කොවිඩ් හැදිල ඉන්න කෙනෙක්ගෙ නහයෙ සෙම හිරවීමට

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    කොවිඩ් හැදිිල ඉන්න කෙනෙක්ට. උණ කැස්ස. හෙම්බිරිස්සාව මුකුත් නෑ.ඒත් නිදාගන්න අමාරුයිලු නහය හිර වෙනවා කියනවා. සොටු දියර වගේ එන්නෙ නෑ. ඩොක්ට ට කිව්වම දුනනෙ solvin කියන සිරප් එකක්. එුකට හරිගියෙ නැ.මේකට සිංහල බෙහෙත් මුකුත් දන්නවද. මේගැන දන්න අය කිිියන්න.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    solvyn දෙන්නේ සේම ලූස් වෙලා ගැලවෙන්න තමා.... පෙති වශයෙනුත් තියනවා.....
    තව spray බේත් තියනවා බ්ලොක් එක අයින් කරන... ඒ වගේ එකක් ලියාගන්න....

    පුළුවන් නම් සිංහල නස්නයක් (ගෙදරදී කරන්න පුළුවන් බින්දු 7-8 දාලා 3-4 ml) තියනවා. තෙල් වල නම් ගම්න ම් දන්නේ නෑ.
    අනික කොරෝනා වලට හරිද කියලත් දන්නේ නෑ.. අත්දැකීමුත් නෑ.... සාමාන්‍ය සෙම නම් මේක හරියනවා....
    අනිත්වැඩේ තියෙන්නේ හොද සිංහල වේද මහත්තයෙක් හොයාගන්න එක.....



    joke
    පිටියේ අප්පුවා ගෙන් අහපන්. ලගම පන්සලෙන් අහන්න කියයි. උපරිම.....................
     
    • Haha
    • Like
    Reactions: pavanruka and NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,178
    113
    කොවිඩ් හැදිිල ඉන්න කෙනෙක්ට. උණ කැස්ස. හෙම්බිරිස්සාව මුකුත් නෑ.ඒත් නිදාගන්න අමාරුයිලු නහය හිර වෙනවා කියනවා. සොටු දියර වගේ එන්නෙ නෑ. ඩොක්ට ට කිව්වම දුනනෙ solvin කියන සිරප් එකක්. එුකට හරිගියෙ නැ.මේකට සිංහල බෙහෙත් මුකුත් දන්නවද. මේගැන දන්න අය කිිියන්න.
    Wathura ekak rath karala ekata dehi kola, pawatta, araththa dala dum alluwada?
     
    • Like
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    මටත් හැදුනා...ඕකම තමා උනේ..උණ මොකුත් නෑ..සෙම හිර වෙලා හැමතැනම...කැඩිලා එන්නෙ නෑ...මමනම් විනාඩි 20ක් වගේ දුම් ඇල්ලුවා..මෙන්තෝල් ක්‍රිස්ටල් දාලා අල්ලපං..නැත්තන් ඇක්ස් ඔයිල් ටිකක් දාලා අල්ලපං..ගොඩක් දුරට අඩු වෙනවා..
     
    • Like
    Reactions: NRTG and Ryan08

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,355
    30,151
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මඳ රස්නේ වතුර කෝප්ප බාගෙකට ලුණු තේ හැන්දක් විතර දාල නහයට බින්දු දෙක ගානේ දාල විනාඩි දෙකතුනක් ඉන්න කියන්න. ඔක්කොම සෙම බුරුල්වෙලා ගලන්න ගන්නවා.
    නේසල් ස්ප්‍රේ වග් නෙමෙයි ගොඩක් රිදෙනවා සාන්ද්‍රණය වැඩි නිසා😑 උඹට බැනුන් අහන්නත් වෙයි. හැබැයි වැඩේ ගොඩ.

    ඕනනම් ස්ටීම් කරන්න නටන වතුරට දෙහි, ලුණු, ඉඟුරු, වික්ස් වගේ දේවල් කලවමේ දාල.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    උපදෙස් / අත්දැකීම් බෙදාගත්ත හැමෝටම ස්තූතියි.දෙහි කොළ එහෙම දාල ස්ටීම් කරන්න හදල දුන්නා. නලල උණු වතුරෙන් තැව්වා. ඒ අතර solvin සිරප් එකත් අරන්. දැන් ටිකක් ෂේප්. හැමදාම ස්ටීම් කරනවා.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    නහය ට දාන එකක් ගන්න. Pharmacy වල තියනවා.