Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
කොහොමද කාර් එක.mazda axela 2009
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමද කාර් එක.mazda axela 2009

මචන්ලා සුපිරි වන්ඩියක් සෙට් උනා autolanka එකේ.මම අහම්බෙන් දැක්කේ.මේක තමයි mazda axela 2009 sedan එක.මේ වගේ එකක් ලක්ශ 33කට 32 කට වගේ කොටාගන්ඩ අමාරු නැ.මොකද advertisment වල දාලා තියෙන්නෙම ලක්ශ 34.35.36 වගේ.මම දැක්කා 2010 එකක් ලක්ශ 36හමාරයි කියලා දාලා තිබ්බා.මේකක් ඒ ගානට පාඩු නැනේ බන්.බලහන්කෝ ලුක් එක.මම මේකක් දැක්කා දවසක් පාරෙදී.මාර් පෙනුමක් බන්.යකෝ 2002දී ආපු හද්ද පරන allion.121.කටු වලට ලක්ශ 29.30ගෙවන වෙලේ පාඩුද මෙහෙම එකක් ගන්න එක.

මේ කාර් එක සම්බන්දව දන්න යාලුවො ඉන්නවානෙ එලකිරියෙ.ඉතින් එයාලා මේකේ හොද නරක කියයි කියලා හිතනවා.මම පහුගිය ටිකේම වාහනයක් ගන්න කියලා thread ගොඩක් දැම්මා.එලකිරියෙ යාලුවො ගොඩක් උදවු කරා.ලක්ශ 25 යි මගේ අතෙ තිබ්බේ.ඒ දවස්වල .කොහොමහරි කට්ටක් කාලා තව ලක්ශ 3ක් හොයාගත්තා.මම 121.පරන allion 240 කටු.ගන්න ආසම නැ.

මේ mazda axela 2009.2010 sedan එක කාලෙකින් දැක්ක නියම කාර් එකක්.මේක සම්බන්දව එලකිරියෙවත් මම thread එකක් දැකලා නැ.මේකෙ ඉතින් කතාකලොත් allion 240.121.141.ඕවනෙ.මටනම් අහනකොටත් අප්පිරියයි 121.141 වගේ ඒවා.

ඉතින් මචන්ලා.මේ mazda axela 2009.උබලා මොකෝ හිතන්නේ.කියපල්ලකෝ මේක ඔක්කොමලට දැනගන්ඩ.තෙල් කිරිල්ල.පහසුව.සෙකන්ඩ් මාකට් එක.මේ මුදලට ලාබද පාඩුද.විස්තර කියපල්ලා.

[QUOTE="smith500, post: 18050918, member: 476156"] [b]කොහොමද කාර් එක.mazda axela 2009[/b] [IMG]http://s1.cdn.autoevolution.com/images/gallery/MAZDA3-AxelaSedan-3771_4.jpg[/IMG] [SIZE="4"]මචන්ලා සුපිරි වන්ඩියක් සෙට් උනා autolanka එකේ.මම අහම්බෙන් දැක්කේ.මේක තමයි mazda axela 2009 sedan එක.මේ වගේ එකක් ලක්ශ 33කට 32 කට වගේ කොටාගන්ඩ අමාරු නැ.මොකද advertisment වල දාලා තියෙන්නෙම ලක්ශ 34.35.36 වගේ.මම දැක්කා 2010 එකක් ලක්ශ 36හමාරයි කියලා දාලා තිබ්බා.මේකක් ඒ ගානට පාඩු නැනේ බන්.බලහන්කෝ ලුක් එක.මම මේකක් දැක්කා දවසක් පාරෙදී.මාර් පෙනුමක් බන්.යකෝ 2002දී ආපු හද්ද පරන allion.121.කටු වලට ලක්ශ 29.30ගෙවන වෙලේ පාඩුද මෙහෙම එකක් ගන්න එක. මේ කාර් එක සම්බන්දව දන්න යාලුවො ඉන්නවානෙ එලකිරියෙ.ඉතින් එයාලා මේකේ හොද නරක කියයි කියලා හිතනවා.මම පහුගිය ටිකේම වාහනයක් ගන්න කියලා thread ගොඩක් දැම්මා.එලකිරියෙ යාලුවො ගොඩක් උදවු කරා.ලක්ශ 25 යි මගේ අතෙ තිබ්බේ.ඒ දවස්වල .කොහොමහරි කට්ටක් කාලා තව ලක්ශ 3ක් හොයාගත්තා.මම 121.පරන allion 240 කටු.ගන්න ආසම නැ. මේ mazda axela 2009.2010 sedan එක කාලෙකින් දැක්ක නියම කාර් එකක්.මේක සම්බන්දව එලකිරියෙවත් මම thread එකක් දැකලා නැ.මේකෙ ඉතින් කතාකලොත් allion 240.121.141.ඕවනෙ.මටනම් අහනකොටත් අප්පිරියයි 121.141 වගේ ඒවා. ඉතින් මචන්ලා.මේ mazda axela 2009.උබලා මොකෝ හිතන්නේ.කියපල්ලකෝ මේක ඔක්කොමලට දැනගන්ඩ.තෙල් කිරිල්ල.පහසුව.සෙකන්ඩ් මාකට් එක.මේ මුදලට ලාබද පාඩුද.විස්තර කියපල්ලා.[/SIZE] [IMG]https://autoworld.files.wordpress.com/2008/11/mazda3-sedan-2010-img_6.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom