කොහෙන්ද ආපු බේසිකයෙක් හෙලුවෙන් අඹ ගහට ගහනව කුණුහරුප කිය කිය

IamTheDevil

Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    අල්ලපු ගෙදර එකෙක් නිවාඩුවට ඇවිල්ල මහ පොල්ලක් අරගෙන හෙලුවෙන් දුවන් ඇවිල්ල අඹ ගහට ගහ ගහ කුණුහරුපෙන් කෑගහනව
    එලියට බැහල බැලුව පාර පකය දිව්ව
    පස්සෙ බලද්දි රෙදි බෑග් අරං දුවනව පොර.

    අනේ මන්ද මෙහෙම උන් ඉන්නවනෙ අදකාලෙ
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,930
    11,477
    113
    tenor.gif
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    අල්ලපු ගෙදර එකෙක් නිවාඩුවට ඇවිල්ල මහ පොල්ලක් අරගෙන හෙලුවෙන් දුවන් ඇවිල්ල අඹ ගහට ගහ ගහ කුණුහරුපෙන් කෑගහනව
    එලියට බැහල බැලුව පාර පකය දිව්ව
    පස්සෙ බලද්දි රෙදි බෑග් අරං දුවනව පොර.

    අනේ මන්ද මෙහෙම උන් ඉන්නවනෙ අදකාලෙ
    21 රැලියට ගියපු බෛයියෙක් වෙන්න ඇති. උනුත් ගස් උඩ හිටියේ 😹 😹 😹
     
    • Haha
    Reactions: wissnshaftler

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    අල්ලපු ගෙදර එකෙක් නිවාඩුවට ඇවිල්ල මහ පොල්ලක් අරගෙන හෙලුවෙන් දුවන් ඇවිල්ල අඹ ගහට ගහ ගහ කුණුහරුපෙන් කෑගහනව
    එලියට බැහල බැලුව පාර පකය දිව්ව
    පස්සෙ බලද්දි රෙදි බෑග් අරං දුවනව පොර.

    අනේ මන්ද මෙහෙම උන් ඉන්නවනෙ අදකාලෙ
    යකෝ ඌ ඒ බාරයක් ඔප්පු කරලා තියෙන්නේ. ඌට එක කරන්න්න දුන්නේ නැතිනිසා උබට තමයි කොඩිවිනේ දැන් සෙට් වෙන්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,880
    2,903
    113
    රජරට
    ඵල දරන්නෙ නැති ගස්වලට අමුහෙළුවැල්ලෙන් කණුහරප කිය කිය පොල්ලකින් ගැහුවහම ඵල දරනවා කියලා කතාවක් මං අහලා තියෙනවා. ඒක වෙන්න ඇති මූ කරන්න ඇත්තෙ.