කොහොමද බන් උබල cable manage කරන්නෙ?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    ඔහොම තමයි බන් කොල්ලො උනාම. ගෑනු වගේ ඕවා පිලිවෙලකට හැදුවම එක්කෝ ඒ කේබල් එක වැඩ නෑ. කොම්පියුටර් එක උනත් කේසින් ගලවලා ඇතුල වැකුම් කරලා දූවිලි පිහිදැම්මොත් මොකක් හරි කේස් එකක් එනවා. මම නම් කම්පුයුටරයක්වත් වැකුම් කරන්නෙ නෑ. කරොත් බඩු හරි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,281
    113
    අපෝ ඔය දෙකයි පනහේ extension එක විසික් කරලා orange එකෙන් හොද extension එකක් ගනින් ඉස්සෙල්ලම. නැත්නම් fire extinguisher එකක් ගනින්
    ඔව් අනික් ඒව කෙල වෙනවා. අමතක වෙලා ගහලා ගියත් බයක් නෑ ෂෝට් නෑ.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,279
    7,791
    113
    image.png
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,034
    1,407
    113
    ලේසිම විදිහ තමයි ප්ලාස්ටික් පෙට්ටියක් අරගෙන ඔය ඔක්කොම ගැජට් ටික ඒකට දාලා පොඩි හිල් ටිකක් විදලා කේබල් ටික එලියට ගන්න එක.
    නැත්නම් ඉතින් කේබල් ටික කපලා කොටලා හදාගන්න වෙයි.