කොවිඩ් ගොඩදාන "දෙහි කොල" දෙකේ බෙහෙත

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Yaki naran wala suwada wenas. Podi gediyak hadenawa. Kadala atekata wada tikak lokui gediya. Padurak wage hadanne. Naran, dhodam wage usa yanne na bn.

    Kole loku mahathak nae. Mma photo ekak dannam machan eliyata giya welawaka.
    thanks
     
    • Like
    Reactions: wawula

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එළකිරි එකේ ඕන තරං covid තියන උන් දැං ඇතිනේ.

    උඹල ගෙ experience මොනවද?

    100 trial වෙනුවට 1000 trial කරන්න පුළුවන්
     
    • Like
    Reactions: Ozone4

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,942
    40,785
    113
    අපරාදෙ පිටරටින් වැක්සීන් ගේන්න ලක්ශ ගනන් වියදම් කරන්නෙ නේද ?

    රාවනාගෙ පුස්කොල පොතකින්ද බේත හොයාගෙන තියෙන්නෙ ?
    උබේ සැකේ සාධාරණයි. ඒත් දෙහි කොල වසක් විසක් තියෙන ගහක් නෙවේ. ගුණයක් තියෙන්නත් පුළුවන්, නොතියෙන්නත් පුළුවන්. මේවා ගන්න පෝලිම් වල ඉන්න ඕන නෑ. ට්‍රයි කරල බලන එකේ වරදක් නෑ.
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    හතිය හැදුනු වෙලාවට පාවට්ට කොලයි යකි නාරම් කොලයි දාල හුමාලෙ ඇල්ලුවාම හොද වෙනව.කොරෝන වලට නම් කොහොමද දන්නෙ නෑ ඉතින්
     
    • Like
    Reactions: Ozone4 and wawula

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,782
    113
    Gampaha
    එළකිරි එකේ ඕන තරං covid තියන උන් දැං ඇතිනේ.

    උඹල ගෙ experience මොනවද?

    100 trial වෙනුවට 1000 trial කරන්න පුළුවන්
    ehema bane ban.. oka haduna kena waharaka una paniya, vaccination, kottamalli, suwadarani, 5s panguwa, 8 panguwa, steam, zincovit, vitamin d, e, c , antibiotic, cetrazin oya okkoma karanawane.. kohomada kiyanne pagiri kola 2 kate dagatta nisai hoda une kiyala..

    kawru hari kamati weida vaccine mukuth nathuwa pagiri kola 2 kate dan witharak test karanna..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ehema bane ban.. oka haduna kena waharaka una paniya, vaccination, kottamalli, suwadarani, 5s panguwa, 8 panguwa, steam, zincovit, vitamin d, e, c , antibiotic, cetrazin oya okkoma karanawane.. kohomada kiyanne pagiri kola 2 kate dagatta nisai hoda une kiyala..

    kawru hari kamati weida vaccine mukuth nathuwa pagiri kola 2 kate dan witharak test karanna..
    දෙහි කොළ වැඩේ වෙන්නෙ පැයක් ඇතුලත වගේ කියනවා නම් ඕක 5 දෙනෙක් විතර කරොත් එකෙන් වෙනසක් ආවොත් එතැන පොඩි වෙනසක් තියෙනවනෙ.
    ඔතන ඊට වඩා අවුල placebo effect එකට අහු වෙන එක.
    ඕන එකෙක්ට කියන්න පුළුවන් අරක කරා මෙක තමයි කරා මෙන්න අඩු උනා ඌරු බොක කෑව දැන් අඩුයි, උබලාත් කාපං කියලා.
    එහෙම නෙමෙයි එතකොට අඩු ගානේ attention එක දෙන්න වටින දෙයක් කියලා තේරෙනවනෙ.
    අනික මෙතන research papers මූ දාල තියෙනව university එකක test කරපු

    https://www.sciencedirect.com/scien...sdHxSe-LpKxI0l4KZNbsxMqnraPcugQCoVGPo5mGSP_jI
    දෙහි කුළයේ සමාන ශාකයක පත්‍රවල තිබෙන රසායනික සංඝටක පිළිබඳ සෙවීම සඳහා ඕමානයේදී කළ පර්යේෂණයක වාර්තාව (research report)

    https://www.sciencedirect.com/science/article/pii/S1658361218300027

    Code:
    Table 1. Chemical composition of the essential oil isolated from Al-Sharqia lime leaves.
    
    S. No. - Compound name - RT (min) - KI - % composition
    1. α-Pinene 5.152 924.24 1.7485
    2. Sabinene 6.063 974.36 0.2596
    3. β-Pinene 6.16 911.26 0.3195
    4. d-Limonene 7.558 1026.03 63.3539
    5. Trans-β-Ocimene 7.774 1039.02 0.4397
    6. β-Ocimene 8.078 1028.74 2.2450
    7. β-Thujene 8.403 1060.86 0.0625
    8. Isoterpinolene 9.302 1092.08 0.0503
    9. Linalool 9.692 1090.2 1.6491
    10. UI 10.386 1127.01 0.0476
    11. Limonene oxide 10.7 1136.90 0.0563
    12. Trans-Limonene oxide 10.841 1141.35 0.0749
    13. Citronellal 11.307 105.06 0.8985
    14. Terpinen-4-ol 12.174 1183.4 0.0562
    15. Cis-Verbenol 12.271 1186.46 0.0885
    16. l-α-Terpineol 12.64 1222.44 0.2821
    17. 3,7-dimethyl-2,6-Octadien-1-ol 13.821 1234.81 7.07054
    18. Z-Citral 14.157 1236.01 3.2880
    19. Geraniol 14.666 1261.05 6.2331
    20. E-Citral 15.11 1267.35 4.3481
    21. UI 17.83 1361.21 0.0439
    22. Neryl acetate 18.046 1368.14 0.6930
    23. Geranyl acetate 18.653 1387.59 1.8138
    24. β-Elemene 18.935 1396.63 0.1800
    25. Trans-Caryophyllene 19.78 1407.75 1.6035
    26. Humulene 20.82 1458.94 0.2702
    27. (−)-Germacrene D 21.644 1486.22 0.0965
    28. UI 22.424 1512.72 0.1776
    29. α-Springene 23.41 1547.20 0.0958
    30. γ-Elemene 23.865 1563.11 0.2437
    31. Caryophyllene oxide 24.613 1565.53 0.4910
    32. Spathulenol 26.01 1639.92 0.2303
    33. α-Bisabolol 27.506 1694.72 0.0777
    එම වාර්තාවට අනුව වැඩිම අනුපාතයක් තිබෙන්නේ d-Limonene (63.3539%) නම් සංඝටකයේ ය. එම සංඝටකය පිළිබඳව අන්තර්ජාලය මෙසේ කියා සිටී.
    කොරෝනා වෛරසයේ පිට කවරය මේදයෙන් සෑදී ඇති බව විද්‍යාඥයෝ පවසති.
     
    Last edited:
    • Like
    Reactions: krizta and wawula

    shenat

    Well-known member
  • May 13, 2007
    58,558
    86,844
    113
    ආශ්චර්යමත් රටක
    තාත්තගෙ කේස් එක නිසා මාත් සෑහෙන්න මේ දේවල් කියෙව්ව. පස්සෙ මට තේරුම් ගිය දෙයක් තමයි සමහර අය නැචුරන් ඉමියුන් මේ ලෙඩේට. ඉතින් එයාල කිසිම දෙයක් නොකලත් හොඳ වෙනව. හැබැයි එයාලත් බයට එක එක අත්බෙහෙත් ක්‍රම පාවිච්චි කරනව. පස්සෙ හොඳ උනාම හිතන අරහෙම කල නිසා හොඳ උනා මෙහෙම කල නිසා හොඳ උනා කියල. ඒත් වෙලා තියෙන්නෙ එයාල ලෙඩේට කොහොමත් ඉමියුන්. මේව අඩුම ගානෙ ලෙඩ්ඩු 100ක් අරන් වත් පරීක්ශා කලා නම් ඇතත නැත්ත හොයන්න තිබ්බ.
    ඒ වගේම රැපොසිටරි ප්‍රශ්න වල පැඟිරි කුලේ දෙහි කියන්නෙ බොහොම බේසික් ලෙවල් ඕනෙම කෙනුකුට මතක් වෙන අත්බේතක්. ඕක සයන්ටිස්කෙනෙක් ට්‍රයි නොකරන්න තියෙන ඉඩ 0.00001 වගේ.

    එච්චර දෙයක් හිතාගන්න බෑ සමහරක්ට. බහුතරයක් නිකන්ම හොඳ වෙනවා. ඒ එකෙක් මොකක් හරි කරා කිව්ව ගමන් ඒක දේශිය දැනුම වෙනවා. 🤦😂😂

    ගොන් හැත්තට ටෙස්ට් කරල මේකෙ ඇත්ත බලන්න ඕන කියල එකක් හිතෙන්නෙම නෑ.

    තියෙන්නෙ අඩුම 1000 ක් වත් ස්වේච්ඡාවෙන්ම එන අය අරන් ටෙස්ට් කරල පෙන්නන්න.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    You might die from covid before you finish reading this shit.
    Definitely!

    එච්චර දෙයක් හිතාගන්න බෑ සමහරක්ට. බහුතරයක් නිකන්ම හොඳ වෙනවා. ඒ එකෙක් මොකක් හරි කරා කිව්ව ගමන් ඒක දේශිය දැනුම වෙනවා. 🤦😂😂

    ගොන් හැත්තට ටෙස්ට් කරල මේකෙ ඇත්ත බලන්න ඕන කියල එකක් හිතෙන්නෙම නෑ.

    තියෙන්නෙ අඩුම 1000 ක් වත් ස්වේච්ඡාවෙන්ම එන අය අරන් ටෙස්ට් කරල පෙන්නන්න.
    ගස්ලබු කොළ වර්ශන් 2 දෙහි කොළ
    ------ Post added on Aug 25, 2021 at 2:11 PM
     
    • Haha
    Reactions: Ozone4 and shenat

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Definitely!

    ගස්ලබු කොළ වර්ශන් 2 දෙහි කොළ
    ------ Post added on Aug 25, 2021 at 2:11 PM
    ඇයි බන් ගස් ලබ්බෙ මොකක් ද අව්ල ඩෙන්ගු වලට හොදයි කියනවනෙ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඇයි බන් ගස් ලබ්බෙ මොකක් ද අව්ල ඩෙන්ගු වලට හොදයි කියනවනෙ
    kawda ban ithin Test karala thiyenne. minissu kiyanawa samahara ewun bonawa.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ehema bane ban.. oka haduna kena waharaka una paniya, vaccination, kottamalli, suwadarani, 5s panguwa, 8 panguwa, steam, zincovit, vitamin d, e, c , antibiotic, cetrazin oya okkoma karanawane.. kohomada kiyanne pagiri kola 2 kate dagatta nisai hoda une kiyala..

    kawru hari kamati weida vaccine mukuth nathuwa pagiri kola 2 kate dan witharak test karanna..
    thaththata hondaida ban?
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Covid තියන කෙනෙක් මේක කරලා අපිටත් කියපල්ලකෝ... විනාඩි 10 වැඩක්නේ....
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,216
    24,915
    113
    tracing Geo-location.. ... ...
    mata hadunoth mama nam karala balanawa. hariyanawada waradinawada kiyala balanna maha amaruwak nane. podi hari pahasuwak wenawa nam mata athi.. vaccine nogena mewa karanna kiyala OP meke dalath nane.. vaccine ekath aragena thawa karanna thiyana hoda dewal oni ekak karala berila inna ekai wadagath..
     
    motoguzzi

    Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    අපරාදෙ පිටරටින් වැක්සීන් ගේන්න ලක්ශ ගනන් වියදම් කරන්නෙ නේද ?

    රාවනාගෙ පුස්කොල පොතකින්ද බේත හොයාගෙන තියෙන්නෙ ?
    නෑ උඹෙ අම්මගෙ හුත්ත අස්සෙන් හොයාගෙන තියෙන්නෙ