කොවිඩ් මරණ ගොඩක් අඩු වෙයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    186513484_806615070274208_3944807275364858261_n.jpg



    https://www.facebook.com/oss.srilanka
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    WHO නිර්දේශයට යද්දිත් බුරන මෝඩ ගුපියො..උන් WHO වලටත් වඩා දන්නව..🤭🤭🤭 මෝඩ සජිය වගේම තමයි, අනුන්ගෙ කොවිඩ් හොදකරවන්ඩ ගිහින් තමන්ට %කා ගත්ත..
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ලංකාවේ ඉන්න සීයට 90ක්ම 50 පනපුවහම මොකක්හරි ලෙඩකින් ඉන්නේ. එක්කෝ ප්‍රෙෂර්, එක්කෝ ෂුගර්, නැතිනම් හාට් කෙස්. ඉතින් අවුරුදු 20ක වගේ එකෙක් මැරුනොත් හැරෙන්න ආයේ කොරෝනා නිසා ලංකාවේ මොකෙක්වත් මැරෙන එකක් නැහැ. ටුල්ස් හුත්තෝ මෙව්වා.. උබලා ජෝක් කලාට..
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඔයිට වඩා ලේසි නෑද්ද මැරුනු කෙනා කොවිඩ් positive උනොත් කාසියක් උඩ දාලා තිරනය කරානම්. කොවිඩ් ගොඩට දානවද , නැද්ද කියලා 🤣🤣🤣🤣
    එතකොට අඩු ගානේ 50 % එලියට එනවා නේ
    :lol:
     

    totoowa

    Active member
  • Apr 11, 2012
    64
    102
    33
    කොහොමද ගෝටාභය සර් ගෙ ටිකිරි මොලේ!!! :lol:
    ඔය මැරෙන උන් ඉතින් කොවිඩ් නොහැදුනානම් තව වැඩිපුර දවසක් හරි ජීවත් වෙනවා! ඒකයි කතාව.

    ඇමරිකාවෙ ජනපතියත් හොස්පිටල් ආමරු වෙලා දාන් උන් ඇරුනම , අනික් පොසිටිව් උන්ව ආසාදිත කවුන්ට් එකට දාන්න එපා කිව්වලු. අන්න එහෙමයි ඇමරිකාවෙ ආසාදිතයො අඩු වෙන්නෙ.

    ලෝකෙම ආසාදිතයො අඩු වෙනවලුනෙ දැන්. ඔහොම කොලේ වහලා ගහන ගේමක් තියෙන්නෙ හැම රටකම! ඒ වගේම ආණ්ඩුවෙන් කියන හැම හුත්තම ඇත්ත කියලා පිලිගන්න බයියො ටිකකුත් හැම රටේම ඉන්නවා. නිකමට "Sheeple" කියලා google පාරක් දාල බලහල්ලකො!

    කොයි රටෙත් ජනපති කැරියෙක් තමා බන්. හොඳ එකෙක් උනත් ලොකු පුටුවකට ගියාම නිකම්ම කැරියා වෙනවා ඇති.
     
    Last edited:
    • Like
    Reactions: lilman

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ලංකාවේ ඉන්න සීයට 90ක්ම 50 පනපුවහම මොකක්හරි ලෙඩකින් ඉන්නේ. එක්කෝ ප්‍රෙෂර්, එක්කෝ ෂුගර්, නැතිනම් හාට් කෙස්. ඉතින් අවුරුදු 20ක වගේ එකෙක් මැරුනොත් හැරෙන්න ආයේ කොරෝනා නිසා ලංකාවේ මොකෙක්වත් මැරෙන එකක් නැහැ. ටුල්ස් හුත්තෝ මෙව්වා.. උබලා ජෝක් කලාට..

    😂😂😂 covid death Chart eken ain wenna matto hadanne
     
    • Haha
    Reactions: NRTG

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කොහොම හරි කොවිඩ් වලින් මැරෙන එක අඩු වෙන එක නම් වටිනවා
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,651
    5,496
    113
    Thamange Amma Thattage Sohonawal Hadanda Horakapu Awalamekgen Wena Mona Balaporottu wendada
     

    _nimal

    Junior member
  • Mar 25, 2011
    94
    72
    18
    San José, Costa Rica
    WHO නිර්දේශයට යද්දිත් බුරන මෝඩ ගුපියො..උන් WHO වලටත් වඩා දන්නව..🤭🤭🤭 මෝඩ සජිය වගේම තමයි, අනුන්ගෙ කොවිඩ් හොදකරවන්ඩ ගිහින් තමන්ට %කා ගත්ත..
    ඉංග්‍රීසි පුලුවන්නම් කියවගන්න. නැතිනම් දන්න කාටහරි කියල කියව ගන්න.
    https://www.who.int/classifications/icd/Guidelines_Cause_of_Death_COVID-19.pdf

    1.png

    2.png

    3.png

    4.png

    5.png

    6.png

    7.png

    8.png

    9.png

    10.png