කොහොමද එළකිරි thread එකක් වහන්නෙ

Mr.Mark

Active member
  • Jul 23, 2018
    162
    171
    43
    අපි දාපු thread එකකට හරි උත්තරේ හම්බුනාම,

    1)කොහොමද ඒ thread එකට අලුත් comment වැටෙන එක නවත්තන්නෙ .

    2) කොහොමද ලැබුණු උත්තර අතරින් Best answer එක තෝරලා තියන්නෙ .(අනිත් අයට පේන්නත් එක්ක)
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,745
    1
    11,056
    113
    smiley601.png

    adminta kiynta.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    උඹ දපු ත්‍රෙඩ් එක හොඳම උත්තරේ තෝරන ත්‍රෙඩ් එකක් නම් හොඳම උත්තරේට අප්වෝට් කරතැහැකිනෙ. ත්‍රෙඩ් වහන්න නම් ඇඩ්මින්ට කියල තමා කරන්න ඕන.