Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොහෙන් ද යකෝ දෙන්නේ.....?"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොට පටලවගන්නේ නැතුව කියවපන්... මම මෙතන රජය කියලා කියන්නේ ආණ්ඩුව නෙවෙයි..

මේකයි කතාව...

රජයේ සේවකයා/ අර්ධ රාජ්ය සේවකයා ඔවුන්ව බඳවාගැනීමේදී හිමිවන බැව් සඳහන් සියලු වරප්රසාද අනිවාර්යයෙන් ලබාදේ... එය තවත් රජයේ නිලධාරී කණ්ඩායමක රාජකාරියක් බවට පත් කොට ඇත.

පෞද්ගලික අංශයේ සේවකයන්ට හිමිවියයුතු වරප්රසාද වල අවම මට්ටම සහ උපරිම ආරක්ෂාව සම්බන්ධයෙන් නීති සම්පාදනය දැනට බොහෝ කාලයක සිට රටේ නීතියක්ව ඇත. නාරාහේන්පිට තට්ටු ගානක් බිලඩින් වල කම්කරු නීති ක්රියාත්මක කිරීමෙහිලා රාජකාරි කරන සිය ගනන් පිරිසකි. පෞද්ගලික ක්ෂේත්රයේ සිදුවන යම් හෝ නීති කඩකිරීමකට එරෙහිව ක්රියාත්මක වීමට ඔවුන්ට හැකියාව ඇත.

සේවකයාගේ නොදනුවත්කම හෝ නෝංජල් කම සේවා යෝජකයා මැනවින් භාවිතා කිරීම දැන් සිදුවේ...

වැටුප්

ජෝක් එකක් තමා වැටුප සංසන්දනය..

වෘත්තිකයින්ගේ වැටුප පැත්තෙන් උදාහරණයක් ගත්තොත් පෞද්ගලික අංශයේ වැටුප රජයේ අංශයේ වැටුප මෙන් කිහිප ගුණයකි... රැකියා කාලය වැඩිවනවිට වැටුප 5 ගුණයටත් වඩා වැඩිය... (නිවාඩු,වැඩකරන පැය ගණන වගේ වරප්රසාද එච්චර වටිනවද )

රජයේ රැකියාවකට එන වාස්තුවිද්යාඥයෙකුට මුලින්ම ලැබෙන වැටුප (බේසික් + දීමනා සහිතව ) රු. 50 000 කට ආසන්නයි..

පෞද්ගලික අංශයේ කීයක් වෙයිද? අපි ලක්ශයයි කියමුකො. (හුඟක්ම අඩු ගානක් )

අපි දැන් බලමු අවුරුදු 10 ක් වැඩකරපු කෙනෙකුගේ පඩිය ගැනත්.

රජයේ:- රු.70000 ක් වගේ

පෞද්ගලික. ලක්ශ දෙක හමාරට වඩා

අපි බලමු සන්වර්ධන නිලධාරීන් ගැන.(අර ඇට බෙදන නංගිලා )

එයාලට මම හිතන්නේ රු 30 000 ක් විතර ලැබෙනවා 10 000 පඩි වැඩිවීමත් එක්ක. බේසික් 16000 යි (ලොල්)

බහුතර කාන්තාවන්.හරිහමන් රාජකාරියක් නැතුව රජයේ සේවායේ සෑහෙන කාලයක් ඉඳලා දැන් වැඩිය සද්දයක් නැත්තේ රාජකාරියක් නැතුව ඉන්නත් හුරු නිසා වෙන්නැති... ජොබ් ඉල්ලුවට ජොබ් දීලා දැන් රටම විඳවන සීන් එකක් තියෙන්නේ..

පෞද්ගලික් අංශයේ ඒ වගේ සුදුසුකම් තියෙන කෙනෙක්ගේ සේවය වෙනුවෙන් රු. 50 000 ක් වත් පඩි දෙනවා.. මොකද කිව්වොත් ෆොටෝ කොපි ගහන ලමයට උනත් 20000ක් වත් නොගෙව්වොත් ආයෙ එන්නේ නැති නිසා...

රාජ්ය අංශයේ ප්රශ්නය හිමි රාජකාරිය ඉටුකිරීමේ කාර්යක්ෂමතාවයෙ ප්රශ්නයක්. අධික කාන්තා නියෝජනය නවත්වන්න බැරි නිසා කාර්යක්ෂමතාවෙ නග්ගන එකත් ලේසි නෑ..

විශ්රාම වැටුප් හා ඊටීඑෆ් / ඊපී එෆ්

රජයේ සේවකයන්ට විශ්රාම වැටුප් ලැබීම ගැන හුඟක් අය හිතන්නේ රජයට බරක් කියලානේ...

ඒත් ඇත්ත එආකද?

රුපියල් 20 000 ක් පඩි ගන්න මනුස්සයගෙ පඩියෙන් 8 % ක් කපනව විශ්රාම වැටුපට. ඒ කියාන්නෙ 1600 ක් (හුඟක් අය හිතන්නේ වයස් 60 න් පස්සෙ නිකන්ම දෙනවා කියලා.. )

අවුරුද්දට මාස 12 යි 12 එආව අවුදු 25 ට 300 යි.

නිකමට උද්ධමනයයි මිනිස්සුන්ගේ ආයු අපේක්ශව හැත්තෑ ගණන්වලයි තියල හදලා බලන්න සේවකයගේ මූලික වැටුපෙන් 80 % ක් මාසෙට සරයක් මරෙනකම් ලැබුනත් පට්ට වාසිද කියලා (ලොල් )

ඊපී එෆ් ඊ ටී එෆ් ආයතනෙනුත් ගානක් දාලා දෙනවා අතටම... සන්සන්දනේ කරලා බලන්න වාසිය.

ඇත්තටම වෙලා තියෙන්නේ මිනිස්සු රිස්ක් ෆ්රී ජොබ් හොයන එක.

වැඩිමනත් දේශපාලුවන් විසින් රජයේ සේවය තමන්ගේ කැන්වසින් සෝස් එක කරගෙන ඉන්න නිසා හදපු ට්රෙන්ඩ් එක...

4ta:- රජයේ නිලධාරීන්ගේ ඕන තරම් යෝජනා එනවා ඇති.

හැබැයි දේශපාලුවා ක්රියාත්මක කරන්නේ තමන්ට ආදායමක් එන ප්රොජෙක්ට් ටිකය් ඡන්ද ගොඩ දාගන්න පුලුවන් එව්වයි විතරයි.

දූෂිත නිලධාරියා බබළවනවා. අවංක නිලධාරියා පැත්තකට කරනවා...

අනික සල්ලි වලට යටවූනු බලයට යටවුනු නිලයට යටවුනු නිලදාරීන්ට වංදිභට්ටකම් කරද්දි ඕවා කරන්න වෙලාවක් නෑ

[QUOTE="upulpdn, post: 21954333, member: 182056"] [B][COLOR=Olive][SIZE=3]හොට පටලවගන්නේ නැතුව කියවපන්... මම මෙතන රජය කියලා කියන්නේ ආණ්ඩුව නෙවෙයි.. මේකයි කතාව... රජයේ සේවකයා/ අර්ධ රාජ්ය සේවකයා ඔවුන්ව බඳවාගැනීමේදී හිමිවන බැව් සඳහන් සියලු වරප්රසාද අනිවාර්යයෙන් ලබාදේ... එය තවත් රජයේ නිලධාරී කණ්ඩායමක රාජකාරියක් බවට පත් කොට ඇත. පෞද්ගලික අංශයේ සේවකයන්ට හිමිවියයුතු වරප්රසාද වල අවම මට්ටම සහ උපරිම ආරක්ෂාව සම්බන්ධයෙන් නීති සම්පාදනය දැනට බොහෝ කාලයක සිට රටේ නීතියක්ව ඇත. නාරාහේන්පිට තට්ටු ගානක් බිලඩින් වල කම්කරු නීති ක්රියාත්මක කිරීමෙහිලා රාජකාරි කරන සිය ගනන් පිරිසකි. පෞද්ගලික ක්ෂේත්රයේ සිදුවන යම් හෝ නීති කඩකිරීමකට එරෙහිව ක්රියාත්මක වීමට ඔවුන්ට හැකියාව ඇත. සේවකයාගේ නොදනුවත්කම හෝ නෝංජල් කම සේවා යෝජකයා මැනවින් භාවිතා කිරීම දැන් සිදුවේ... වැටුප් ජෝක් එකක් තමා වැටුප සංසන්දනය.. වෘත්තිකයින්ගේ වැටුප පැත්තෙන් උදාහරණයක් ගත්තොත් පෞද්ගලික අංශයේ වැටුප රජයේ අංශයේ වැටුප මෙන් කිහිප ගුණයකි... රැකියා කාලය වැඩිවනවිට වැටුප 5 ගුණයටත් වඩා වැඩිය... (නිවාඩු,වැඩකරන පැය ගණන වගේ වරප්රසාද එච්චර වටිනවද ) රජයේ රැකියාවකට එන වාස්තුවිද්යාඥයෙකුට මුලින්ම ලැබෙන වැටුප (බේසික් + දීමනා සහිතව ) රු. 50 000 කට ආසන්නයි.. පෞද්ගලික අංශයේ කීයක් වෙයිද? අපි ලක්ශයයි කියමුකො. (හුඟක්ම අඩු ගානක් ) අපි දැන් බලමු අවුරුදු 10 ක් වැඩකරපු කෙනෙකුගේ පඩිය ගැනත්. රජයේ:- රු.70000 ක් වගේ පෞද්ගලික. ලක්ශ දෙක හමාරට වඩා අපි බලමු [U]සන්වර්ධන නිලධාරීන් [/U]ගැන.(අර ඇට බෙදන නංගිලා ) එයාලට මම හිතන්නේ රු 30 000 ක් විතර ලැබෙනවා 10 000 පඩි වැඩිවීමත් එක්ක. බේසික් 16000 යි (ලොල්) බහුතර කාන්තාවන්.හරිහමන් රාජකාරියක් නැතුව රජයේ සේවායේ සෑහෙන කාලයක් ඉඳලා දැන් වැඩිය සද්දයක් නැත්තේ රාජකාරියක් නැතුව ඉන්නත් හුරු නිසා වෙන්නැති... ජොබ් ඉල්ලුවට ජොබ් දීලා දැන් රටම විඳවන සීන් එකක් තියෙන්නේ.. පෞද්ගලික් අංශයේ ඒ වගේ සුදුසුකම් තියෙන කෙනෙක්ගේ සේවය වෙනුවෙන් රු. 50 000 ක් වත් පඩි දෙනවා.. මොකද කිව්වොත් ෆොටෝ කොපි ගහන ලමයට උනත් 20000ක් වත් නොගෙව්වොත් ආයෙ එන්නේ නැති නිසා... රාජ්ය අංශයේ ප්රශ්නය හිමි රාජකාරිය ඉටුකිරීමේ කාර්යක්ෂමතාවයෙ ප්රශ්නයක්. අධික කාන්තා නියෝජනය නවත්වන්න බැරි නිසා කාර්යක්ෂමතාවෙ නග්ගන එකත් ලේසි නෑ.. [U]විශ්රාම වැටුප් හා ඊටීඑෆ් / ඊපී එෆ් [/U] රජයේ සේවකයන්ට විශ්රාම වැටුප් ලැබීම ගැන හුඟක් අය හිතන්නේ රජයට බරක් කියලානේ... ඒත් ඇත්ත එආකද? රුපියල් 20 000 ක් පඩි ගන්න මනුස්සයගෙ පඩියෙන් 8 % ක් කපනව විශ්රාම වැටුපට. ඒ කියාන්නෙ 1600 ක් (හුඟක් අය හිතන්නේ වයස් 60 න් පස්සෙ නිකන්ම දෙනවා කියලා.. ) අවුරුද්දට මාස 12 යි 12 එආව අවුදු 25 ට 300 යි. නිකමට උද්ධමනයයි මිනිස්සුන්ගේ ආයු අපේක්ශව හැත්තෑ ගණන්වලයි තියල හදලා බලන්න සේවකයගේ මූලික වැටුපෙන් 80 % ක් මාසෙට සරයක් මරෙනකම් ලැබුනත් පට්ට වාසිද කියලා (ලොල් ) ඊපී එෆ් ඊ ටී එෆ් ආයතනෙනුත් ගානක් දාලා දෙනවා අතටම... සන්සන්දනේ කරලා බලන්න වාසිය. [/SIZE][/COLOR][/B] [LIST] [*][B][COLOR=Olive][SIZE=3]ඇත්තටම වෙලා තියෙන්නේ මිනිස්සු රිස්ක් ෆ්රී ජොබ් හොයන එක.[/SIZE][/COLOR][/B] [*][B][COLOR=Olive][SIZE=3] වැඩිමනත් දේශපාලුවන් විසින් රජයේ සේවය තමන්ගේ කැන්වසින් සෝස් එක කරගෙන ඉන්න නිසා හදපු ට්රෙන්ඩ් එක...[/SIZE][/COLOR][/B] [/LIST] [B][COLOR=Olive][SIZE=3] 4ta:- රජයේ නිලධාරීන්ගේ ඕන තරම් යෝජනා එනවා ඇති. හැබැයි දේශපාලුවා ක්රියාත්මක කරන්නේ තමන්ට ආදායමක් එන ප්රොජෙක්ට් ටිකය් ඡන්ද ගොඩ දාගන්න පුලුවන් එව්වයි විතරයි. දූෂිත නිලධාරියා බබළවනවා. අවංක නිලධාරියා පැත්තකට කරනවා... අනික සල්ලි වලට යටවූනු බලයට යටවුනු නිලයට යටවුනු නිලදාරීන්ට වංදිභට්ටකම් කරද්දි ඕවා කරන්න වෙලාවක් නෑ [/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom