Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
46 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොහොමද බන් Indian Team එකට මෙච්චර ක්‍රීඩකයෝ එන්නේ❓
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමද බන් Indian Team එකට මෙච්චර ක්‍රීඩකයෝ එන්නේ

උත්තරය සරලයි ;

කලමණාකාරිත්වය ( Management )

Dhawan  Kishan / Jaiswal

Virat / Rohit  Gill / Gaikwad

( Top Order )

Raina / Yuvraj  Varma / Rinku

( Middle Order )

කෝලිල ශර්මලා ධවාන්ලා යද්දි ඒ තැන් වලට ක්‍රීඩකයෝ හදාගෙන ඉවරයි.

හදලා ඉවරයි වගේම කෝලිල ශර්මලා ඉද්දිම අර නවකයන්ට ජාත්‍යන්තර අත්දැකීමුත් දෙනවා.

හැබැයි මැදපෙලට ක්‍රීඩකයන් හදාගන්න කාලයක් ගියා.

කෝලිලා ශර්මලගේ කාලෙන් තව ටිකක් අතීතයට ගියොත්.

Ganguly  Gambhir  Dhawan

Gavaskar  Sachin  Kohli

Sehwag  Rohit

Dravid / Laxman  Pujara / Rahane / Rahul

මේක දම්වැලක් වගේ.

එක පුරුකක් ගැලවුණා කියලා බලාගෙන ඉන්න බෑ.

ඉස්සරහට යන්නම ඕනේ.

එතන පුරවන්නම ඕනේ.

ඒකට අපි

2023 වෙලත් සමහර අය 2015 retire වුණ සංගටයි මහේලටයි බනිනවා. සමහර අය එයාලා ගිය එකට දුක් වෙනවා.

ගොඩක් අය දැක්කේ ඉන්දියාව World Cup Finals & Semi Finals පැරදුණ එකයි , ඔය වංචා කරනවා කියලා කියන එකයි විතරයි.

ගොඩක් අයට ඉන්දියාවේ තියෙන ක්‍රිකට් කලමණාකාරිත්වය පේන්නේ නෑ. සමහර අයට නන් පේන්නෙ නැති කම නෙවේ ; පිලිගන්න කැමති නැතිකමක් තියෙන්නේ.

" ඉන්දියාවේ මිනිස්සු වැඩීනේ බන්. ඉතින් ඕන තරම් අය ඉන්නවනේ. ඕක සාමාන්‍යයි. "

ප්‍රමාණය ( quantity ) වැඩි වෙද්දි ගුණාත්මකභාවය ( quality ) තියාගන්න හරිම අපහසුයි.

මිනිස්සු ගාන වැඩි වෙද්දි හොඳ management එකක් නැත්නම් මේක කරන්න බෑ.

බිලියන ගානක් manage කරන එක සෙල්ලමක් නෙවේ.

ඉන්දියාව පුරාම ඉන්න වැඩ්ඩො එලියට එනවා ඒ හින්ඳා.

උතුරෙ ඉඳන් දකුණ වෙනකන්ම ,

නැගෙනහිර ඉඳන් බස්නාහිර වෙනකන්ම ,

අස්සක් මුල්ලක් නෑරම ඉන්දියාවේ තියෙන හැම ප්‍රාන්තයකින්ම වගේම ක්‍රීඩකයන් එලියට එනවා.

ඉන්දියාවේ තියෙන Domestic Cricket එකේ දියුණුව ඒකට හේතුවක්.

Management

අනික් පැත්තෙන් අපේ රට ගන්න..

පොඩි රටක් වෙලත් දිස්ත්‍රික්ක 5,6 කින් ඇරෙන්න ක්‍රීඩකයන් අපිට එලියට ගන්න බැරි වෙලා තියෙනවා.

මේ මිලියන 22 න්ම පෙරලා හරිම 11 ක් එලියට ගන්න බැරි වෙලා තියෙනවා.

දක්ෂයො නැතිකමම නෙවේ.

දක්ෂයන්ව එලියට ගන්න system එකක් නැතිකම.

කලාතුරකින් වාසනාවකට ඉතින් ඉඳල හිටල එක්කෙනෙක් දෙන්නෙක් එලියට එයි.

ඒක ප්‍රමාණවත් නෑ.

හරි. ඉන්දියාවෙ මිනිස්සු වැඩි කතාව ඇත්ත.

ජනගහණය අඩු රටවල් ගැනත් කතා කරමුකෝ.

එතකොටනේ මේ සංවාදය සාධාරණ වෙන්නේ.

ඉන්දියාව ගැන අහන්න කැමති නැත්නම් ,

ලෝක ශූර ඔස්ට්‍රේලියාවේ ජනගහණය ගන්නකො..

ජනගහණය මිලියන 26 ක් වගේ.

අපේ ජනගහණය මිලියන 22 ක් වගේ තියෙන්නේ.

නවසීලන්තයෙ ඉන්නේ මිලියන 6 ටත් වඩා අඩු ජනගහණයක්.

ඉතින් අව්ලක් වෙලා තියෙනවද ?

නෑනේ.

ජනගහණය කියන්නේ එක පොඩි සාධකයක් විතරයි.

ඔස්ට්‍රේලියාව , නවසීලන්තය වුණත් එයාලගේ ජේශ්ඨ ක්‍රීඩකයන් වෙනුවට ආදේශක හදාගෙන යනවා. ක්‍රීඩකයන්ව මාරු කර කර ක්‍රීඩා කරවනවා.

නවසීලන්තයට ලෝක කුසලානයේ දී Kane Williamson නෑ කියලා පාඩුවක් වුණා ද ?

Management

අපි ?

වනිඳු & චමීර නැති එකට ඔක්කොම කේවල් කෙරුවා.

ඉන්දියාවට එක අඩුවක් තියෙනවා.

ඒකයි world cup එකක් නැත්තේ.

ඉන්දියාවට අඩු MS Dhoni වගේ නායකයෙක් විතරයි.

Management එකකට වගේම මේ වගේ හොඳ දැක්මක් තියෙන නායකයෙක්ටත් කණ්ඩායමක් එක්ක ඉස්සරහට යන්න පුලුවන්.

Bumrah / Shami / Siraj / Umesh / Shardul / Chahar ට පස්සේ format 3 ටම වේගපන්දුයවන්නන් කිහිපදෙනෙක්වත් ඉන්දියාවට හදාගන්න තියෙනවා.

ඒකත් වෙයි !!

සැ.යු.

Management කිව්වම

මුලු cricket structure එකම අයිතියි.

Domestic Cricket එක , School Cricket එක

අනාගත සැලසුම්

හැමදේම........................ !

මේව එක රැයකින් කරන්න පුලුවන් දේවල් නෙවේ.

වසර ගානක් තිස්සේ අඩියෙන් අඩිය එන්න ඕන ගමනක්.

අපි ඒ ගමන අදවත් යන්න පටන් ගත්තොත් ,

තව අවුරුදු 5,10 ක් යද්දිවත් බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්.

නැත්නම් ඉතින් අර මුරලි කිව්ව දේම තමයි කියන්න වෙන්නේ.

" මේක හදන්න බෑ "

- Prishon H Silva -

[QUOTE="chathura414, post: 29403041, member: 496798"] කොහොමද බන් Indian Team එකට මෙච්චර ක්‍රීඩකයෝ එන්නේ❓ උත්තරය සරලයි ; කලමණාකාරිත්වය ( Management ) ‼️ 🔹Dhawan ➡️ Kishan / Jaiswal 🔹Virat / Rohit ➡️ Gill / Gaikwad ( Top Order ) 🔹Raina / Yuvraj ➡️ Varma / Rinku ( Middle Order ) 🛑 කෝලිල ශර්මලා ධවාන්ලා යද්දි ඒ තැන් වලට ක්‍රීඩකයෝ හදාගෙන ඉවරයි. හදලා ඉවරයි වගේම කෝලිල ශර්මලා ඉද්දිම අර නවකයන්ට ජාත්‍යන්තර අත්දැකීමුත් දෙනවා. හැබැයි මැදපෙලට ක්‍රීඩකයන් හදාගන්න කාලයක් ගියා. කෝලිලා ශර්මලගේ කාලෙන් තව ටිකක් අතීතයට ගියොත්. Ganguly ➡️ Gambhir ➡️ Dhawan Gavaskar ➡️ Sachin ➡️ Kohli Sehwag ➡️ Rohit Dravid / Laxman ➡️ Pujara / Rahane / Rahul මේක දම්වැලක් වගේ. එක පුරුකක් ගැලවුණා කියලා බලාගෙන ඉන්න බෑ. ඉස්සරහට යන්නම ඕනේ. එතන පුරවන්නම ඕනේ. ඒකට අපි ❓ 2023 වෙලත් සමහර අය 2015 retire වුණ සංගටයි මහේලටයි බනිනවා. සමහර අය එයාලා ගිය එකට දුක් වෙනවා. 🛑 ගොඩක් අය දැක්කේ ඉන්දියාව World Cup Finals & Semi Finals පැරදුණ එකයි , ඔය වංචා කරනවා කියලා කියන එකයි විතරයි. ගොඩක් අයට ඉන්දියාවේ තියෙන ක්‍රිකට් කලමණාකාරිත්වය පේන්නේ නෑ. සමහර අයට නන් පේන්නෙ නැති කම නෙවේ ; පිලිගන්න කැමති නැතිකමක් තියෙන්නේ. " ඉන්දියාවේ මිනිස්සු වැඩීනේ බන්. ඉතින් ඕන තරම් අය ඉන්නවනේ. ඕක සාමාන්‍යයි. " 🛑 ප්‍රමාණය ( quantity ) වැඩි වෙද්දි ගුණාත්මකභාවය ( quality ) තියාගන්න හරිම අපහසුයි. මිනිස්සු ගාන වැඩි වෙද්දි හොඳ management එකක් නැත්නම් මේක කරන්න බෑ. බිලියන ගානක් manage කරන එක සෙල්ලමක් නෙවේ. ඉන්දියාව පුරාම ඉන්න වැඩ්ඩො එලියට එනවා ඒ හින්ඳා. උතුරෙ ඉඳන් දකුණ වෙනකන්ම , නැගෙනහිර ඉඳන් බස්නාහිර වෙනකන්ම , අස්සක් මුල්ලක් නෑරම ඉන්දියාවේ තියෙන හැම ප්‍රාන්තයකින්ම වගේම ක්‍රීඩකයන් එලියට එනවා. ඉන්දියාවේ තියෙන Domestic Cricket එකේ දියුණුව ඒකට හේතුවක්. Management 😎 🛑 අනික් පැත්තෙන් අපේ රට ගන්න.. පොඩි රටක් වෙලත් දිස්ත්‍රික්ක 5,6 කින් ඇරෙන්න ක්‍රීඩකයන් අපිට එලියට ගන්න බැරි වෙලා තියෙනවා. මේ මිලියන 22 න්ම පෙරලා හරිම 11 ක් එලියට ගන්න බැරි වෙලා තියෙනවා. දක්ෂයො නැතිකමම නෙවේ. දක්ෂයන්ව එලියට ගන්න system එකක් නැතිකම. කලාතුරකින් වාසනාවකට ඉතින් ඉඳල හිටල එක්කෙනෙක් දෙන්නෙක් එලියට එයි. ඒක ප්‍රමාණවත් නෑ. 🛑 හරි. ඉන්දියාවෙ මිනිස්සු වැඩි කතාව ඇත්ත. ජනගහණය අඩු රටවල් ගැනත් කතා කරමුකෝ. එතකොටනේ මේ සංවාදය සාධාරණ වෙන්නේ. ඉන්දියාව ගැන අහන්න කැමති නැත්නම් , ලෝක ශූර ඔස්ට්‍රේලියාවේ ජනගහණය ගන්නකො.. ජනගහණය මිලියන 26 ක් වගේ. අපේ ජනගහණය මිලියන 22 ක් වගේ තියෙන්නේ. නවසීලන්තයෙ ඉන්නේ මිලියන 6 ටත් වඩා අඩු ජනගහණයක්. ඉතින් අව්ලක් වෙලා තියෙනවද ? නෑනේ. ජනගහණය කියන්නේ එක පොඩි සාධකයක් විතරයි. ඔස්ට්‍රේලියාව , නවසීලන්තය වුණත් එයාලගේ ජේශ්ඨ ක්‍රීඩකයන් වෙනුවට ආදේශක හදාගෙන යනවා. ක්‍රීඩකයන්ව මාරු කර කර ක්‍රීඩා කරවනවා. නවසීලන්තයට ලෝක කුසලානයේ දී Kane Williamson නෑ කියලා පාඩුවක් වුණා ද ? Management 😎 අපි ? වනිඳු & චමීර නැති එකට ඔක්කොම කේවල් කෙරුවා. 🛑 ඉන්දියාවට එක අඩුවක් තියෙනවා. ඒකයි world cup එකක් නැත්තේ. ඉන්දියාවට අඩු MS Dhoni වගේ නායකයෙක් විතරයි. Management එකකට වගේම මේ වගේ හොඳ දැක්මක් තියෙන නායකයෙක්ටත් කණ්ඩායමක් එක්ක ඉස්සරහට යන්න පුලුවන්. & Bumrah / Shami / Siraj / Umesh / Shardul / Chahar ට පස්සේ format 3 ටම වේගපන්දුයවන්නන් කිහිපදෙනෙක්වත් ඉන්දියාවට හදාගන්න තියෙනවා. ඒකත් වෙයි !! සැ.යු. Management කිව්වම මුලු cricket structure එකම අයිතියි. Domestic Cricket එක , School Cricket එක අනාගත සැලසුම් හැමදේම........................ ! මේව එක රැයකින් කරන්න පුලුවන් දේවල් නෙවේ. වසර ගානක් තිස්සේ අඩියෙන් අඩිය එන්න ඕන ගමනක්. අපි ඒ ගමන අදවත් යන්න පටන් ගත්තොත් , තව අවුරුදු 5,10 ක් යද්දිවත් බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්. නැත්නම් ඉතින් අර මුරලි කිව්ව දේම තමයි කියන්න වෙන්නේ. " මේක හදන්න බෑ " - Prishon H Silva - [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom