කොවිඩ් පොසිටිව් උනා

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    699
    2,034
    93
    33
    අපේ රටේ මිනිස්සුන්ට වගකීමක් අරන් නිවැරදි දේ කරනවා නම් පොලීසියක් ඕනෙ නෑ. නීතියක් ඕනෙත් නෑ. අනික ගිය අවුරුද්දේ වගේ මේ අවුරුද්දේ නිරෝධායන නීති කැඩුවා කියලා අත්අඩංගුවට ගත්තෙ නැත්තෙ ඇයි? ඒ වෙලාවත් හිටියේ මේ ආණ්ඩුවමනේ. ඇයි දෙවිදියකට හැසිරුනේ?
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් පුතානෝ හරි අනුරය හරි දින්නනම් කොරෝන ලංකාවට ඵන්නෙම නැද්ද?නිකන් පච හලන්නෙ නැතුව ඉඳපන් බං..උඹලට තියෙන්නෙ පරාජයේ වියරුව.ඵයාර්පෝර්ට් වැහුවහම අැයි වැහුවෙ අහනව අැරියහම අැයි අැරියෙ අහනව..ලොක් ඩවුන් කරහම මිනිස්සු කන්නේ කොහොමද අහනව නැති වුනහම අැයි ලොක් ඩවුන් කරේ නැත්තෙ අහනව..උඹල වගේ උන් නිසා තමා මේ රටට මෙහෙම වුනේ..හැමදේටම උදැල්ල දදා පාලක පක්ෂය වට්‍ටන්න තමා ඉන්නෙ..වෙෙරස් ඵකකින් හරි කමක් නෑ දේශපාලන වාසි ගන්න පුළුවන්‍නම්‍.

    තූ විතරක් තොපි වගේ මිනිස්සු..
    Calm down N A K A M U R A
     
    • Like
    Reactions: ChoronaSottiya

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    දැන් පුතානෝ හරි අනුරය හරි දින්නනම් කොරෝන ලංකාවට ඵන්නෙම නැද්ද?නිකන් පච හලන්නෙ නැතුව ඉඳපන් බං..උඹලට තියෙන්නෙ පරාජයේ වියරුව.ඵයාර්පෝර්ට් වැහුවහම අැයි වැහුවෙ අහනව අැරියහම අැයි අැරියෙ අහනව..ලොක් ඩවුන් කරහම මිනිස්සු කන්නේ කොහොමද අහනව නැති වුනහම අැයි ලොක් ඩවුන් කරේ නැත්තෙ අහනව..උඹල වගේ උන් නිසා තමා මේ රටට මෙහෙම වුනේ..හැමදේටම උදැල්ල දදා පාලක පක්ෂය වට්‍ටන්න තමා ඉන්නෙ..වෙෙරස් ඵකකින් හරි කමක් නෑ දේශපාලන වාසි ගන්න පුළුවන්‍නම්‍.

    තූ විතරක් තොපි වගේ මිනිස්සු..
    තෝ වගේ සොමියට පොලීම් දාලා කරුමෙට හිටිය පකෙක්,

    මොන පකක් උනත් තොපිලට එක්කෝ පුතනෝ එක්කෝ ලපයා එහෙමත් නැතිනම් සිරා මොනවද බං , වරදක් තියනවා නම් එක ඔය තොගේ ඔලුවෙ දාගෙන ඉන්න මයිනා ජංගිය ගලවලා හරියට දැකලා කතා කරපං , වෛරස් වලින් වාසි ගන්න බලන් ඉන්නේ තොපිලාම තමයි

    මතක නැද්ද විමල්ගේ වෛරස් විනාශ කරන තාච්චිය එහෙම ? අනේ පකෝ මිනිස්සු විනයකට ඉන්නේ නැතිනම් එක හදන්න ආණ්ඩුව දැනගන්න ඕනි, අවුරුද්දකට මෙහෙම වෙනවා කියලා දන්නනවා නම් අඩුම තරමේ guideline වත් දාන්න තිබ්බා නීතියකට අනුව , පොන්න චීන මීහරකා
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    කොරොන ලෙඩ්ඩු, කොරොන වලින් උන හානිය පෙන්නල ණය සහන,ඇලුත් ණය ගන්න පුලුවන්.
    ඉන්දියාවෙ, ඇමරිකවෙත් උනා කියල ගොන් ජනතාව අන්දන්න පුලුවන්

    මිනිස්සු මොඩයි කියල අපි හැමොම දන්නවනෙ බන්. අඩුතරමෙ දැනුවත් කරන්න තිබ්බනෙ. පොඩි restrictions ටිකක් දාල.
    ------ Post added on May 2, 2021 at 2:11 AM
    uba sajith ta ne chande dunne . an dekak thiyenawa da kiyala poddak oluwa atha gahala balapan
     
    • Like
    Reactions: weer 11

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔක කොහොමත් තියෙන්න ඇති. විජේදාසගේ සිද්දියෙන් පස්සෙ කොරොනා සීන් එක මතු කරා
     
    • Like
    Reactions: hodakolla

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    දැන් පුතානෝ හරි අනුරය හරි දින්නනම් කොරෝන ලංකාවට ඵන්නෙම නැද්ද?නිකන් පච හලන්නෙ නැතුව ඉඳපන් බං..උඹලට තියෙන්නෙ පරාජයේ වියරුව.ඵයාර්පෝර්ට් වැහුවහම අැයි වැහුවෙ අහනව අැරියහම අැයි අැරියෙ අහනව..ලොක් ඩවුන් කරහම මිනිස්සු කන්නේ කොහොමද අහනව නැති වුනහම අැයි ලොක් ඩවුන් කරේ නැත්තෙ අහනව..උඹල වගේ උන් නිසා තමා මේ රටට මෙහෙම වුනේ..හැමදේටම උදැල්ල දදා පාලක පක්ෂය වට්‍ටන්න තමා ඉන්නෙ..වෙෙරස් ඵකකින් හරි කමක් නෑ දේශපාලන වාසි ගන්න පුළුවන්‍නම්‍.

    තූ විතරක් තොපි වගේ මිනිස්සු..

    Vena aanduvak thibba nam airport vahanava. Ariyath hari vidihata quantine karanava. New Z, N.Korea rataval kareth aekane. Anika melahakatath minissunta eka paarakvath vaccines deela. Vena rataval ekka mithrasheeliva hitiyanam vaccine gennanna kajjak nevei.
     
    • Like
    Reactions: hodakolla

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    කොරොන ලෙඩ්ඩු, කොරොන වලින් උන හානිය පෙන්නල ණය සහන,ඇලුත් ණය ගන්න පුලුවන්.
    ඉන්දියාවෙ, ඇමරිකවෙත් උනා කියල ගොන් ජනතාව අන්දන්න පුලුවන්

    මිනිස්සු මොඩයි කියල අපි හැමොම දන්නවනෙ බන්. අඩුතරමෙ දැනුවත් කරන්න තිබ්බනෙ. පොඩි restrictions ටිකක් දාල.
    ------ Post added on May 2, 2021 at 2:11 AM
    Umba koheda hitiye.. parana news balapan ko..hamadama danuwath kare..parissam wenna..gaman biman yanna epa..

    Dan mehema hithapan.. umba kudu gahanawa..umbala ge amma kiyanawa owa gahanna epa honda nah. Angata honda nah. Arawa mewa..umba kudu gahala leda unama..umba ammata baninawa kari wada ai umbala mawa nawaththa gaththey naththey kiyala.... Ammala ge da waradda..kiyana dey ahapu nathi umbe da..anna ey wage thama..molayak thiyanawa ne..

    Anun kiyana kan inne nathuwa..hithala jeewath weyan..apey jeewath walata waga kiyanna ona api misak..anun neme..andu enawa yanawa..

    Vena aanduvak thibba nam airport vahanava. Ariyath hari vidihata quantine karanava. New Z, N.Korea rataval kareth aekane. Anika melahakatath minissunta eka paarakvath vaccines deela. Vena rataval ekka mithrasheeliva hitiyanam vaccine gennanna kajjak nevei.
    Ey palenna salli thibba nam..puthano la rata kala nathi karala ne dunne..
    ------ Post added on May 2, 2021 at 10:06 AM
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Ey palenna salli thibba nam..puthano la rata kala nathi karala ne dunne..
    ------ Post added on May 2, 2021 at 10:06 AM
    Vaccines hadissiyakata ganna oney sillara kaden badu ganna vidihata nevei. Ewata already-built-up understanding ekak thiyenna oney vena rataval ekka.
    Cheenen gini poliyata (comis nisa) naya aran dan apita salli na thamai.
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    උබලට හිතෙන්නෙ නැද්ද ආණ්ඩුවෙ නොසැලකිල්ල නිසා කොවිඩ් 3 වෙනි රැල්ල පටන් ගත්තා කියල??
    • පොර්ට් සිටි චීන කොළනිය,
    • කොමිසමකින් නඩු ඉවත් කර ගැනීම,
    • මහ පරිමාන කැළෑ සහ පරිසර විනාශය,
    • විපක්ශයෙ මන්ත්‍රිල සිරගතකර නිහඩ කිරීම,
    • සීනි, පොල්තෙල් වන්චාව,
    • ආර්ථිකයෙ කඩාවැටීම,
    • උද්දමනය
    වගෙ ප්‍රශ්න මිනිස්සුන්ට අමතක කරන්න කොවිඩ් උවමවෙන්ම සමාජයෙ වියාපත් වෙන්න හැරිය කියලා හිතෙන්නෙ නැද්ද.

    මොකද අප්‍රේල් 9 හොයාගන්නවා ලු අලුත් mutation (UK variant) එකක් රටේ පැතිරෙනවා කියල.
    නමුත් අවුරුදු සතියෙත් ආණ්ඩුව හසිරෙන්නෙ රටේ කොවිඩ් කියල දෙයක් දැන් නෑ වගෙ කිසිම වගකීමක් නැතුව.

    1st rally eka - airport on time close kale nethi nisa
    2nd rally eka - again airport wahalathiyanakota hora paran wena unwa genna gihin wechcha issue ekak
    3rd rally eka - issue ekak thiyanawa worse wenna yanne kiyala dena dena decision gatte nethi eka. katahari kiyanna puluwan apita thibba neda self control wela inna kiyala. ow eka hari but ettatama me wage ekakadi government decision thama wedagath. non essential travel okkoma adu karala work karana unta witharak yanna karanna dunna nam meka wenne ne. awurudu kale adum kada wahanna kiyanna thibba. ekata rule eka demma nam minissu enne ne ne. eka ekata enna epa kiyanawata wada ena thena wahana eka lesi kiyana eka muta therenne ne
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537

    උඹලත් මෙන්න මේ වගේ බන්
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    දැන් පුතානෝ හරි අනුරය හරි දින්නනම් කොරෝන ලංකාවට ඵන්නෙම නැද්ද?නිකන් පච හලන්නෙ නැතුව ඉඳපන් බං..උඹලට තියෙන්නෙ පරාජයේ වියරුව.ඵයාර්පෝර්ට් වැහුවහම අැයි වැහුවෙ අහනව අැරියහම අැයි අැරියෙ අහනව..ලොක් ඩවුන් කරහම මිනිස්සු කන්නේ කොහොමද අහනව නැති වුනහම අැයි ලොක් ඩවුන් කරේ නැත්තෙ අහනව..උඹල වගේ උන් නිසා තමා මේ රටට මෙහෙම වුනේ..හැමදේටම උදැල්ල දදා පාලක පක්ෂය වට්‍ටන්න තමා ඉන්නෙ..වෙෙරස් ඵකකින් හරි කමක් නෑ දේශපාලන වාසි ගන්න පුළුවන්‍නම්‍.

    තූ විතරක් තොපි වගේ මිනිස්සු..
    යකෝ, වැක්සීන් එක ගහන්න තාම ක්‍රමවේදයක් තියනවද කියපන්කො? වැඩිය ඕන නෑ වැක්සීන් එක ගහන ඒජ් ග්රූප් එක මොකද්ද කියල හරියට එකක් කියපන්.