කොවිඩ් පසෙකලා චීනය ලොව පළමු 6G චන්ද්‍රිකාව කක්ෂගත කරයි😱🇨🇳

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    චීන තමයි නව ලෝක බලවතා උන්ව යාලුකරන් තියාගන්ඩයි ඕන, :yes::yes: දැන් ඇමරිකාවෙ සුද්දො බලු වෙලා පේනවනෙ උන්ට සැටලයිට් නෙමේ අඩුම ගානෙ චන්දෙවත් හරියට තියාගන්ඩ බැ, :lol: :lol: :lol: :lol:
    අර ඕනම එකකට "ඇමෙරිකාව වගේ දියුණු රටවල් වල නම් ඔහොම නෑ" කියන ෆේස් බුක් පේජ් කාරයෝ පේන්නත් නෑ දැන්. :rofl: :rofl: :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,962
    113
    අර ඕනම එකකට "ඇමෙරිකාව වගේ දියුණු රටවල් වල නම් ඔහොම නෑ" කියන ෆේස් බුක් පේජ් කාරයෝ පේන්නත් නෑ දැන්. :rofl: :rofl: :rofl:
    ඔව් යකෝ ඒ බයියො ටික දැන් නෑ තමා. උන්ගෙ ලොක්ක චීන පස්සෙ යනවනෙ ඒක වෙන්න ඇති.
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    චීනය 'ලොව පළමු 6 ජී' පරීක්ෂණ චන්ද්‍රිකාව කක්ෂයට යවයි

    චීනය 'ලොව පළමු 6 ජී' පරීක්ෂණ චන්ද්‍රිකාව කක්ෂයට යවයි
    වසන්න
    තාක්‍ෂණය අත්හදා බැලීම සඳහා චීනය “ලොව පළමු 6 ජී චන්ද්‍රිකාව” ලෙස අභ්‍යවකාශයට දියත් කර තිබේ.

    එය ෂැන්සි පළාතේ තායුවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ තවත් චන්ද්‍රිකා 12 ක් සමඟ කක්ෂයට ගියේය.

    ටෙලිකොම් කර්මාන්තය 6G හි පිරිවිතරයන්ට එකඟ වීමට තව වසර කිහිපයක් ගතවී ඇත, එබැවින් තාක්‍ෂණය අත්හදා බැලීමෙන් එය අවසාන ප්‍රමිතියට පත්වනු ඇතැයි තවමත් නිශ්චිත නැත.

    5G ට වඩා බොහෝ වාරයක් වේගයෙන් දත්ත සම්ප්‍රේෂණ වේගය ළඟා කර ගැනීම සඳහා අධි-සංඛ්‍යාත ටෙරාහර්ට්ස් තරංග භාවිතා කිරීම ඊට ඇතුළත් වේ.

    බෝග ආපදා අධීක්ෂණය සහ ලැව් ගිනි වැළැක්වීම සඳහා යොදා ගන්නා තාක්‍ෂණය ද චන්ද්‍රිකාව සතුව ඇත.

    From BBC
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අර ඕනම එකකට "ඇමෙරිකාව වගේ දියුණු රටවල් වල නම් ඔහොම නෑ" කියන ෆේස් බුක් පේජ් කාරයෝ පේන්නත් නෑ දැන්. :rofl: :rofl: :rofl:
    අනේද කියන්නෙ ප්‍රජාත්‍රන්ත්‍රවාදයෙ පියවරු ,හොර චන්දත් දාල .. :lol: :lol: :lol: :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අනේද කියන්නෙ ප්‍රජාත්‍රන්ත්‍රවාදයෙ පියවරු ,හොර චන්දත් දාල .. :lol: :lol: :lol: :lol:
    හරියට කියපනං, ලංකාවෙ තියෙන්නෙ ප්‍රජාචන්චවාදෙ :lol: :lol: :lol: :lol:
     
    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    චීන තමයි නව ලෝක බලවතා උන්ව යාලුකරන් තියාගන්ඩයි ඕන, :yes::yes: දැන් ඇමරිකාවෙ සුද්දො බලු වෙලා පේනවනෙ උන්ට සැටලයිට් නෙමේ අඩුම ගානෙ චන්දෙවත් හරියට තියාගන්ඩ බැ, :lol: :lol: :lol: :lol:
    යාලු කරගන්ටද ආයුබෝවන්ඩ රටෙන් කෑලි සින්නක්කරම චීනෙට ලියල දිල තියෙන්නෙ...😂😂😂
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    මට හිතෙන්නේ කොරෝනා චීනා දුන්න ගේමක් අම්මෝ මේවට තමා සිතල යුද්ද කියන්නේ,
    උන් දැන් අතල් එකේ 6G සැටලයිටුත් යවනවා, ලෝකෙම කොරෝනා හින්දා අනාත වෙලා