කොහොමද බන් ෆිනෑන්ස් දාපු වාහනකයක් උකස් කරන්නේ? 😕

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    මෙහෙම කරන්න පුලුවන්ද බන්? ඒ කියන්නේ වාහනේ ෆිනෑන්ස් ගෙවාගන්න බැරිවුනොත් මූට දුන්න උකස් කළා ගානක් ගත්ත වාහනේ අපේ නෙමෙයි වගේ හිටියා ගෙවන්නෙත් නැතුව. 😕

     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    උකස් ගන්න එක් මැරයෙක්නම් (උගෙන් වාහනේ උස්සන්න සීසර් ල බයවෙන්න තරම් )
    උකස් ගන්න එකාට පුලුවන් කෑලි කරල හරි විකුනන්න
    හැබයි lease ගත්තු එකයි ඇප කරයොයි CRIB ගිහින් උන්ට නඩු වැටිලා Blacklist වෙලා යයි

    ඇප කාරයෙක්ගෙ හරි lease එකක් තිබ්බොත් උන් ආයෙ පොත ගන්නව බොරු lease company eken

    Video එක බැලුවේ නෑ
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අමරසූරිය මෝටර්ස් කාරයා.. මාකොල පොරක්. මිනිහා උකස් ගන්නේ පොඩි ගණන් වලට. වාහනේ කඩලා වික්කත් පඩු නෑති ගණන් වලට ගන්නවා ඈත්තේ. එහෙම නෑත්නම් පොත් වලට වෙන වාහන ගහනවා ඈති