කොහොමද ඊයේ මැතිව්ස්ගේ බකප් එක
කොහොමද ඊයේ මැතිව්ස්ගේ බකප් එක චන්දිමාලයට 100 ගහන්ඩ.මම දැක්ක ඩිල්ෂාන්ල අරූට විවේකාගාරයේ ඉඳන් බනිනකොට චන්දිමාලය බයවෙලා ඇවිල්ල ඇහැව්ව මැතිව්ස්ගෙන් මොකෝ කරන්නේ කියල.
එතකොට මැතිව්ස් කිව්ව අවුලක් නෑ අවුලක් නෑ බයවෙන්නේ නැතුව ඉන්නව කියල.කොහොමද මැතිව්ස්ගේ confidence එක.ඌ නම් සිරාම පොරක්.ගිලෙන මැචි ඉනින්ග්ස් ගොඩ දාන්ඩ මැතිව්ස් වගි ඩයල් එකක් ලේසියෙන් හොයාගන්ඩ බෑ