කොහොමද කනේ පාර. 🤣🤣🤣

indika_sam

Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    කනේ පාරට වෙරි හිඳෙන්න ඇති නේද ?

    ඒ මිනිහා උසාවි දාන්නේ බීමතින් රාජකාරියට බාධා කිරීම යටතේ නිසා කිසි සමාවක් ලැබෙන්නේ නම් නෑ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ටික ටික ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙනවා වගෙයි, අද කනේ පාර, හෙට වෙඩි තියයි මිනීමරු පොලිසිය. එහෙම මිනිහෙකුට ගහන්න පුලුවන්ද :LOL:


    ehema Gahanna be, eth bahutharayak wahallu illuwo ohoma guti kaka puka deegana inna witharai.
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    පොලීසියට ලඟදි ආපු පොඩි කොල්ලෙක් නිසා ඉදලා ඉදලා බැරිම තැන තමයි කෙළියේ.. ටිකක් පරණ පොලිස් ඩයල් එකක් හිටියා අරුට කලින්ම කෙළලා එහෙනම් වදින්නෙත් ඔහොම නෙමෙයි...
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    කනේ පාරට වෙරි හිඳෙන්න ඇති නේද ?

    ඒ මිනිහා උසාවි දාන්නේ බීමතින් රාජකාරියට බාධා කිරීම යටතේ නිසා කිසි සමාවක් ලැබෙන්නේ නම් නෑ

    බීමතින් නෙමෙයි නිකන් උනත් රජයේ සේවකයින්ගෙ රාජකාරියට බාදා කරනවා කියන්නෙ හෙන පෝරියල් එකක් සෙට් වෙන වැරැද්දක්, නීතිය අනුවත් හෙනම වැරැද්දක්, දන්න විදියට කෙලින්ම පොලීසියෙන්ම නඩුකියලා නඩුව ඇදගෙන යනවා(පොලීසිය නොවෙන රජයේ සේවකයෙක්ගෙ සීන් එක උනත්)
    අනික සාමාන්‍යෙන් පොලීසියයි රජයේ සේවකයිනුයි සහ සියලුම වෙන වෙන ජොබ් කරන රජයේ සේවකයොන් අතර පොඩි මීචුවල් අන්ඩස්ටෑන්ඩින් එකක් තියනවා, ඒක නිසා ඔහොම වැරැද්දකට පැටලුනා කියන්නෙ කෙලින්ම වැරදිකාරයා වෙන එක ගොඩක් වෙලාවට වෙනවා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,012
    34,477
    113
    අපේ පොලෝසියත් අමෙරිකන් පොලෝසිය වගේ හැදීගෙන එන්නේ. ස' ගේ වැඩ තමයි ඉතිං. :yes:
     
    • Haha
    Reactions: Heshan Daminda