කොහොමද කැම...

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කොල්ලා වරදක් කරන්න ඇති නමුත් කෙල්ලත් පැන පැන ගහන එක නම් වැරදියි. එ කොල්ල අනිත්පැත්තට කන පැලෙන්න එකක් දුන්නෙ නැති එකයි පුදුමේ.. අනික කොල්ලෙක් කෙල්ලෙක්ට විහිලු නොකර කාට විහිලු කරන්නද? ඒකත් කෙල්ලගේ ඇදුම දැක්කම ඔතන මම හිටියත් අහනවා කම්බි වැටක් අස්සෙන් පැන්නද කියලා... ගැනු ගොඩක් වෙලාවට නිකන් ඉන්න කොල්ලන්ට පාට් දානවා මම ඕනතරම් දැකලා තියනවා.. කෙට්ටු කකුල් දෙකට ටයිට් ජීන්ස් එකක් ගහලා ඒ කෙල්ලගේ හැටි බලහන් දැක්කමත් විහිලුවක් වගේ පේන්නේ..
     
    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    ඔව් බන්.. මේකට හොදටම මේකිට දෙකක් දෙන්න පුලුවනි.. මේකි මේ විදියට ගහන එක වැරදී
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මචං මමත් මේකම පොස්ට් කරලා..දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න Thread එකක් Delete කරන්නේ කොහොමද කියල...
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,273
    645
    113
    Classified
    නැකැත් රාල;17023110 said:
    කොල්ලා වරදක් කරන්න ඇති නමුත් කෙල්ලත් පැන පැන ගහන එක නම් වැරදියි. එ කොල්ල අනිත්පැත්තට කන පැලෙන්න එකක් දුන්නෙ නැති එකයි පුදුමේ.. අනික කොල්ලෙක් කෙල්ලෙක්ට විහිලු නොකර කාට විහිලු කරන්නද? ඒකත් කෙල්ලගේ ඇදුම දැක්කම ඔතන මම හිටියත් අහනවා කම්බි වැටක් අස්සෙන් පැන්නද කියලා... ගැනු ගොඩක් වෙලාවට නිකන් ඉන්න කොල්ලන්ට පාට් දානවා මම ඕනතරම් දැකලා තියනවා.. කෙට්ටු කකුල් දෙකට ටයිට් ජීන්ස් එකක් ගහලා ඒ කෙල්ලගේ හැටි බලහන් දැක්කමත් විහිලුවක් වගේ පේන්නේ..

    Ekanam aththa, sure ekatama mekita nasarani aiya kenek athi, habai bn oken kollata vada kella chtr venava, balapanko kata bokku kata vage, nikan mudukku kellek vage
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,273
    645
    113
    Classified
    මචං මමත් මේකම පොස්ට් කරලා..දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න Thread එකක් Delete කරන්නේ කොහොමද කියල...

    Mn thread 3k dakka meka gana
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    mudukku kellek da koheda, eth aru nikan boruwata guti kanne anith pattata ekak dunna nam hari. dila lawyer ekka kellata kalin police ekata giya nam hari :P
     
    Last edited: