Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොහෙන් ද යකෝ දෙන්නේ.....?"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒකාලේ කිවීනම් අම්මෝ මේක සුරලෝකයක් කරන්න .ආර්ථික ඔස්තාර්ලා නළුවෙක් නොව මොලයක් කියල තමයි චන්දෙ ගත්තේ.

ඔක්කොම හොදම ජොබ් ටික දෙන්නේ තමන්ගේ ගනිගේ ඉදන් මුළු පවුලටම .ඊටපස්සේ නෑදෑයෝ ටිකට .ඊටත් පස්සේ හොදම සැට්ටබියෝ ටිකට .තවත් ඉතුරුව තියෙනවනම් ඔය චන්දෙට මිනිමරාගත්ත එකෙක්ට දෙනවා .ඕක තමයි ලංකාවේ ආර්ථික කළමනා කරනේ කියන්නේ .

මෙව්ව් වෙනස් කරනවා කියල ලොකු ටෝල්ක් දීල දැන් පුක බිම අනුනම මිනිස්සු පලිද ?කරපු දේකුත් නැ බෙරේ පලුවකුත් නැහැ

තියෙන රජයේ ආයතනත් ඔක්කොම තමන්ගේ ගොලබලයින්ට විකුනුවම ආණ්ඩුවේ රස්සා දෙන්නේ අහවල් එකෙන්ද >

මිනිස්සු ආණ්ඩුවේ ජොබ් ඉල්ලනේ අයි ? අද රජයේ ජොබ් කරන එකාට තියෙන වරප්ර්සආද වලින් සීයෙන් එකක්වත් පුද්ගලික අංශවල වැඩ කරන උන්ට තියෙනවද ?

අනික පුද්ගලික අංශ දියුණු කරන්න ඒවාගේ වහල් සේවාවන් නැති කරන්න කම්කරු දෙපාර්ත මේන්තුව හරහා මොනවද රජය කරලා තියෙන්නේ ?

රජයේ වැටුපට වඩා හොද වැටුප් දෙන පුද්ගලික් අංශ ලංකාවේ නැති තරම් .එකට මිනිස්සුන්ට දොස්කියල වැඩක් නැ .රජයේ දේවල් විකුනනවා වගේම පුද්ගලික අංශය නිරීක්ෂණය කරන්න සංවර්දනය කරන්න රජයේ සැලසුමක් තියෙන්න ඕන

චන්දෙකාලේදී මුන් දෙන ටෝක් එකාලෙට විතරයි

[QUOTE="මරුසිරා, post: 21953150, member: 394436"] [SIZE=4]ඒකාලේ කිවීනම් අම්මෝ මේක සුරලෝකයක් කරන්න .ආර්ථික ඔස්තාර්ලා නළුවෙක් නොව මොලයක් කියල තමයි චන්දෙ ගත්තේ. ඔක්කොම හොදම ජොබ් ටික දෙන්නේ තමන්ගේ ගනිගේ ඉදන් මුළු පවුලටම .ඊටපස්සේ නෑදෑයෝ ටිකට .ඊටත් පස්සේ හොදම සැට්ටබියෝ ටිකට .තවත් ඉතුරුව තියෙනවනම් ඔය චන්දෙට මිනිමරාගත්ත එකෙක්ට දෙනවා .ඕක තමයි ලංකාවේ ආර්ථික කළමනා කරනේ කියන්නේ . මෙව්ව් වෙනස් කරනවා කියල ලොකු ටෝල්ක් දීල දැන් පුක බිම අනුනම මිනිස්සු පලිද ?:dull:කරපු දේකුත් නැ බෙරේ පලුවකුත් නැහැ :angry: තියෙන රජයේ ආයතනත් ඔක්කොම තමන්ගේ ගොලබලයින්ට විකුනුවම ආණ්ඩුවේ රස්සා දෙන්නේ අහවල් එකෙන්ද >:rofl::P මිනිස්සු ආණ්ඩුවේ ජොබ් ඉල්ලනේ අයි ? අද රජයේ ජොබ් කරන එකාට තියෙන වරප්ර්සආද වලින් සීයෙන් එකක්වත් පුද්ගලික අංශවල වැඩ කරන උන්ට තියෙනවද ?:dull: අනික පුද්ගලික අංශ දියුණු කරන්න ඒවාගේ වහල් සේවාවන් නැති කරන්න කම්කරු දෙපාර්ත මේන්තුව හරහා මොනවද රජය කරලා තියෙන්නේ ?:dull: රජයේ වැටුපට වඩා හොද වැටුප් දෙන පුද්ගලික් අංශ ලංකාවේ නැති තරම් .එකට මිනිස්සුන්ට දොස්කියල වැඩක් නැ .රජයේ දේවල් විකුනනවා වගේම පුද්ගලික අංශය නිරීක්ෂණය කරන්න සංවර්දනය කරන්න රජයේ සැලසුමක් තියෙන්න ඕන :angry: චන්දෙකාලේදී මුන් දෙන ටෝක් එකාලෙට විතරයි :dull::dull::angry: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom