yes::yes::yes: