"කොස්තා" ගේ ලෙන

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    උපුටාගැනීම Facebook - facebook ලින්ක්

    මේ ගල්ලෙන තියෙන්නේ ලක්ශපාන දිය ඇල්ලට මදක් මෙපිට. සප්ත කන්‍යා ප්‍රදේශයේ. මේ තැන අයත්වන්නේ කොත්තැල්ලෙන ග්‍රාම නිලධාරී වසමටයි.
    මේ ගල් ගෙය පිලිබද වැඩි කතාබහක් නෑ.
    ඒත් ජනප්‍රවාදයේ මෙහෙම කතාවක් කියවෙනවා.
    මිනිස් වාසයක් නැති බොහෝ ඈත කලෙක කොස්තා නම් අයෙකු මේ ගුහාවේ ජීවත් වූයේලු.
    කලකට පසු මේ ස්තානය ආසන්නව ජනාවාසයක් ඇතිවී තිබෙනවා. කොස්තා ජීවත්වූ ප්‍රදේශය නිසා , කොත්තැල්ලෙන වූයේලු.

    උඹල දන්නවද මේ තැන ගැන විස්තර ?
    @Solo Rider උඹ දඩාවතේ ගිහින් තියනවද මේ ස්ථානයට ?

    409187355_1788846351575549_8776414647913519814_n.jpg

    407408581_1788846501575534_1297646874648923125_n.jpg

    408372839_1788846434908874_4395071887118925223_n.jpg

    408493456_1788846461575538_5951293286373118759_n.jpg

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ගිහින් නැද්ද මේ තැනට?​

    අහල තියෙනවා ලඟට ගිහින් තියෙනවා
    ඒත් දැකල නෑ 😌
    කිතුල් රා හකුරු කස්සිප්පු හොඳ බඩු ඔය හරියේ තියෙනවා. ටිකක් දුෂ්කර පැත්තක් mcn. තනි දොර බස් එකක් තියෙන්නේ. පාර අවුල් ඒ පාරට වාහනේ දාන්න හිතෙන්නෙත් නැ. වල් ඌරු 1kg රුපියල් 500 වගේ ගන්න පුළුවන්. අම්බානෙක වල් උරෝ ඉන්නවා 😆🤣 අනික පලතුරු සුප්පා. කෙසෙල් එහෙම ice cream වගේ. බෙහෙත් ගහන්නේ නෑ. දූරියන් මැංගුස් හැමතැනම 🥰😚

    නාන්න එහෙම සුපිරි තැන් තියේ.
     
    Last edited:

    පිස්සු විස්තරයක් නේ. පට්ට පළාතක් නේ බන් ෆන් එකක් ගන්න. අවොත් සෙට් කරන්න පුලුවන්ද දවසක් ඉඳල යන්න. බල්ලත් එනවා නේ.​
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    පිස්සු විස්තරයක් නේ. පට්ට පළාතක් නේ බන් ෆන් එකක් ගන්න. අවොත් සෙට් කරන්න පුලුවන්ද දවසක් ඉඳල යන්න. බල්ලත් එනවා නේ.​

    වහින එක අඩු කාලේ අවුලක් නෑ. මොකද කොත්තෙල්ලෙන තියෙන්නේ ලක්ෂපාන වටවල මැද හිතගනිංකෝ වැස්ස.
    පෙබරවාරි මාර්තු වැස්ස නෑ. අනිත් කාලේ මේ වන්නියට හෙන හත ගහනවා. Weekend දා ගනින් මං ගමේ එන්නත් එපැයි.

    කන්න දෙන්නම් බොන්න දෙන්නම් කිසිම අවු ලක් නෑ. කැලෑවෙ ඇවිදින subject එකේ නම් මං නෑ කොල්ලො. ඔය කැලෑව මට අප්පිරියයි.
    Solo ගේ කැබ් කට්ට නම් මෙහෙට ගැලපෙනවා. Service එකක් දාගෙන එක්කන් වරෙන්. මග hittoth ඒ ලදරම කූඩල්ලෝ කාල මැරෙන්න වෙන්නේ 🤣