කොවිඩ් වැක්සින් ෆෙල්.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මුලු ලෝකෙම ගොනාට ඇන්දුවා නේද බන්. බලහන්කො ඒකෙත් හැටි. පොර කකා ගහගත්තෙ ඒ ටිකේ ලන්කාවෙ උනුත්. අඩු කුලේ පර හැත්ත සයිනොෆාම් ගහනවා ,:baffled: හාමු මාත්තයලා පයිසර් , ඇස්ට්‍රසෙනකා. ම්ධයම පාන්තික උන් ස්පුට්නික්!:rofl::rofl: පයිසර් ඉල්ලලා වලිත් ඇදුනා අඩු කුලේ සිහලු! :baffled:

    මුලින්ම හැදෙන්නෙ නෑ කිව්වා,ඊට පස්සෙ හැදුනට අමාරු නෑ කිව්ව,ඊටත් පස්සෙ අමාරු උනත් මැරෙන්නෙ නෑ කිව්වා. අන්තිමට කෙල වීගෙන එද්දි , ගැහුව නොගැහුව කියලා නෑ මැරෙන එකා කොහොමත් මැරෙනවා කියලා තේරෙන්න ගත්තාම , හැමෝම මේක ගහගන්න ඕන , බෝ වෙන්නෙ නෑ ගැහුව අයගෙන් කියලා කතාව වෙනස් කලා. :shocked:

    ඒක තමා ට්‍රික් එක. මිනිස්සු තුලින්ම ගහපු නැති උන්ට බලෙන් ගහගන්න වෙන තැනට පීඩනයක් එන විදියට සමාජ මතය වෙනස් කලා. බිලියන ගනන් වලින් ලාබ ලබන්න ඇති ඉතින් ඔව්ව විකුනලා. :eek:

    ලන්කාවෙ උනේ මුලදි මුන් වැක්සින් වලට වියදම් කරන්නෙ නැතුව සල්ලි ඉතුරු කරන්න පැණිය , කසාය , පස්පන්ගුවයි හොදයි කිය කිය හිටියා චැනල් වල. යකෝ බෙර ගහලා පූජා හිටන් කලා සමහර චැනල් වල. පස්සෙ තේරුනා ඔය දේශීය හුම්තවල් ප්‍රොමෝට් කරනවාට වඩා වැක්සින් වලින් සහ PCR kit වලින් Something එකක් හොයාගන්න පුලුවන් කියලා.:P පැණි කසාය මුට්ටි , ආසිර්වාදෙ පූජා වලින් "කොන්ෆියුස් උනා බුන්ගා":eek: උන අනාත සිහළු හොරෙන් වැටවල් වලින් ඉස්කෝල වලට පැනලා Vaccine ගහගත්තෙ. :angry:කොච්චර ලොට් එකක් වැක්සින් ගෙනාවද කීවොත් ඉතුරු වෙලා විසික් කරන්නත් උනා මේ ලගදි.:lol:


    අර මහින්ද මාමගෙ කාලෙ ලොකු ලොක්කන්ගෙ නඩු වලට අදාල ෆයිල් තියෙන බිල්ඩින් එහෙම එක පාර CCTV වැඩ නැතුව ගිනිගත්තා වගේ පිටරටවලත් එහෙම ගිනිගන්නව දැන්.:P:P නඩුත් මිසින් බඩුත් මිසින්.

    photo-2023-01-21-19-47-43.jpg
     
    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    WHO eka responsibility eka ganna ona...
    Who eka eka kaalet eka eka ewa kiyanne machn. Lankawe deshapalakayo wage tamai. Salli balayai media control karannai puluwan nisa ona boruwak samaja gatha karanna puluwan unta.
     
    • Like
    Reactions: bladeable

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    කෑගල්ලේ දම්මික පැණිය තියෙද්දී මොකට වැක්සින් ගැහුවද මන්දාැයි
    ඇයි ගගට මුට්ටි දැමිම!

    Virus 🦠වලට කොහොමද බන් වැක්සින් හදන්නේ 🤩
    ගහපු අපිනේ මෝඩයො
    මම එකක්වත් ගැහුවෙ නෑ, ගෙදර උන්ට ගහන්න දුන්නෙත් නෑ<

    ලෙටර් එකක අත්සන් ගත්තා නෙද, වෙන දෙවල් වලට උන් වගකියන්නෙ නැ කියලා,, මට එකෙන් අවුල් උනෙ
    ------ Post added on Jan 23, 2023 at 6:26 PM


    ------ Post added on Jan 23, 2023 at 6:30 PM


    ------ Post added on Jan 23, 2023 at 6:33 PM
     
    • Like
    Reactions: gcj and batwise

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    ඇයි ගගට මුට්ටි දැමිම!


    මම එකක්වත් ගැහුවෙ නෑ, ගෙදර උන්ට ගහන්න දුන්නෙත් නෑ<

    ලෙටර් එකක අත්සන් ගත්තා නෙද, වෙන දෙවල් වලට උන් වගකියන්නෙ නැ කියලා,, මට එකෙන් අවුල් උනෙ
    ------ Post added on Jan 23, 2023 at 6:26 PM


    ------ Post added on Jan 23, 2023 at 6:30 PM


    ------ Post added on Jan 23, 2023 at 6:33 PM

    මම ගැහුවෙත් නැහැ රට ගිය නිසා ගහන්න උනා
     
    • Haha
    Reactions: hasithayad

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    Mun ahannet weradi prashnayakne, vaccine eken transmission nawattanawa kiwwe nehe neda, immunity eka boost krnawa kiyala neda kiwwe?
    මුලින් කිව්වේ එහෙම නෙමේ මචන්. මුලින් කිව්වේ vaccine එකෙන් transmission සම්පූර්නෙන් නවත්තනවා කියලා. එකනේ ඒ කාලේ මැරෙන්න හැදුවේ හැමෝම vaccine ගහපියෝ ගගා.

    පස්සේ narrative එක නොතේරෙන්න වෙනස් කරා
     
    • Like
    Reactions: HAneo

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,898
    6,540
    113
    ගග අද්දර
    මුලින් කිව්වේ එහෙම නෙමේ මචන්. මුලින් කිව්වේ vaccine එකෙන් transmission සම්පූර්නෙන් නවත්තනවා කියලා. එකනේ ඒ කාලේ මැරෙන්න හැදුවේ හැමෝම vaccine ගහපියෝ ගගා.

    පස්සේ narrative එක නොතේරෙන්න වෙනස් කරා
    Mmm, mata mataka tibbe arahema bn.
    Oka minissunge kemetten kala nm oya prashna nehe. Balen karanna giya nisai me okkoma.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබලට ඕවා පිටියේ අප්පුවා කියනකොට තමා අහන ඉන්න බැරි :lol: :lol: :lol: :lol:
    දැන් විදවපල්ලා. ඔබිවියස් නේ බන් ඔය වයිරස් එක අනිවා ලොකු ප්ලැන් එකක් තියල හදපු එකක් කියල
    එකේ වටේ අතු වලින් හුගක් රටවල් සහ කම්පැනි ගේමක් ගැහුවා නේ
    අපි සොෆ්ට්වෙයා එකක් උනත් RC එක ගන්නේ නැතුව අව්රුද්දක් දෙකක් පරණ වෙන්න දෙන්නේ මොකෝ?
    අන්න එකම තමා මම නම් මේකෙදි කලේ.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,898
    6,540
    113
    ගග අද්දර
    උබලට ඕවා පිටියේ අප්පුවා කියනකොට තමා අහන ඉන්න බැරි :lol: :lol: :lol: :lol:
    දැන් විදවපල්ලා. ඔබිවියස් නේ බන් ඔය වයිරස් එක අනිවා ලොකු ප්ලැන් එකක් තියල හදපු එකක් කියල
    එකේ වටේ අතු වලින් හුගක් රටවල් සහ කම්පැනි ගේමක් ගැහුවා නේ
    අපි සොෆ්ට්වෙයා එකක් උනත් RC එක ගන්නේ නැතුව අව්රුද්දක් දෙකක් පරණ වෙන්න දෙන්නේ මොකෝ?
    අන්න එකම තමා මම නම් මේකෙදි කලේ.
    Mat nogaha inna heduwe bn. Koheda hutta company policy kiyala gahapan kiwwane.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,566
    6,118
    113
    Virus 🦠වලට කොහොමද බන් වැක්සින් හදන්නේ 🤩
    ගහපු අපිනේ මෝඩයො
    රාජපක්ශ වයිරස් එකට වික්කම සිංහ වැක්සීන් එක ගහල අනාත වෙලා ඉන්න පිම්පියෙක්ගේ අඳෝනාවක්