කොහොමද ඉස්සුවේ ඉදිරියෙ බවලත්තූ...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    කොහොමද ඉස්සුවේ ඉදිරියෙ බවලත්තූ...

    998095_1401019830115125_1971061217_n.jpg

    විරුවන් උනා කලකට පෙර නම ගත්තූ...
    පෙරටම ගියා රට රකිනට වගෙ ඇත්තූ...
    දෙවරක් නොසිතමින් අවි කරලා පත්තූ...
    සෙබළුනි බලවු පව තොපි මේ කර ගත්තූ...

    කොටියට එදා තොපි උස්සපු බයිනෙත්තූ...
    කොහොමද ඉස්සුවේ ඉදිරියෙ බවලත්තූ...
    අණ කළ සැණින් වෙඩි තියලා වගෙ සත්තූ...
    කොහොමද මැරුවෙ ලක් මවගේ දූපුත්තූ...
     
    • Like
    Reactions: DAMER

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    හෙනගහපිය වෙඩිතියපු උන්ට

    වෙඩි තියපු උන්ට නෙමෙයි බන්, අණ දීපු එවුන්ට. වෙඩි තියපු උන් කරන්නේ ඉහලින් ලැබෙන නියෝග ක්රියාත්මක කරන එක.. අත් උතුරෙදි කලෙත් ඒක.. දකුනේ කරන්නෙත් ඒක.. 88 කලෙත් ඒක...
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    [SIZE="6"[SIZE="2"]]වෙඩි තියපු උන්ට නෙමෙයි බන්, අණ දීපු එවුන්ට. වෙඩි තියපු උන් කරන්නේ ඉහලින් ලැබෙන නියෝග ක්රියාත්මක කරන එක.. අත් උතුරෙදි කලෙත් ඒක.. දකුනේ කරන්නෙත් ඒක.. 88 කලෙත් ඒක...[/SIZE][/SIZE]
    oka wenne lankawe vitharai,
    wenin ratawala hamudawal me
    tharamatama dekata namila lowanna yanne naha.
    kakussi walawal wala bassalamada koheda
    dan un hasiwenne ata nathi ponnayo gaanata.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland

    වෙඩි තියපු උන්ට නෙමෙයි බන්, අණ දීපු එවුන්ට. වෙඩි තියපු උන් කරන්නේ ඉහලින් ලැබෙන නියෝග ක්රියාත්මක කරන එක.. අත් උතුරෙදි කලෙත් ඒක.. දකුනේ කරන්නෙත් ඒක.. 88 කලෙත් ඒක...

    ඒ කියන්නේ උන් මොලයක් බුද්ධියක් නැති රොබෝ සොල්දාදුවන්
    ගහන්න කිව්වම පොඩි උන්ට ගැහුව
    වෙඩි තියන්න කිව්වම උද්ගෝෂණය කපු නැති පොඩි එකෙකුට වෙඩි තිබ්බා
    කුලී හේවායෝ උනාම එහෙම තමා ඉතිං
    අපේ උන්ගෙ වැරැද්ද
    අපේ උන් තමා ඕකුන්ව උඩ තියන් මානුෂිය විනය ගරුක බුද්ධිමත් විරුවෝ හැටියට සැලකුවේ

    උන් කරන්නේ ඉහලින් ලැබෙන නියෝගය පිළිපදින එක නම් , මම අහන්නේ මොන හුට්ටකටද රට පුරා ස්මාරක හදල දෙවියන්ට වගේ සැලකුවේ. උන් කලේ උන්ගෙ වැටුපට රාජකාරිය කිරීමයි.

    වැරදි කලා නම් මොකා උනත් දඬුවම් විඳිය යුතුය. නියෝග දුන්න උන් විතරක් නෙවි නියෝග ක්‍රියාත්මක කල උන්ටද දඬුවම් කල යුතුමය.
     
    bdv123tilini

    Member
    Aug 10, 2013
    16
    0
    0
    oka wenne lankawe vitharai,
    wenin ratawala hamudawal me
    tharamatama dekata namila lowanna yanne naha.
    kakussi walawal wala bassalamada koheda
    dan un hasiwenne ata nathi ponnayo gaanata.

    coheyda yako lankawey vitarak wennay?? balako,,egptuwa diha...:growl::growl::growl:
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ඒ කියන්නේ උන් මොලයක් බුද්ධියක් නැති රොබෝ සොල්දාදුවන්
    ගහන්න කිව්වම පොඩි උන්ට ගැහුව
    වෙඩි තියන්න කිව්වම උද්ගෝෂණය කපු නැති පොඩි එකෙකුට වෙඩි තිබ්බා
    කුලී හේවායෝ උනාම එහෙම තමා ඉතිං
    අපේ උන්ගෙ වැරැද්ද
    අපේ උන් තමා ඕකුන්ව උඩ තියන් මානුෂිය විනය ගරුක බුද්ධිමත් විරුවෝ හැටියට සැලකුවේ

    උන් කරන්නේ ඉහලින් ලැබෙන නියෝගය පිළිපදින එක නම් , මම අහන්නේ මොන හුට්ටකටද රට පුරා ස්මාරක හදල දෙවියන්ට වගේ සැලකුවේ. උන් කලේ උන්ගෙ වැටුපට රාජකාරිය කිරීමයි.

    වැරදි කලා නම් මොකා උනත් දඬුවම් විඳිය යුතුය. නියෝග දුන්න උන් විතරක් නෙවි නියෝග ක්‍රියාත්මක කල උන්ටද දඬුවම් කල යුතුමය.

    ඔව් දඩුවම් කරන්න තමයි ජිනීවා කොමිසම හදන්නේ.. අපි කැමති නෑ අපේ උන් එහෙම කලා කියල රට පාච්චල් වෙනවට. ඇත්ත නම් උන් එහෙම කලා... උන් ඒක වැලිවේරියෙදි ඔප්පු කලා..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඒ කියන්නේ උන් මොලයක් බුද්ධියක් නැති රොබෝ සොල්දාදුවන්
    ගහන්න කිව්වම පොඩි උන්ට ගැහුව
    වෙඩි තියන්න කිව්වම උද්ගෝෂණය කපු නැති පොඩි එකෙකුට වෙඩි තිබ්බා
    කුලී හේවායෝ උනාම එහෙම තමා ඉතිං
    අපේ උන්ගෙ වැරැද්ද
    අපේ උන් තමා ඕකුන්ව උඩ තියන් මානුෂිය විනය ගරුක බුද්ධිමත් විරුවෝ හැටියට සැලකුවේ

    උන් කරන්නේ ඉහලින් ලැබෙන නියෝගය පිළිපදින එක නම් , මම අහන්නේ මොන හුට්ටකටද රට පුරා ස්මාරක හදල දෙවියන්ට වගේ සැලකුවේ. උන් කලේ උන්ගෙ වැටුපට රාජකාරිය කිරීමයි.

    වැරදි කලා නම් මොකා උනත් දඬුවම් විඳිය යුතුය. නියෝග දුන්න උන් විතරක් නෙවි නියෝග ක්‍රියාත්මක කල උන්ටද දඬුවම් කල යුතුමය.

    පොන්නයො දෙතුන් දෙනෙක් කරපු වැඩක් නිසා මුළු හමුදාවටම අපහාස කරන එක වැරදී බං.. කොලබ ගිය එකා ගෙදර එයිද නැද්ද කියල හුජ්ජ උණු කරගෙන දගලන කාලෙ නම් උන් දෙවිවරු.. ලංකාවෙ උන්ට දෙයක් මතක හිටින්නෙ සතියයි දෙකයි කියන එක මෙතනම ඔප්පු වෙලා.. එච්චර කුහක වෙන්න එපා බං..

    හමුදා නීතිය වෙනයි.. අන කෙරුවොත් ඊට වඩා දෙයක් කරන්න බැහැ.. අපි මේ පැත්තෙ නිසා අපිනෙ හරිම සිද්දිය දන්නෙ.. දවස් හතක් තිස්සෙ කිසිම සොලුෂන් එකක් නැහැ.. මර්වින් පොන්ස් ඇවිත් බොරුවට බුරල ගියා විතරයි.. ඉතින් යකෝ පාරට වෙලා එච්චර ඉන්න උන්ගෙ මානසික තත්වය මොකද්ද.. මොකා ආවත් මරන්න කේන්තියෙන් ඉන්නෙ.. ගල් ගහන්න ගත්ත.. ඕන රටක කෝල හාල නවත්තන්නෙ ඔහොම තමා බං..

    එච්චර දවසක් විසදුමක් දෙන්නෙ නැතුව පුක දුන්න උන්ව අල්ලාගෙන දගලන්නෙ නැතුව
    පහත් තැනින් යයි ගලා ජලේ වගේ උන්ව අල්ලගෙන දාගලන්නෙ ඇයි බං..

    gPuCpCR.png
     
    මුලු හමුදාවම නොවුනත්.. රොබෝල වගේ වැඩ කරන කූලී සෙට් එකක් නම් ඉන්න බව පැහැදිලියි.. උන් ඩිරෙක්ට් හමුදාපතිටවත් වග නොකියන හේවායෝ සෙට් එකක්. අණ දෙන්නේ බය නැති ගෝතා.. සුදු වෑන් වලින් එන්නෙත් උන් තමයි.. කොලොන්නවේ මිනිස්සු උන්ව අල්ලල දුන්න.. අද කෝ උන්..එලියේ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    මුලු හමුදාවම නොවුනත්.. රොබෝල වගේ වැඩ කරන කූලී සෙට් එකක් නම් ඉන්න බව පැහැදිලියි.. උන් ඩිරෙක්ට් හමුදාපතිටවත් වග නොකියන හේවායෝ සෙට් එකක්. අණ දෙන්නේ බය නැති ගෝතා.. සුදු වෑන් වලින් එන්නෙත් උන් තමයි.. කොලොන්නවේ මිනිස්සු උන්ව අල්ලල දුන්න.. අද කෝ උන්..එලියේ..

    mama kiyanneth onna okun gana thamaa.