ඔව් Taiwan Special Forces වගේ බන්චීන හෝ තායිවාන් හෝ හොන්කොන්ග්.. ශීල්ඩ් එකෙයි ජැකට් එකෙන් අකුරු බලන්න
EDIT- Thaiwan wenna puluhan . Flag eka balanna shoulder eke
කවුද ජෙරමා බොරු කරනව කිව්වෙ? උඹත් පලයං හෙලයගෙ වැඩ බලන්ඩමන්ත්ර බලයෙන් ලොකු කන්දු සිදුරු කරන්න පුලුවන් හිමි නමක් ගැන ත්රෙඩ් ගියාම සාදු කාරෙ දුන්නා නම් ජෙරොම් විතරක් බොරු වෙන්නෙ කොහොමද?
