Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොහොමද ඉගෙන ගන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාඩම් කරන්න හොඳම විදිය තමයි මතක තියාගන්න අවශ්ය දේ කියවන ගමන් හොඳට අවබෝධ කරගැනීම. මතක තියාගන්න අවශ්ය දේවල් මුලින්ම තමන් තේරුම ගන්න ඕන. නැතුව ගිරව් වගේ කට පාඩම් කරොත් ඉක්මනට අමතක වෙලා යනව. (ඉතිහාසය වගේ විෂයන් නම් ඉතින් ගිරව පාර දාන්නම වෙනව  ඒකට ඉතින් මතක හිටින විදියට තමන්ගෙ උදාහරණ අනම් මනං අතින් දාල රසවත් විදියට හදාගන්න).

හොඳට අවබෝධ කරගනිපු දෙයක් නැවත මතක් කරගන්න කවදාවත් මුළු note එකම බලන්න එපා. උප ශීර්ෂ වලට කඩල අන්න ඒ ටික විතරක් ළඟ තියාගෙන අනිත් ඒවා පුළුවන් තරම් මතකයෙන්ම ඇදල ගන්න බලන්න. බැරිමනම් note එක බලන්න. ඕක ටික දවසක් කරල ඊට පස්සෙ අර උපශීර්ෂ ටිකත් මකල දාන්න, උපශීර්ෂ ගණන විතරක් තරු වලින් හරි මොකකින් හරි ලකුණු කරගෙන නැවත නැවත පාඩම මතක් කරන්න.

ඕක තමයි පාඩම් කරන්න තියෙන ලේසිම ක්රමේ.10 ,12 පාරක් පොත කියෙව්වත් මතක හිටින්නෙ නෑ අපි මතකයට ඇතුලත් කරපු දේවල් ආයෙ ආයෙ ආවර්ජනය කරේ නැත්නම්.

*සැ.යු. - දවස් දෙක තුනක් ඔය වැඩේ කරනකොට මතක තියාගන්න ඕන දේ ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර මතක හිටියි. එතකොට වැඩේ හරි කියල ආයෙ මාස ගානක් අර දේවල් මතක් නොකර හිටියොත් ආයෙත් බඩු බනිස්.

[QUOTE="TwoTone, post: 13154842, member: 286727"] [SIZE="3"]පාඩම් කරන්න හොඳම විදිය තමයි මතක තියාගන්න අවශ්ය දේ කියවන ගමන් හොඳට අවබෝධ කරගැනීම. මතක තියාගන්න අවශ්ය දේවල් මුලින්ම තමන් තේරුම ගන්න ඕන. නැතුව ගිරව් වගේ කට පාඩම් කරොත් ඉක්මනට අමතක වෙලා යනව. (ඉතිහාසය වගේ විෂයන් නම් ඉතින් ගිරව පාර දාන්නම වෙනව :baffled: ඒකට ඉතින් මතක හිටින විදියට තමන්ගෙ උදාහරණ අනම් මනං අතින් දාල රසවත් විදියට හදාගන්න). හොඳට අවබෝධ කරගනිපු දෙයක් නැවත මතක් කරගන්න කවදාවත් මුළු note එකම බලන්න එපා. උප ශීර්ෂ වලට කඩල අන්න ඒ ටික විතරක් ළඟ තියාගෙන අනිත් ඒවා පුළුවන් තරම් මතකයෙන්ම ඇදල ගන්න බලන්න. බැරිමනම් note එක බලන්න. ඕක ටික දවසක් කරල ඊට පස්සෙ අර උපශීර්ෂ ටිකත් මකල දාන්න, උපශීර්ෂ ගණන විතරක් තරු වලින් හරි මොකකින් හරි ලකුණු කරගෙන නැවත නැවත පාඩම මතක් කරන්න. ඕක තමයි පාඩම් කරන්න තියෙන ලේසිම ක්රමේ.10 ,12 පාරක් පොත කියෙව්වත් මතක හිටින්නෙ නෑ අපි මතකයට ඇතුලත් කරපු දේවල් ආයෙ ආයෙ ආවර්ජනය කරේ නැත්නම්. *සැ.යු. - දවස් දෙක තුනක් ඔය වැඩේ කරනකොට මතක තියාගන්න ඕන දේ ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර මතක හිටියි. එතකොට වැඩේ හරි කියල ආයෙ මාස ගානක් අර දේවල් මතක් නොකර හිටියොත් ආයෙත් බඩු බනිස්. :baffled: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom