Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
කොහෙවත් ගියෙ නැද්ද - northern & eastern border
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමුන්නාන්සේල කොහෙවත් ගියෙ නැතෙයි දෙසැම්බර් වලට

මම ගියා, හැබැයි පවුලත් එක්ක යන්න උනෙ රෝඩ් ට්රිප් එකක්, වෙනද වගෙ බයික් එකෙ යන්න බැරි උනා/ දුන්නෙ නෑ

ඉතින් මේකෙ ලොකු දෙයක් නෑ, නිකන් කියවල පොටො ටික බලන්න

01. Doric Bungalow

මේ ලන්කාවෙ පලවෙනි British Governor Frederick North ට හදපු ගෙදරක් + ඔෆිස් එකක් කියල තමයි කියන්නෙ

වර්ශ 1804දි හදල තියන්නෙ මේක. තියෙන්නෙ මන්නාරම - පුත්තලම පාරෙ, අරිප්පු කියන හරියෙ

බීච් එක අයිනෙම තමයි. මේ ස්තානයර තෝරගෙන තියෙන්නෙ ඒ කාලෙ මේ ප්රදෙශය ආශ්රිතව කෙරුන මුතු කර්මාන්තයෙ අදීක්ශන කටයුතු වලට පහසු වෙන්න කියලත් සදහන් වෙනව

[MEDIA=imgur]Aufh2z5[/MEDIA]

මේක මෙහෙම තිබ්බට, එ දවස් වල මේකට ගහන්න එකක් පලාතෙමෙ තියෙන්නෙ නැතුව ඇති.

මේකෙ නිදන කාමර 4ක්, තට්ටු දෙහෙකට හදල තිබුනලු. මේකෙ පලවෙනි තට්ටුව Frederick North විසින්ම architect කර කියලත් සදහන් වෙනව

"ඩොරික්" කියල කියන්නෙ පුරාණ ග්රීක නිවාස ආක්ෘතියක් කියලත් සදහන් වෙනව

මන්නාරමෙ ගියොත් මෙතනටත් ගිහිල්ල එන්න.

මේ ලගම ලන්දේසි බලකොටුවකුත් තියනව.

02. පූනරීන් බලකොටුව

[MEDIA=imgur]5ebV1TC[/MEDIA]

මේක වර්ශ 1770දි මුලින්ම ඉදීකරල තියෙන්නෙ ප්ෘතුග්රීස් කාරයො විසින්, ඒ යාපනෙ බලය තහවුරු කරගැනීම සදහා.

ඊට පස්සෙ මේක ලන්දෙසි ව්සිනුත්, අන්තිමට ඉන්ග්රීසි විසින් තානායමක් විදියටත් පවත්වාගෙන ගිහිල්ල තියනව

1983 - 1991 වෙනකන් හමුදාව විසින් මෙහි බලය තහවුරු කරගෙන ඉදල තියන අතර, 1991-2009 වෙනකන් LTTE කාරයන් වීසී න්

අල්ලගෙන ඉදල තියනව

නැවත 2009 දි හතරවෙනි ඊලාම් යුද්දෙදි ආමි එක නැවත මෙහි බලය තහවුරු කරගෙන තිබෙනව

මේ සියලු විස්තර එතන තියන බෝඩ් එහෙක ගහල තියනව.

03. Monument of Victory

[MEDIA=imgur]VpjM3i8[/MEDIA]

හතරවෙනි ඊලාම් යුද්දෙදි LTTE සන්විදානය යුදමය වශයෙන් පරාජය කරාට පස්සෙ, ඒක සැමරීම වෙනුවෙන් පරන්තන් - මුලතිව් මාර්ගයෙ අනන්තපුරම් හරියෙදි

මේ ඉදිකිරීම දකින්න පුලුවන්

මේකෙ පිටිපස්සෙ තියන කතාව එතන හිටපු ආමි සහුර්දයාගෙ වචන වලින් කිව්වොත් මෙහෙමයි.

ඔයාලට දකින්න පුලුවන් මේ ගල් එක උඩ එක වගෙ හදල තියෙන්නෙ, මෙ ගල් වලින් හමුදාවෙ විවිද පෙරමුනු, බලඇනි නිරූපනය වෙනව.

උඩින්ම වටේට තියන ගල් 4න් Northern front, western front etc ආදී වසයෙනුත්,

ඊට යට පේලිය 55 සේනාන්කය, 58 සේනාන්කය වසයෙනුත්,

ඊටත් යටින් 524 වෙනි බලඇනිය වසයෙනුත්, යටට යන්න යන්න ප්රමානයෙක් කුඩා බලඇනි, අනුකන්ඩ වසයෙන් තමයි දාල තියෙන්නෙ.

එතකොට මේ සොල්දාදුවා බලන් ඉන්නෙ අපේ හමුදාව විසින් රුදුරු ත්රස්තවාදී ප්රබාකරන් විනාස කරල දාපු නන්දි කඩාල් කලපුව දිහා,

එයින් නිරූානය කරනව නැවත කිසි දිනක මේ මාත්ෲබූමිය තුල එවැනි තස්තවාදීන් නැගිටින වාද යන්න සුපරික්ශාකාරව බලා හිදින වග

මන් මෙතන ඉද්දි. දැකපු දෙයක් තමයි දෙමල අයත් මෙතනට ඇවිල්ල බලල යන බව.

මොනවද ඒ අයට මෙකෙ තියන විසෙශත්වෙ.

දෙමල කොල්ලො කුරුට්ටො ඇවිල්ල ටික් ටොක් කෑලි කර කර ඉන්නව,

ඒක ටිකක් අමුතුයි කියල මට හිතුනෙ, එ අය එක්කො මේ පලාත් වල වෙන බලන්න දෙයක් නැති නිසා ඇවිල්ල යනව වෙන්න පුලුවන්

කෝම උනත්, සිවිල් මිනිස්සු මැරෙන්න ඇති සැහෙන්න, මේ අයට ගොඩක් දෙවල් නැති වෙන්නත් ඇති

ඒ මතකයන් නැති කරනව වෙනුවට , ආයෙ අලුත් කරගන්න ඇයි කියන එක හිතාගන්න බැ

04. වැලිඔය - ජනකපුර

[MEDIA=imgur]hwa1fPg[/MEDIA]

මේ හැමදාම යුද්දෙන් බැට කාපු මායිම් ගම්මාන ටික

මේ පාර හදල තිබුනත් සිවිල් යටිතල පහසු කම් කියල දෙයක්, නන් ගැවිලාවත් නෑ

යන්න ඕන වෙලාවට මේ පැත්තෙ ඇවිදල මිනිස්සුන්ට කතා කරල එන්න ශේප් එකෙ

යුද්දෙ ඉවර වෙලා වසර 15ක් වෙන්න ආවත්, ඉවත් නොකල බිම් බෝම්බ මේ මුලතිව් - ජනකපුර මාර්ගය අයිනෙ දකින්න පුලුවන්

පොටො එක නන් ක්ලියර් නෑ, යන ගමන් වැදුනෙ

මේ දිගටම තිබුන

[MEDIA=imgur]WN76ZhK[/MEDIA]

මේ මිනිස්සු බොහොම සාරවත් විදියට ගොවිතැන් නන් කරනව

බොහොම ලස්සනයි,

මේ මඩුවෙ ගොයිරාල කෙනෙක් ඉන්නව දැක්කෙ පස්සෙ මම

පොර බලන්න ඇති මේ මොකාද පොටො ගහන්නෙ කියල

මෙව ඉතින් නිවාඩු පාඩුවෙ ඇවිදල බලන්න ඕන පැති

තනියම ආපු වෙලාවක වෙන ත්රෙඩ් එකක් දාන්න ඕන in detail

------ Post added on [DATETIME="UT"]1704544631[/DATETIME]

[QUOTE="Solo Rider, post: 29494958, member: 575911"] තමුන්නාන්සේල කොහෙවත් ගියෙ නැතෙයි දෙසැම්බර් වලට මම ගියා, හැබැයි පවුලත් එක්ක යන්න උනෙ රෝඩ් ට්රිප් එකක්, වෙනද වගෙ බයික් එකෙ යන්න බැරි උනා/ දුන්නෙ නෑ ඉතින් මේකෙ ලොකු දෙයක් නෑ, නිකන් කියවල පොටො ටික බලන්න 01. Doric Bungalow මේ ලන්කාවෙ පලවෙනි British Governor Frederick North ට හදපු ගෙදරක් + ඔෆිස් එකක් කියල තමයි කියන්නෙ වර්ශ 1804දි හදල තියන්නෙ මේක. තියෙන්නෙ මන්නාරම - පුත්තලම පාරෙ, අරිප්පු කියන හරියෙ බීච් එක අයිනෙම තමයි. මේ ස්තානයර තෝරගෙන තියෙන්නෙ ඒ කාලෙ මේ ප්රදෙශය ආශ්රිතව කෙරුන මුතු කර්මාන්තයෙ අදීක්ශන කටයුතු වලට පහසු වෙන්න කියලත් සදහන් වෙනව [MEDIA=imgur]Aufh2z5[/MEDIA] මේක මෙහෙම තිබ්බට, එ දවස් වල මේකට ගහන්න එකක් පලාතෙමෙ තියෙන්නෙ නැතුව ඇති. මේකෙ නිදන කාමර 4ක්, තට්ටු දෙහෙකට හදල තිබුනලු. මේකෙ පලවෙනි තට්ටුව Frederick North විසින්ම architect කර කියලත් සදහන් වෙනව "ඩොරික්" කියල කියන්නෙ පුරාණ ග්රීක නිවාස ආක්ෘතියක් කියලත් සදහන් වෙනව මන්නාරමෙ ගියොත් මෙතනටත් ගිහිල්ල එන්න. මේ ලගම ලන්දේසි බලකොටුවකුත් තියනව. 02. පූනරීන් බලකොටුව [MEDIA=imgur]5ebV1TC[/MEDIA] මේක වර්ශ 1770දි මුලින්ම ඉදීකරල තියෙන්නෙ ප්ෘතුග්රීස් කාරයො විසින්, ඒ යාපනෙ බලය තහවුරු කරගැනීම සදහා. ඊට පස්සෙ මේක ලන්දෙසි ව්සිනුත්, අන්තිමට ඉන්ග්රීසි විසින් තානායමක් විදියටත් පවත්වාගෙන ගිහිල්ල තියනව 1983 - 1991 වෙනකන් හමුදාව විසින් මෙහි බලය තහවුරු කරගෙන ඉදල තියන අතර, 1991-2009 වෙනකන් LTTE කාරයන් වීසී න් අල්ලගෙන ඉදල තියනව නැවත 2009 දි හතරවෙනි ඊලාම් යුද්දෙදි ආමි එක නැවත මෙහි බලය තහවුරු කරගෙන තිබෙනව මේ සියලු විස්තර එතන තියන බෝඩ් එහෙක ගහල තියනව. 03. Monument of Victory [MEDIA=imgur]VpjM3i8[/MEDIA] හතරවෙනි ඊලාම් යුද්දෙදි LTTE සන්විදානය යුදමය වශයෙන් පරාජය කරාට පස්සෙ, ඒක සැමරීම වෙනුවෙන් පරන්තන් - මුලතිව් මාර්ගයෙ අනන්තපුරම් හරියෙදි මේ ඉදිකිරීම දකින්න පුලුවන් මේකෙ පිටිපස්සෙ තියන කතාව එතන හිටපු ආමි සහුර්දයාගෙ වචන වලින් කිව්වොත් මෙහෙමයි. " ඔයාලට දකින්න පුලුවන් මේ ගල් එක උඩ එක වගෙ හදල තියෙන්නෙ, මෙ ගල් වලින් හමුදාවෙ විවිද පෙරමුනු, බලඇනි නිරූපනය වෙනව. උඩින්ම වටේට තියන ගල් 4න් Northern front, western front etc ආදී වසයෙනුත්, ඊට යට පේලිය 55 සේනාන්කය, 58 සේනාන්කය වසයෙනුත්, ඊටත් යටින් 524 වෙනි බලඇනිය වසයෙනුත්, යටට යන්න යන්න ප්රමානයෙක් කුඩා බලඇනි, අනුකන්ඩ වසයෙන් තමයි දාල තියෙන්නෙ. එතකොට මේ සොල්දාදුවා බලන් ඉන්නෙ අපේ හමුදාව විසින් රුදුරු ත්රස්තවාදී ප්රබාකරන් විනාස කරල දාපු නන්දි කඩාල් කලපුව දිහා, එයින් නිරූානය කරනව නැවත කිසි දිනක මේ මාත්ෲබූමිය තුල එවැනි තස්තවාදීන් නැගිටින වාද යන්න සුපරික්ශාකාරව බලා හිදින වග " මන් මෙතන ඉද්දි. දැකපු දෙයක් තමයි දෙමල අයත් මෙතනට ඇවිල්ල බලල යන බව. මොනවද ඒ අයට මෙකෙ තියන විසෙශත්වෙ. දෙමල කොල්ලො කුරුට්ටො ඇවිල්ල ටික් ටොක් කෑලි කර කර ඉන්නව, ඒක ටිකක් අමුතුයි කියල මට හිතුනෙ, එ අය එක්කො මේ පලාත් වල වෙන බලන්න දෙයක් නැති නිසා ඇවිල්ල යනව වෙන්න පුලුවන් කෝම උනත්, සිවිල් මිනිස්සු මැරෙන්න ඇති සැහෙන්න, මේ අයට ගොඩක් දෙවල් නැති වෙන්නත් ඇති ඒ මතකයන් නැති කරනව වෙනුවට , ආයෙ අලුත් කරගන්න ඇයි කියන එක හිතාගන්න බැ 04. වැලිඔය - ජනකපුර [MEDIA=imgur]hwa1fPg[/MEDIA] මේ හැමදාම යුද්දෙන් බැට කාපු මායිම් ගම්මාන ටික මේ පාර හදල තිබුනත් සිවිල් යටිතල පහසු කම් කියල දෙයක්, නන් ගැවිලාවත් නෑ යන්න ඕන වෙලාවට මේ පැත්තෙ ඇවිදල මිනිස්සුන්ට කතා කරල එන්න ශේප් එකෙ යුද්දෙ ඉවර වෙලා වසර 15ක් වෙන්න ආවත්, ඉවත් නොකල බිම් බෝම්බ මේ මුලතිව් - ජනකපුර මාර්ගය අයිනෙ දකින්න පුලුවන් පොටො එක නන් ක්ලියර් නෑ, යන ගමන් වැදුනෙ මේ දිගටම තිබුන [MEDIA=imgur]WN76ZhK[/MEDIA] මේ මිනිස්සු බොහොම සාරවත් විදියට ගොවිතැන් නන් කරනව බොහොම ලස්සනයි, මේ මඩුවෙ ගොයිරාල කෙනෙක් ඉන්නව දැක්කෙ පස්සෙ මම පොර බලන්න ඇති මේ මොකාද පොටො ගහන්නෙ කියල මෙව ඉතින් නිවාඩු පාඩුවෙ ඇවිදල බලන්න ඕන පැති තනියම ආපු වෙලාවක වෙන ත්රෙඩ් එකක් දාන්න ඕන in detail [HR][/HR] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1704544631[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom