Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
කොහෙවත් ගියෙ නැද්ද - විල්පත්තු - කොක්මොටෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විල්පත්තු පාක් එක ලන්කාවෙ විශාලම ජාතික වන උද්‍යානය විදියට සලකනව, හෙක්ටයාර ~ 131000 පුරාවට විහිදෙනව වගේම

මේක ලන්කාවෙ පැරනිම ජාතික වනෞදායනය විදියට නම් කරලත් තියනව.

1905 දි අබයබූමියක් විදියට නම් කරල ඊට පස්සෙ 1938 දි තමයි පාක් විදියට ගැසට් කරල තියෙන්නෙ.

මෙහි විල්ලු 40ක්ට අදික ප්‍රමානයක් පිහිටල තියනව, එ නිසාම " විල් + පත්තු " යන නම යෙදෙන්න ඇති බව කිය වෙනව

විල්පත්තු පාක් එක වැඩි වසයෙන් වලස්සු දැක බලගැනීමට පුලුවන් කියල තමා කියන්නෙ.

ඊට අමතරව බහුල වසයෙන් ගෝනා, වැලි මුවා/ඕලු මුව, තිත් මුවා, අලි සහ දිවියන් ද දැක බලගන්න පුලුවන්.

වියලි කලාපෙට ගැලපෙන පලු, වීර වගෙ ගස් ඉතා බහුලයි.

මෙහෙ වැඩිපුරම තියෙන්නෙ මේ sand tracks වගෙ තමයි.

[MEDIA=imgur]a/JjzCWbq[/MEDIA]

දැනට වනජීවි එක විසින් පවත්වාගෙන යන බන්ගලා 7කට අදික ප්‍රමානයක් මේක ඇතුලෙ තියනව, එතනින් කොක්මොටෙ බන්ගලාව

විශේස වෙන්නෙ එක පාක් එන්ට්‍රන්ස් එකෙ ඉදන් දුරින්ම තියන එක වීමත්, ඊට අමතරව කීර්තිමත් ජෙෆ්රි බාවා විසින් ඩිසයින් කරල තියන බවත් කියවෙන නිසා.

පාදම සහ වහලෙ ශීට් ඇරුන කොට මේක තනිකරම හදල තියෙන්නෙ ලී වලින්.

[MEDIA=imgur]a/j7UlMJm[/MEDIA]

තම්බපන්නි/ කුදිරමලෙයි

පාක් එකෙ සත්තු බලනවට වඩා මට යන්න ඕන වෙච්ච තැන් 2-3ක් තිබුන, එතනින් එකක් තමයි තම්බපන්නි.

එන්ට්‍රන්ස් එකෙ ඉදන් කිමි 50-52ක් වගෙ දුරින් තමයි මෙ ස්තානය පිහිටල තියෙන්නෙ.

තම්බපන්නි ( ප්‍රබන්ද )

විජය ඇතුලු පිරිස මෙතනට ගොඩ බැහැපු බවත්, කුවෙනි කපු කැට කැට හිටපු බවත් අපි අහල තියනවනෙ.

එ වගෙම මේ ප්‍රදෙසයෙ කපු ගස් ඇත්තටම තියනව, මට පොටො ගහගන්න බැරි උනා, යන පාර දුස්කර නිසා ටිකක් හෙම්බත් වෙල හිටියෙ, වාහ්නෙ කරකෝලම.

විජය බුවා වෙරලට බැස්සට පස්සෙ, මහන්සියට ඉද ගත් බවත්, ආයෙ නැගිටින කොට අත්ල තඹ පාට වෙලා තිබ්බ කියලත් කියනව

එ වගේම , මේ පස විශෙස රතු පාටක් ගන්නව,

හැබැයි තවමත් විජය ගැන පුරාවිද්‍යා සාක්කි නන් හම්බෙල නෑ කියල තමයි කියන්නෙ

[MEDIA=imgur]a/MkSpLJE[/MEDIA]

තම්බපන්නි ( භූ විද්‍යාත්මක )

මෙතන තියන භූගෝලීය පිහිටීම අනුව, මෙක භූ තැටි 2ක් එකට හැප්පිලා නිර්මානය වෙච්ච ප්රදෙයසක් කියල කියනව.

එකට සාක්කි වෙන්නෙ මේ වගෙ දුබුරු පාට පාශාන විශෙයක්, මේව හම්බෙන්නෙ ගැබුරු මූදෙ විතරලු.

එ වගෙම මේ වට පිටාව බැලුවමත් එහෙම ෆීල් එකක් එනව.

[MEDIA=imgur]a/RWJUl9F[/MEDIA]

මේ උන්නැහෙලට මතකද දන්නෙ නැ, මන් කලිනුත් මේ තැනට ආව බයික් එකෙ

හැබැයි හොරෙන්, පුත්තලම - මන්නාරම පරන පාර ඕපන් වෙල තිබ්බ කාලෙ

එ විස්තර මෙතනින් here

කුවේනි මාලිගාව

තම්බපන්නි වලට කිමි 12ක් වගෙ මෙහායින් තමා මෙ ගල් කනු ටික හම්බෙන්නෙ.

මෙක මාකට් කරන්නෙ කුවෙනිගෙ මාලිගාව කියල,

නමුත් මේක අනුරාදපුර යුගයෙ ඉදි වෙච්ච ආවාස ගෙයක් විය හැකි බව සාමාන්‍ය මතයයි.

[MEDIA=imgur]a/aCSxEga[/MEDIA]

කුමන පාක් එක වගෙම මෙහෙත් විශාල ප්‍රදෙස වල පැතිරුන ගල් ගුහා, ගල් කනු, පිලිම පිහිටල තියනව,

එ එකක්වත් මහජන ප්‍රදර්ශනය සදහා විවුර්ත නෑ, දකින්න් ආස උනත්, එව හන්ගලම තියන එක හොදයි කියල මට හිතෙනව.

නිවාඩුවක් ලැබුනම කොක්මොටෙ බන්ගලාවෙ ඉදල එන්න

එතන 10කට ඉන්න පුලුවන්, 14500ක් වෙනව ගාන එක දවසට.

කැම උයල දෙන්න අය ඉන්නව.

සෆාරි වාහනයක් පිටින් ගන්නව නන් දවසට 25000ක් වෙනව, වරුවට 12000ක් වෙනව

වර්තමාන ගනන්.

ගැලරිය ( සත්තු නන් නැ )

ගෝන්නු, වැලි මුවො වගෙ එවුන්ගෙ පොටො ගහන්න මහන්සි උනෙ නැ, අනික උන් වාහනෙ දැක්ක ගමන් මිසින් වෙනව.

දිවියෙක් සෙට් උනා, ඌ පෝන් එකෙන් පොටො ගහන දුරක හිටියෙ නැ

https://photos.app.goo.gl/YC77QCr5xUp79mHE7

[QUOTE="Solo Rider, post: 29197136, member: 575911"] විල්පත්තු පාක් එක ලන්කාවෙ විශාලම ජාතික වන උද්‍යානය විදියට සලකනව, හෙක්ටයාර ~ 131000 පුරාවට විහිදෙනව වගේම මේක ලන්කාවෙ පැරනිම ජාතික වනෞදායනය විදියට නම් කරලත් තියනව. 1905 දි අබයබූමියක් විදියට නම් කරල ඊට පස්සෙ 1938 දි තමයි පාක් විදියට ගැසට් කරල තියෙන්නෙ. මෙහි විල්ලු 40ක්ට අදික ප්‍රමානයක් පිහිටල තියනව, එ නිසාම " විල් + පත්තු " යන නම යෙදෙන්න ඇති බව කිය වෙනව විල්පත්තු පාක් එක වැඩි වසයෙන් වලස්සු දැක බලගැනීමට පුලුවන් කියල තමා කියන්නෙ. ඊට අමතරව බහුල වසයෙන් ගෝනා, වැලි මුවා/ඕලු මුව, තිත් මුවා, අලි සහ දිවියන් ද දැක බලගන්න පුලුවන්. වියලි කලාපෙට ගැලපෙන පලු, වීර වගෙ ගස් ඉතා බහුලයි. මෙහෙ වැඩිපුරම තියෙන්නෙ මේ sand tracks වගෙ තමයි. [MEDIA=imgur]a/JjzCWbq[/MEDIA] දැනට වනජීවි එක විසින් පවත්වාගෙන යන බන්ගලා 7කට අදික ප්‍රමානයක් මේක ඇතුලෙ තියනව, එතනින් කොක්මොටෙ බන්ගලාව විශේස වෙන්නෙ එක පාක් එන්ට්‍රන්ස් එකෙ ඉදන් දුරින්ම තියන එක වීමත්, ඊට අමතරව කීර්තිමත් ජෙෆ්රි බාවා විසින් ඩිසයින් කරල තියන බවත් කියවෙන නිසා. පාදම සහ වහලෙ ශීට් ඇරුන කොට මේක තනිකරම හදල තියෙන්නෙ ලී වලින්. [MEDIA=imgur]a/j7UlMJm[/MEDIA] [B]තම්බපන්නි/ කුදිරමලෙයි[/B] පාක් එකෙ සත්තු බලනවට වඩා මට යන්න ඕන වෙච්ච තැන් 2-3ක් තිබුන, එතනින් එකක් තමයි තම්බපන්නි. එන්ට්‍රන්ස් එකෙ ඉදන් කිමි 50-52ක් වගෙ දුරින් තමයි මෙ ස්තානය පිහිටල තියෙන්නෙ. [I]තම්බපන්නි ( ප්‍රබන්ද ) [/I] විජය ඇතුලු පිරිස මෙතනට ගොඩ බැහැපු බවත්, කුවෙනි කපු කැට කැට හිටපු බවත් අපි අහල තියනවනෙ. එ වගෙම මේ ප්‍රදෙසයෙ කපු ගස් ඇත්තටම තියනව, මට පොටො ගහගන්න බැරි උනා, යන පාර දුස්කර නිසා ටිකක් හෙම්බත් වෙල හිටියෙ, වාහ්නෙ කරකෝලම. විජය බුවා වෙරලට බැස්සට පස්සෙ, මහන්සියට ඉද ගත් බවත්, ආයෙ නැගිටින කොට අත්ල තඹ පාට වෙලා තිබ්බ කියලත් කියනව එ වගේම , මේ පස විශෙස රතු පාටක් ගන්නව, හැබැයි තවමත් විජය ගැන පුරාවිද්‍යා සාක්කි නන් හම්බෙල නෑ කියල තමයි කියන්නෙ [MEDIA=imgur]a/MkSpLJE[/MEDIA] [I]තම්බපන්නි ( භූ විද්‍යාත්මක ) [/I] මෙතන තියන භූගෝලීය පිහිටීම අනුව, මෙක භූ තැටි 2ක් එකට හැප්පිලා නිර්මානය වෙච්ච ප්රදෙයසක් කියල කියනව. එකට සාක්කි වෙන්නෙ මේ වගෙ දුබුරු පාට පාශාන විශෙයක්, මේව හම්බෙන්නෙ ගැබුරු මූදෙ විතරලු. එ වගෙම මේ වට පිටාව බැලුවමත් එහෙම ෆීල් එකක් එනව. [MEDIA=imgur]a/RWJUl9F[/MEDIA] මේ උන්නැහෙලට මතකද දන්නෙ නැ, මන් කලිනුත් මේ තැනට ආව බයික් එකෙ හැබැයි හොරෙන්, පුත්තලම - මන්නාරම පරන පාර ඕපන් වෙල තිබ්බ කාලෙ එ විස්තර මෙතනින් [URL='https://elakiri.com/threads/%E0%B6%9A%E0%B7%9C%E0%B7%84%E0%B7%99%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%99-%E0%B6%B1%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF-b379.2080340/']here[/URL] [B]කුවේනි මාලිගාව[/B] තම්බපන්නි වලට කිමි 12ක් වගෙ මෙහායින් තමා මෙ ගල් කනු ටික හම්බෙන්නෙ. මෙක මාකට් කරන්නෙ කුවෙනිගෙ මාලිගාව කියල, නමුත් මේක අනුරාදපුර යුගයෙ ඉදි වෙච්ච ආවාස ගෙයක් විය හැකි බව සාමාන්‍ය මතයයි. [MEDIA=imgur]a/aCSxEga[/MEDIA] කුමන පාක් එක වගෙම මෙහෙත් විශාල ප්‍රදෙස වල පැතිරුන ගල් ගුහා, ගල් කනු, පිලිම පිහිටල තියනව, එ එකක්වත් මහජන ප්‍රදර්ශනය සදහා විවුර්ත නෑ, දකින්න් ආස උනත්, එව හන්ගලම තියන එක හොදයි කියල මට හිතෙනව. නිවාඩුවක් ලැබුනම කොක්මොටෙ බන්ගලාවෙ ඉදල එන්න එතන 10කට ඉන්න පුලුවන්, 14500ක් වෙනව ගාන එක දවසට. කැම උයල දෙන්න අය ඉන්නව. සෆාරි වාහනයක් පිටින් ගන්නව නන් දවසට 25000ක් වෙනව, වරුවට 12000ක් වෙනව වර්තමාන ගනන්. ගැලරිය ( සත්තු නන් නැ ) ගෝන්නු, වැලි මුවො වගෙ එවුන්ගෙ පොටො ගහන්න මහන්සි උනෙ නැ, අනික උන් වාහනෙ දැක්ක ගමන් මිසින් වෙනව. දිවියෙක් සෙට් උනා, ඌ පෝන් එකෙන් පොටො ගහන දුරක හිටියෙ නැ [URL]https://photos.app.goo.gl/YC77QCr5xUp79mHE7[/URL] [HR][/HR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom