කොවිඩ් ගොඩදාන "දෙහි කොල" දෙකේ බෙහෙත

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    මේකයි වැඩේ ගංවතුරට අහුවෙලා ගසාගෙන යන මිනිහා ට එල්ලෙන්ට තියන පිදුරු ගහත් වටිනවා ,
    කවුරු මොනවා කිවත් කෙනෙක් ඒ තත්වෙට පත් වෙන්ට ඕන එකේ වේදනාව අත් විදින්ට
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    thaththata hondaida ban?
    day 7 thama oxygen walin inne.

    මේකයි වැඩේ ගංවතුරට අහුවෙලා ගසාගෙන යන මිනිහා ට එල්ලෙන්ට තියන පිදුරු ගහත් වටිනවා ,
    කවුරු මොනවා කිවත් කෙනෙක් ඒ තත්වෙට පත් වෙන්ට ඕන එකේ වේදනාව අත් විදින්ට
    මේ වැඩේ කරන්න එපා. මාත් කාලයක් හිතුව. අත්බෙත් විතරක් කර කර බලන් ඉන්න එක නතරකරපල්ල..
    අන්තිමට අපේ ගෙදර වගේ නිම්මෝනියාවට ඇවිත් හුස්ම ගන්න බැරි වෙනකම් මුකුත් දන්නෙ නෑ..
     
    Last edited:
    • Sad
    Reactions: Honda.putha