Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
කොහෙවත් ගියෙ නැද්ද - යාපනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් මචංලා පහුගිය ටිකේ සැර බූට් එකකුත් කාලා නන්නපෝල් වෙලා හිටපු නිසා වෙනසකටත් එක්ක කොහෙහරි ගියො ත්හොඳයි කියල හිතුවා.

ලංකාවෙ මම යන්න ආසම පැත්ත යාපනේ.

ඉතින් [USER=564257]@sherek[/USER] මූයි තව කොල්ලො දෙන්නෙකුයි සෙට් කරගෙන ගමන යන්න ලෑස්ති උනා.

අපි ගියේ අප්‍රේල් 11,12,13. අවුරුදු දවස් ටිකේ.

මේකයි ප්ලෑන් එක.

අප්‍රේල් 11 නයිට් මේල් එකේ තමයි අපි ගියේ.

පොල්ගහවෙලින් රෑ 9.35

යාපනයට පාන්දර 4.15

සීට්ස් කලින් බුක් කරා 2500යි AC saloon එකේ සීට් එකක්.

අපි නැවතුනේ යාපනේ ස්ටේශන් එකේ රූම්ස් වල.

පැය 24කට 2500යි.

ඩබල් බෙඩ් 2යි.ෆෑන් එකක්,නෙට්ස්,බාත්රූම් එකක් තියෙනවා.කෑම එලියෙන් ගන්න ඕනේ.ගානෙ හැටියට ඕනවටත් වඩා හොඳයි.

12,13 තමයි අපි ඇවිද්දේ.එහෙන් බයික්ස් 2ක් රෙන්ට් කරා.ටෝනි කියල බුවෙක් ඉන්නවා.පොරගෙන් තමා බයික්ස් ගත්තේ.බයික්එකක් 2500යි.දවසකට.පොර ෆුල් ටෑන්ක් කරලා දෙන්නේ.ඒක අපිටත් ලේසියි.පොරගෙ නම්බර් එක දාන්නම් උඹලත් යනව නම්.

*ඉතින් බයික්ස් අරන් මුලින්ම අපි ගියේ කන්න.මලයන් කැෆේ එකෙන් කෑවා.වෙජිටේරියන් උනාට පට්ට රසයි කෑම.විශ්වාස කරපල්ලා අපි හතර දෙනාටම කන්න 1600යි ගියේ.ලෙවකාලා නෙවෙයි හොඳට බඩ පිරෙන්න කාලා.යාපනේ කෑම නම් මාර ලාබයිබන්.

*ඊලඟට සුපුරුදු පරිදි නල්ලූර් කෝවිල.විශේෂ දෙයක් නෑනේ.පිරිමි අය උඩ ඇඳුම් ගලවලා යන්න ඕනේ.

*සංකිලි රජ මාලිගාව.කෝවිල ලඟමයි තියෙන්නේ.

*රියෝ එකෙන් අයිස්ක්‍රීමුත් කෑවා.ඒකත් එතනමයි තියෙන්නේ.

*යාපනේ පුස්තකාලෙටත් ගියා.ඒක රජයෙ නිවාඩු දවස් වල වහලා.12 පෝයනෙ.

*ඊලඟට අපි ගියේ කරෙයිතිවු දූපතට.කැසුරිනා බීච් එකට.හැබැයි ඊට කලින් ඒ ලඟ තියෙන ලයිට් හවුස් එක බලන්න ගියා.ගූගල්මැප් එකේ පාරත් වැරදුනා.මේක තමා ලංකාවෙ උතුරේ වම් පැත්තෙ කෙලවර.දකුණු කෙලවරේ තමා පේදුරුතුඩුව තියෙන්නෙ.

*ඊට පස්සෙ අපි ගියා කැසුරිනා බීච් එකට.ගැඹුරුත් නෑ.රැල්ලත් නෑ.රැල්ල නැති නිසා ලොකු ආතල් එකකුත් නෑ.

*බීච් එකෙන් පිටත් වෙලා ඊලඟට අපි ගියේ කදුරුගොඩ විහාරෙට.මේක මොකද්ද කියන එක ගැන හරිහමන් මතයක් තාමත්නෑ.පොඩි ගුප්ත මුස්පේන්තු ගතියක් තියෙනවා එතන.

*ඊලඟට ආයෙත් අපි යාපනේ ටවුන් එකට ඇවිල්ලා දවල්ට කෑවා.කෑවෙ රොලෙක්ස් හොටෙල් එකෙන්. චිකන් බිරියානි එක 650යි. මට ෂුවර් ලංකාවෙ වෙන කොහෙන්වත් එච්චර තඩි චිකන් කුට්ටියක් එක්ක බිරියානි එකක් නම් කන්න වෙන්නෙ නෑ.මදි නම් තව බෙදාගෙන කන්නත් පුලුවන්.මෙහෙමයි ඉතින් බිරියානි කිව්වට කහබත් වලට තමා වැඩිපුර ලඟ.හැබැයි රසයි.ලංකාවෙ වෙනතැනකින් 1200න් මෙහා කන්න වෙන්නෙ නෑ එහෙම.

*ඊලඟට හවස් වරුවෙ ගියා යාපනේ කොටුවට.යනව නම් හවසක හරි උදේම හරි තමා යන්න ඕනේ.නැත්තම් අවුව එක්ක අමාරුයි.කොටුව හරියට බලනව නම් වරුවක් වත් යනවා.අපි ඉතින් එහෙම බැලුවෙ නෑ.වටේ ඇවිදලා ආවා.

*රෑට කෑවෙ ස්ටේෂන් එක ගාවම තියෙන පොඩි කඩෙන්.බීෆ් ෆුල් කොත්තු 2ක් අපි හතර දෙනාට හොඳටම ඇති උනා.එකක්800යි.

13 වෙනිදා

*උදේම අපි ගියේ නාගදීපෙට.බයික්ස් දාලා යන්න පාකින් තියෙනවා.හැබැයි අපට පලවෙනි බෝට්ටුව අල්ලගන්න බැරි උනා.පලවෙනිඑක උදේ 8.30. අපි ගියේ 9 බෝට්ටුවේ.කුරිකඩ්ඩුවාන් ජැටියෙන් පැය බාගෙන් බාගෙට බෝට්ටු තියෙනවා.නාගදීපෙට රුපියල්60යි.

*නාගදීපෙ කතාව හැමෝම දන්නවනේ.

ඊට ටිකක් එහායින් කෝවිලක් තියෙනවා.ඒක නල්ලූර් කෝවිලට වඩා ලස්සනයි.ඊට වඩා ලොකුයි.

කොහොමත් එතෙන්ට යන්න ඕන මොකද ආපහු යන බෝට්ටු නවත්තන්නේ එතන.

*ආයෙ යාපනේට ඇවිල්ලා දවල්ට කාලා අපි ගියේ කීරිමලේ පොකුණු බලන්න.මෙතන මුහුදේ නාන්නත් පුලුවන්.පොකුණු මුහුද අයිනෙම තිබුනට ඒවයෙ තියෙන්නෙ මිරිදිය.

*මේ වෙද්දි හවස් වෙලා.අපිට යාපනේ මාකට් එකට යන්නත් ඕන උන නිසා ප්ලෑන් එකේ තිබුන පේදුරුතුඩුවයි kks බීච් එකයි කපාහරින්න උනා.එන ගමන් දඹකොළ පටුනත් බලාගෙන ආයෙ යාපනේට ආවා.

*යාපනේට ආවට පස්සේ අපිට වොෂ් එකක් දාගන්න තැනක් තිබුනේ නෑ.බයික්ස් ටික ගිහින් දෙන්න ටෝනිගෙ තැනට ගිහින් අපේප්රශ්නේ පොරට කිව්වම පොර අපිට පොරගෙ තැනින් වොෂ් එකක් දාගන්න හදල දුන්නා.ඒක ඒ වෙලාවෙ හැටියට මාරම උදව්වක්. මොකද අපි ආපහු එන්න හිතාගෙන හිටිය නයිට් මේල් එකටත් ඒ වෙද්දි ලොකු වෙලාවක් තිබුනෙ නෑ. ටෝනි ඒ උදව්ව නොකළානම් අපිට හඩ්ඩො වගේ තමා ට්‍රේන් එකට නගින්න වෙන්නේ.

ට්‍රේන් එක ගැන කිව්වොත් මේක රෑ 8.30ට යාපනේට එනවා.පාන්දර 3.30 වගේ වෙද්දි පොල්ගහවෙල.එද්දි අපි ආවෙ 2nd ක්ලාස් එකේ.යාපනේ-පොල්ගහවෙල සීට් එකක් බුක් කරන්න 1900ක් උනා.

ඉතින් අපි නාල කරල ස්ටේශන් එකට ඇවිත් රෑට කාලා අපේ යාපනේ සංචාරය නිමා කරලා නයිට් මේල් එකේ ආපහු ආවා.

P.s.කලිනුත් යාපනේ ගිහින් තිබුනත් මේ පාර අපි යාපනේ ගොඩක් තැන් බැලුවා.බයික් වල ගිය එක තමා හේතුව.කාලෙ නාස්තිඋනේ නෑ.යාපනේ යමව නම් හොඳම ක්‍රමේ මේක කියල හිතෙනවා.හැබැයි එකම අවුල පුක රිදෙන එක තමා.බයික් කිව්වට ස්කූටර්නේ.

අනිත් එක යාපනේ මිනිස්සු මාර හොඳයි බන්.ඔය ටෝන්ගෙ උදව්ව නිසා නෙවෙයි එහෙම කියන්නේ.කොහොමත් උන් හොඳයි.ආ දැන් එහේ හැමෝටම වගේ සිංහල පුලුවන්.අපි 2020 යනකොට ගොඩක් අයට සිංහල වචනයක්වත් බෑ.

Photos..

[QUOTE="Sathira529, post: 30740171, member: 570794"] ඉතින් මචංලා පහුගිය ටිකේ සැර බූට් එකකුත් කාලා නන්නපෝල් වෙලා හිටපු නිසා වෙනසකටත් එක්ක කොහෙහරි ගියො ත්හොඳයි කියල හිතුවා. ලංකාවෙ මම යන්න ආසම පැත්ත යාපනේ. ඉතින් [USER=564257]@sherek[/USER] මූයි තව කොල්ලො දෙන්නෙකුයි සෙට් කරගෙන ගමන යන්න ලෑස්ති උනා. අපි ගියේ අප්‍රේල් 11,12,13. අවුරුදු දවස් ටිකේ. මේකයි ප්ලෑන් එක. අප්‍රේල් 11 නයිට් මේල් එකේ තමයි අපි ගියේ. පොල්ගහවෙලින් රෑ 9.35 යාපනයට පාන්දර 4.15 සීට්ස් කලින් බුක් කරා 2500යි AC saloon එකේ සීට් එකක්. අපි නැවතුනේ යාපනේ ස්ටේශන් එකේ රූම්ස් වල. පැය 24කට 2500යි. ඩබල් බෙඩ් 2යි.ෆෑන් එකක්,නෙට්ස්,බාත්රූම් එකක් තියෙනවා.කෑම එලියෙන් ගන්න ඕනේ.ගානෙ හැටියට ඕනවටත් වඩා හොඳයි. 12,13 තමයි අපි ඇවිද්දේ.එහෙන් බයික්ස් 2ක් රෙන්ට් කරා.ටෝනි කියල බුවෙක් ඉන්නවා.පොරගෙන් තමා බයික්ස් ගත්තේ.බයික්එකක් 2500යි.දවසකට.පොර ෆුල් ටෑන්ක් කරලා දෙන්නේ.ඒක අපිටත් ලේසියි.පොරගෙ නම්බර් එක දාන්නම් උඹලත් යනව නම්. *ඉතින් බයික්ස් අරන් මුලින්ම අපි ගියේ කන්න.මලයන් කැෆේ එකෙන් කෑවා.වෙජිටේරියන් උනාට පට්ට රසයි කෑම.විශ්වාස කරපල්ලා අපි හතර දෙනාටම කන්න 1600යි ගියේ.ලෙවකාලා නෙවෙයි හොඳට බඩ පිරෙන්න කාලා.යාපනේ කෑම නම් මාර ලාබයිබන්. *ඊලඟට සුපුරුදු පරිදි නල්ලූර් කෝවිල.විශේෂ දෙයක් නෑනේ.පිරිමි අය උඩ ඇඳුම් ගලවලා යන්න ඕනේ. *සංකිලි රජ මාලිගාව.කෝවිල ලඟමයි තියෙන්නේ. *රියෝ එකෙන් අයිස්ක්‍රීමුත් කෑවා.ඒකත් එතනමයි තියෙන්නේ. *යාපනේ පුස්තකාලෙටත් ගියා.ඒක රජයෙ නිවාඩු දවස් වල වහලා.12 පෝයනෙ. *ඊලඟට අපි ගියේ කරෙයිතිවු දූපතට.කැසුරිනා බීච් එකට.හැබැයි ඊට කලින් ඒ ලඟ තියෙන ලයිට් හවුස් එක බලන්න ගියා.ගූගල්මැප් එකේ පාරත් වැරදුනා.මේක තමා ලංකාවෙ උතුරේ වම් පැත්තෙ කෙලවර.දකුණු කෙලවරේ තමා පේදුරුතුඩුව තියෙන්නෙ. *ඊට පස්සෙ අපි ගියා කැසුරිනා බීච් එකට.ගැඹුරුත් නෑ.රැල්ලත් නෑ.රැල්ල නැති නිසා ලොකු ආතල් එකකුත් නෑ. *බීච් එකෙන් පිටත් වෙලා ඊලඟට අපි ගියේ කදුරුගොඩ විහාරෙට.මේක මොකද්ද කියන එක ගැන හරිහමන් මතයක් තාමත්නෑ.පොඩි ගුප්ත මුස්පේන්තු ගතියක් තියෙනවා එතන. *ඊලඟට ආයෙත් අපි යාපනේ ටවුන් එකට ඇවිල්ලා දවල්ට කෑවා.කෑවෙ රොලෙක්ස් හොටෙල් එකෙන්. චිකන් බිරියානි එක 650යි. මට ෂුවර් ලංකාවෙ වෙන කොහෙන්වත් එච්චර තඩි චිකන් කුට්ටියක් එක්ක බිරියානි එකක් නම් කන්න වෙන්නෙ නෑ.මදි නම් තව බෙදාගෙන කන්නත් පුලුවන්.මෙහෙමයි ඉතින් බිරියානි කිව්වට කහබත් වලට තමා වැඩිපුර ලඟ.හැබැයි රසයි.ලංකාවෙ වෙනතැනකින් 1200න් මෙහා කන්න වෙන්නෙ නෑ එහෙම. *ඊලඟට හවස් වරුවෙ ගියා යාපනේ කොටුවට.යනව නම් හවසක හරි උදේම හරි තමා යන්න ඕනේ.නැත්තම් අවුව එක්ක අමාරුයි.කොටුව හරියට බලනව නම් වරුවක් වත් යනවා.අපි ඉතින් එහෙම බැලුවෙ නෑ.වටේ ඇවිදලා ආවා. *රෑට කෑවෙ ස්ටේෂන් එක ගාවම තියෙන පොඩි කඩෙන්.බීෆ් ෆුල් කොත්තු 2ක් අපි හතර දෙනාට හොඳටම ඇති උනා.එකක්800යි. 13 වෙනිදා *උදේම අපි ගියේ නාගදීපෙට.බයික්ස් දාලා යන්න පාකින් තියෙනවා.හැබැයි අපට පලවෙනි බෝට්ටුව අල්ලගන්න බැරි උනා.පලවෙනිඑක උදේ 8.30. අපි ගියේ 9 බෝට්ටුවේ.කුරිකඩ්ඩුවාන් ජැටියෙන් පැය බාගෙන් බාගෙට බෝට්ටු තියෙනවා.නාගදීපෙට රුපියල්60යි. *නාගදීපෙ කතාව හැමෝම දන්නවනේ. ඊට ටිකක් එහායින් කෝවිලක් තියෙනවා.ඒක නල්ලූර් කෝවිලට වඩා ලස්සනයි.ඊට වඩා ලොකුයි. කොහොමත් එතෙන්ට යන්න ඕන මොකද ආපහු යන බෝට්ටු නවත්තන්නේ එතන. *ආයෙ යාපනේට ඇවිල්ලා දවල්ට කාලා අපි ගියේ කීරිමලේ පොකුණු බලන්න.මෙතන මුහුදේ නාන්නත් පුලුවන්.පොකුණු මුහුද අයිනෙම තිබුනට ඒවයෙ තියෙන්නෙ මිරිදිය. *මේ වෙද්දි හවස් වෙලා.අපිට යාපනේ මාකට් එකට යන්නත් ඕන උන නිසා ප්ලෑන් එකේ තිබුන පේදුරුතුඩුවයි kks බීච් එකයි කපාහරින්න උනා.එන ගමන් දඹකොළ පටුනත් බලාගෙන ආයෙ යාපනේට ආවා. *යාපනේට ආවට පස්සේ අපිට වොෂ් එකක් දාගන්න තැනක් තිබුනේ නෑ.බයික්ස් ටික ගිහින් දෙන්න ටෝනිගෙ තැනට ගිහින් අපේප්රශ්නේ පොරට කිව්වම පොර අපිට පොරගෙ තැනින් වොෂ් එකක් දාගන්න හදල දුන්නා.ඒක ඒ වෙලාවෙ හැටියට මාරම උදව්වක්. මොකද අපි ආපහු එන්න හිතාගෙන හිටිය නයිට් මේල් එකටත් ඒ වෙද්දි ලොකු වෙලාවක් තිබුනෙ නෑ. ටෝනි ඒ උදව්ව නොකළානම් අපිට හඩ්ඩො වගේ තමා ට්‍රේන් එකට නගින්න වෙන්නේ. ට්‍රේන් එක ගැන කිව්වොත් මේක රෑ 8.30ට යාපනේට එනවා.පාන්දර 3.30 වගේ වෙද්දි පොල්ගහවෙල.එද්දි අපි ආවෙ 2nd ක්ලාස් එකේ.යාපනේ-පොල්ගහවෙල සීට් එකක් බුක් කරන්න 1900ක් උනා. ඉතින් අපි නාල කරල ස්ටේශන් එකට ඇවිත් රෑට කාලා අපේ යාපනේ සංචාරය නිමා කරලා නයිට් මේල් එකේ ආපහු ආවා. P.s.කලිනුත් යාපනේ ගිහින් තිබුනත් මේ පාර අපි යාපනේ ගොඩක් තැන් බැලුවා.බයික් වල ගිය එක තමා හේතුව.කාලෙ නාස්තිඋනේ නෑ.යාපනේ යමව නම් හොඳම ක්‍රමේ මේක කියල හිතෙනවා.හැබැයි එකම අවුල පුක රිදෙන එක තමා.බයික් කිව්වට ස්කූටර්නේ. අනිත් එක යාපනේ මිනිස්සු මාර හොඳයි බන්.ඔය ටෝන්ගෙ උදව්ව නිසා නෙවෙයි එහෙම කියන්නේ.කොහොමත් උන් හොඳයි.ආ දැන් එහේ හැමෝටම වගේ සිංහල පුලුවන්.අපි 2020 යනකොට ගොඩක් අයට සිංහල වචනයක්වත් බෑ. Photos.. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom