කොහොමද මුගේ එනවුන්සින් ............................

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    කොහොමද මුගේ එනවුන්සින් ............................

    මචන් මම කැමතිම Drama එක තමයි මේ. අඟුරු සිත්තම්. මේකේ මහතුන් කියන චරිතේ පට්ට බන් :lol: නියමෙට Act කරනවා. මේ ලින්ක් එකෙට ගිහින් 13.35 ඉදන් බලපන්කො :lol::lol:.
    අඩේ මේක Download කරන්න දන්නා කෙනෙක් ඉන්නවනම් කියපල්ලකෝ.

    http://varunmultimedia.info/videos/btv/vmtube2/anguru-siththam/anguru-siththam_-04-06-15/play.html?1

    මම සලකනවා අනිවා :D:D
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    view on youtube ගියා..
    youtube video එක download කරා
    සිම්පල් ප්ලෑන් එකක්නේ :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරාවට බන්, මොකේද යන්නේ?
    රූපවාහිනියෙ තමා ඉතිං ඕක යන්නෙ.. මට දැන් සෙට් උනේ යූටියුබ් එකේ තිබිලා.. ටීවී එකේ කීයට පෙන්නනවද දන්නෑ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රූපවාහිනියෙ තමා ඉතිං ඕක යන්නෙ.. මට දැන් සෙට් උනේ යූටියුබ් එකේ තිබිලා.. ටීවී එකේ කීයට පෙන්නනවද දන්නෑ..

    8.30tada koheda swarnawahiniye
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    රූපවාහිනියෙ තමා ඉතිං ඕක යන්නෙ.. මට දැන් සෙට් උනේ යූටියුබ් එකේ තිබිලා.. ටීවී එකේ කීයට පෙන්නනවද දන්නෑ..

    රූපවාහිනියේ යනවා කියලා දාන්නේ නැනේ බන් :oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    8.30tada koheda swarnawahiniye
    මං කියන්නෙ ඉන්ගම්මාරුව බං..:D

    රූපවාහිනියේ යනවා කියලා දාන්නේ නැනේ බන් :oo:
    ඇයි බොල ඉන්ගම්මාරුව ඉස්සර ගියෙත් රූපවාහිනියෙ තමා..
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    ඇයි බොල ඉන්ගම්මාරුව ඉස්සර ගියෙත් රූපවාහිනියෙ තමා..

    ඒක මං දන්නවා බන්, මං කිව්වේ පෙන්නනවා කියලා ඇඩ් එකක්වත් දැම්මේ නැනේ...
     
    HipoBaguvix

    Banned
    Jun 10, 2015
    169
    16
    0
    ඉංගන්මාරුව ගියේ රූපවාහිනියේ. මමත් ඉස්සර ආසාවෙන් බැලුවා. :no: