කොස්ගම සීන් එක මරාගේ බලු වැඩක්

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ethakota koti camp eka athulata awilla avi gabadaawatath gihin pupurawala gihilla? :lol:

    anee tho wage harakek :rofl:

    අනවශ්‍ය පුද්ගලයින්ගෙ අතට ඕව ගිහිල්ල අනවශ්‍ය පුද්ගලයො ආයුධ පාවිච්චිකරන එක නවත්තන්න තමයි ඕව පුපුරවල දැම්මෙ. :baffled:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උඹ කියන්නේ රනිල්ටයි මෛත්‍රීටයි ලංකාවේ තියෙන හැම අවි ගමබඩාවක්ම ලගට වෙලා මුර කරන්න කියලද? මේවා බාරව තියෙන්නේ හමුදාවට.හමුදාපතිට සහ කොස්ගම බාරව උන්න හමුදා ප්‍රාධානියාට

    යකෝ ලැජ්ජ නැති කතා කියන්න එපා...
    ජනපතිකම දෙන්න කියපන් ළමයෙක්ට...