කොහෙන්ද මුන්ට සල්ලි මෙච්චර 🤔

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,408
    1,676
    113
    Meka mama hitapu IT companies wala notice karapu deyak. Aluthen intern or junior join una kollo kello masa deka thunak yaddi kelinma Iphone bassanawane. Anika mewa parana model neme ekko 15 or 16. Ekath Pro Max model eka.

    Family ekata salli thiyenawa wennath ba mokada ehenam join wenna kalinma thiyenna oni.

    Munta kohenda ban mechchra salli. Ekko munge financial decision anthimai neththam ape mokak hari awulak thiyenawa.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,373
    5,096

    ලංකාවේ මිනිස්සුන්ට හොදට සල්ලි තියෙනවා . Inst එකේ කිසි ප්‍රශ්නයක් නෑ කාටවත්
     
    • Sad
    Reactions: slickdeath

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,859
    113
    සේදවත්ත
    ඉන්ටන් උන්ටත් දැන් පඩි ලක්සයක් වගේ නේ . ඉතින් උන්ට වෙන වියදමක් නෑනේ . උන් ආස දේ උන් ගන්නවා . අනික ඕවා බැංකුවල දාල මැරෙනකොට ගෙනියන්නද බන් ඉන්න කාලේ කරගන්න එකක්. නාකි උන් තමා පොදි ගහන්නේ අලුත් උන් පොදි නෑ ගත්තා යුස් කරා වික්කා ආයේ අලුත් එකක් ගත්තා
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,408
    1,676
    113
    දැන් ඉන්න පොඩි එවුන් save කරන්නේ නෑ බං. එකයි මම හිතන්නේ.
    Ekane. Mun kanne bonnewath nethiwa hambena padiyama phone ekata danawada koheda. Mata first job ekata 15k hambune. Kala endala salli ituru karana hitiye bohoma amaruwen. Muntanam kisi prashnayak ne wage.

    ඉන්ටන් උන්ටත් දැන් පඩි ලක්සයක් වගේ නේ . ඉතින් උන්ට වෙන වියදමක් නෑනේ . උන් ආස දේ උන් ගන්නවා . අනික ඕවා බැංකුවල දාල මැරෙනකොට ගෙනියන්නද බන් ඉන්න කාලේ කරගන්න එකක්. නාකි උන් තමා පොදි ගහන්නේ අලුත් උන් පොදි නෑ ගත්තා යුස් කරා වික්කා ආයේ අලුත් එකක් ගත්තා
    Lakshak intern hambenawanam aniwaren great place to work company ekak wenna athi.
    ------ Post added on Oct 30, 2024 at 5:38 PM
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,051
    4,601
    113
    is 1Lakh good for an intern? I mean IT,
    moratuwa CS or colombo. would they go for that range?
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    Intern නෙමේ මේ AL කරන උන් ගාවත් සල්ලි හෙනට තියනවා. අපි මේ ලෙව කාගෙන හිටියේ ඒ කාලේ 😂

    හැකියාව තමා ඉතින්, මන් දන්න පොරක් ඉන්නවා පොරගෙ මල්ලි 9 ඉන්නේ, ගෙදර ට්‍රක්තර් ඒකක් තියේ. මූ ගම වටේ ගිහින් පොල් එකතු කරන් බිස්නස් කරනවා. ඌට ලක්ෂේ nothing ලු 💀