කොහොමද උද්ධමනය, සිංහලු?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Fi9uTMG.png



    හොදටම නැගලා තියෙන්නෙ. :rolleyes:


    eRcsKNw.png



     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,633
    113
    Miami
    ඔව් බං. ලංකාවෙ හරි උද්ධමනය ඔයිටත් වඩා ගොඩක් වැඩි වෙන්න ඕන.
    Steve hanke ඒ දවස් වල කිව්ව එක ඇත්ත මං හිතන්නෙ. දැන් ගොඩක් දේවල් 100%ත් පැනලා.
     
    • Like
    Reactions: Kolama

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    මං හිතන්නේ ඔය portrait ස්පොට් ලයිට් එකක් ගහනවා ඒකයි පහල අඳුරු වෙලා තලෙළු වගේ පේන්නේ
     
    • Like
    Reactions: Kolama

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    අර අතන මයික් එක ගහන එකාට සුර සැප:rolleyes:
    ඕවා වෙන කව්රුත් ගහන්නේ නෑ... ඕකුන් පළපුරුදු නිසා උන්ම කරගන්නවා...
    මේකප් එකත් සමහර වෙලාවට උන්ම 99% කරගන්නවා... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මේකප් ආටිස්ට් කෙනෙක් වෙන්න බලපං, එත් වරදින එකක් නෑ....
     
    • Like
    Reactions: Kolama

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,633
    113
    Miami
    අර අතන මයික් එක ගහන එකාට සුර සැප:rolleyes:
    ඒක ගහගන්න කියල මෙයාටම දෙනව ඇති. වයර් එක කාණුව දිගේ ඇවිල්ලා පිටිපස්සෙන් එලියට එනව ඇති
     
    • Wow
    Reactions: Kolama