කොහෙන් ආපු ගෑනු set එකක්ද මේ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,965
    1
    61,019
    113
    Mother Earth
    හැඳි, පිඟන්, වළං ටිකක් ඉස්සරහින් තිබ්බා නම් උන් ඒවැයිනුත් ගහගනියි.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,199
    24,883
    113
    tracing Geo-location.. ... ...
    "අපි ඒවා බලාගන්නම් උඹලට මොකටද ඒවා, අපේ ආණ්ඩුව ඒවා බලාගනියි" මේ කතාව කලින් අහල තියනවා තියනවා වගේ නේද? :ROFLMAO:

    ඇත්තම කතාව ඉතින් ජනතාවට වැඩක් නෑ නේ එන්නත් ගැන. ජනතාවට තියෙන්නේ පැණිය. එන්නත් තියෙන්නේ එයාලට. පැණිය ගැන ප්‍රශ්න තියනවා නම් විතරක් අහන්න.
     
    • Haha
    Reactions: ewijesekara

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    අපේ දේශපාලකයො ඇණගන්නෙ මම ඒක ගැන දන්නේ නෑ කියලා කියන්න බැරි හීනමානය නිසා