කොහොමද දෙයියනේ මේක කරගත්තේ ???

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    Thank you for sharing +

    Elzz...Rep +

    patta ban...rep 3+

    pixsu kora..
    +8

    bump rep added..:(:(:(:(

    GfB3l.gif

    Sri-Lanka-240-animated-flag-gifs.gif
     
    • Like
    Reactions: sid

    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    දවසක් අපේ බව්වා අර හාවා කරගත්ත දේම කොරගෙන තිබ්බා.. ඔතන ගොඩක් වෙලාවට වෙන්නේ අර අපි හිර මුද්දක් අඟිල්ලට දාගෙන ගලවගන්න බැරිව හිරකොර ගන්නේ.. ඒ වගේ scene එකක් තමයි.. ඔලුව දාද්දි හම පස්සට වෙලා නිකම්ම ඇතුලට යනවා.. හැබයි ගන්න ගියාම තමයි ටොපිය හම්බෙන්නේ.. ආපහු අදිද්දි හම රැලිවැටෙනවා.. අපේ බව්වාව බේර ගත්තේ හෙන ගේමක් දීලා.. :lol:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    Ado sira siddi tika kohomada une keyala hitha ganna amarui...:)Rep+add

    mage rep iwarai, hawasata dennam machan......

    OMG!:shocked:

    monawa unath paw wade:(
    siraawata....

    දවසක් අපේ බව්වා අර හාවා කරගත්ත දේම කොරගෙන තිබ්බා.. ඔතන ගොඩක් වෙලාවට වෙන්නේ අර අපි හිර මුද්දක් අඟිල්ලට දාගෙන ගලවගන්න බැරිව හිරකොර ගන්නේ.. ඒ වගේ scene එකක් තමයි.. ඔලුව දාද්දි හම පස්සට වෙලා නිකම්ම ඇතුලට යනවා.. හැබයි ගන්න ගියාම තමයි ටොපිය හම්බෙන්නේ.. ආපහු අදිද්දි හම රැලිවැටෙනවා.. අපේ බව්වාව බේර ගත්තේ හෙන ගේමක් දීලා.. :lol:
    :shocked::shocked::shocked::shocked:
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඇත්තටම නියම සිද්දි ටිකක් මචෝ... සත්තු ගැනනම් ඉති දුකේ බැරුවා :(