උපුටාගැනීම Facebook - facebook ලින්ක්
මේ ගල්ලෙන තියෙන්නේ ලක්ශපාන දිය ඇල්ලට මදක් මෙපිට. සප්ත කන්යා ප්රදේශයේ. මේ තැන අයත්වන්නේ කොත්තැල්ලෙන ග්රාම නිලධාරී වසමටයි.
මේ ගල් ගෙය පිලිබද වැඩි කතාබහක් නෑ.
ඒත් ජනප්රවාදයේ මෙහෙම කතාවක් කියවෙනවා.
මිනිස් වාසයක් නැති බොහෝ ඈත කලෙක කොස්තා නම් අයෙකු මේ ගුහාවේ ජීවත් වූයේලු.
කලකට පසු මේ ස්තානය ආසන්නව ජනාවාසයක් ඇතිවී තිබෙනවා. කොස්තා ජීවත්වූ ප්රදේශය නිසා , කොත්තැල්ලෙන වූයේලු.
උඹල දන්නවද මේ තැන ගැන විස්තර ?
@Solo Rider උඹ දඩාවතේ ගිහින් තියනවද මේ ස්ථානයට ?