කොවිඩ් හැදිිල ඉන්න කෙනෙක්ට. උණ කැස්ස. හෙම්බිරිස්සාව මුකුත් නෑ.ඒත් නිදාගන්න අමාරුයිලු නහය හිර වෙනවා කියනවා. සොටු දියර වගේ එන්නෙ නෑ. ඩොක්ට ට කිව්වම දුනනෙ solvin කියන සිරප් එකක්. එුකට හරිගියෙ නැ.මේකට සිංහල බෙහෙත් මුකුත් දන්නවද. මේගැන දන්න අය කිිියන්න.
Wathura ekak rath karala ekata dehi kola, pawatta, araththa dala dum alluwada?කොවිඩ් හැදිිල ඉන්න කෙනෙක්ට. උණ කැස්ස. හෙම්බිරිස්සාව මුකුත් නෑ.ඒත් නිදාගන්න අමාරුයිලු නහය හිර වෙනවා කියනවා. සොටු දියර වගේ එන්නෙ නෑ. ඩොක්ට ට කිව්වම දුනනෙ solvin කියන සිරප් එකක්. එුකට හරිගියෙ නැ.මේකට සිංහල බෙහෙත් මුකුත් දන්නවද. මේගැන දන්න අය කිිියන්න.