කොහෙන් ආපු ගෑනු set එකක්ද මේ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    හේතුව මොකටද ජනතාවට😄😄😄😄😄😄

    කොහොමද සිරි ලංකාවේ දේශපාලනය කරන උන් හිතන හැටි..😄😄😄😄

    මේ අර erozen ගේ ලේ ඥාතියෙක්ද මංදා..😄😄
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කොන්ඩෙන් ඇදගෙන හූරගෙන ගහගයි වගේ,
    රතු, කහ ඇදුම් ඇදන් ඉන්න දෙන්නා අහිංසකයි පව්.
    :baffled: :baffled:

    131232628_1098357160622461_4147599180317154156_o.jpg
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    ඇත්ත කතාව මුන්ට සල්ලි නෑ වැක්සින් එක ගන්න. වර්ල්ඩ් බෑන්ක් එකෙන් ලෝන් එකක් ඉල්ලලා තියෙන්නේ. ඒක තමයි ඔය පැනිය උඩ දැම්මේ. දිලිත් කාරයා ඇන්ටිජන් කිට් එකෙනුත් ගැහුවා. දැන් වැක්සින් එක ආවහම තව එකෙක් ඒකෙනුත් ගහයි! රාජපස්සලාට ඉතින් උන්ගේ කෝටා එක ගෙදරටම යනවානේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආණ්ඩුවේ ඉහල තැනින් ගන්න තීරණ ගැන මුන් මෙලෝ දෙයක් දන්නේ නෑ කලින් කටපාඩන් කරගෙන ගියෙ නැති ප්‍රශ්නයක් ප්‍රශ්නයක් අහපුවම හිරවෙනව ඉතිං ඔහේ කියෝනව ඇඟ බේරගන්න. :baffled: