කොහොමද බොලොව් මේක කරන්නේ...
කොම්පියුටර් එකේ හාඩ් එකේ පාටිෂන් එකක තියෙන ඩේටා වෙන යූසර් කෙනෙක්ට කොපි කර ගන්න බැරිවෙන්න හදන්නෙ කොහොමද ? ඒ කියන්නේ හාඩ් එකේ තියෙන ඒවා කියවන්න පුලුවන්. ඒ උනාට කොපි කරන්නවත් වෙනස් කරන්න වත් බැරි වෙන්න ඕන. කොහොමද මෙහෙම කරන්නේ....???