කොහුවල wagon R එක ගිනිගත්තෙ?

Sahank

Well-known member
  • Feb 25, 2021
    120
    310
    63
    ඕකුන් සිගා ගහනව අඩුයි නේද
    මුස්ලිම් තරුණ උන් කියන්නේ ගොඩක් chain smokersලා, උන්ට බොන එක හරාම්. ඒ නිසා ගොඩක් උන් සිගා තමයි ගහන්නේ.
     
    • Like
    Reactions: buddikagayan

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    යකෝ මහ රජානන් ආවා විතරයි මුන් තරගෙට මිනී මරන්න පටන් අරන්නේ.:baffled:
    සිරා ඉන්නකොටවත් ඔහොම උනේ නෑ..:oo:
    බලපන් දවසකට කී දෙනෙක් මරනවද කියලා.:confused:
    කතාව දෝලාවෙන් ගමන පයින් ( එක රටක් එක නීතීයක් ):lol::lol:
     
    • Like
    Reactions: lasankandy

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,290
    2,907
    113
    පෙට්‍රල් බුලියක් ඇතුලේ තිබ්බා. පොර ඇතුලේ සිගා ගහනවා කියනවා නේ ද? බැටරි පුපුරනවා නම් ජපනා ඕවා හදන්නේ නෑ.
    Japana haduwama pupuranne na. ape un battery eka repair karama japaneta gahapu bombeta wada lokuwata pupuranawa. :lol:
     
    • Like
    Reactions: asylum

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    rugby.png


    ?
     
    • Haha
    Reactions: RLT4U

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    CCTV වැඩ කරන එකම කොච්චර ලොකු දෙයක්ද....නෙහ්
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,524
    6,376
    113
    ඌ ආපහු ඇවිත් හරවන්නෙ හෙඩ් ලයිට් ඕෆ් කරල ... උ මොකක් හරි හොරයක් අල්ලන්න ගියාද දන්නැ... කොහොමත් රෑට වාහනේ නවත්තන්න කලින් හෙඩ් ලයිට් ඕෆ් කරන්නෙ නෑනෙ ...