කොහිද කියා මන්ද කියා ගීතයේ අර්ථය
කොහිද කියා මන්ද කියා ගීතයේ අර්ථය ~ Koida Kiya Manda Kiya Song Meaning
කොයිද කියා මන්ද කියා
නොදැන ආවෙමි
දිවි ගමනේ මගේ එළිය
සොඳුර ඔබ විනී
පෙමෙහි රසත් එහි ඵලයත්
ඔබෙන් උගතිමී
දිවි හිමියෙන් හද බැතියෙන්
ඔබට පින් දෙමී
කොයිද කියා මන්ද කියා
නොදැන ආවෙමි
දිවි ගමනේ මගේ එළිය
සොඳුර ඔබ විනී
නොතිර ලොවේ විරහ දුකේ
අඳුර හිමි විනී
මරු කතරේ සුළඟ ලෙසේ
තනිව පිට වෙමී
නොදැන ආවෙමි
දිවි ගමනේ මගේ එළිය
සොඳුර ඔබ විනී
පෙමෙහි රසත් එහි ඵලයත්
ඔබෙන් උගතිමී
දිවි හිමියෙන් හද බැතියෙන්
ඔබට පින් දෙමී
කොයිද කියා මන්ද කියා
නොදැන ආවෙමි
දිවි ගමනේ මගේ එළිය
සොඳුර ඔබ විනී
නොතිර ලොවේ විරහ දුකේ
අඳුර හිමි විනී
මරු කතරේ සුළඟ ලෙසේ
තනිව පිට වෙමී