අවුරුදු 5 කින් tech lead වගේ සාපේක්ෂව පොඩි පොසිෂන් එකකට යන්න impossible ද බන්?
මම ළඟදි දැක්ක Coca Cola Country Head for Sri Lanka and Maldives දාලා තියෙනව එකෙක්ව අවුරුදු 14 යි මුලු career experience එකම. ඊට කලින් ඒ පොසිෂන් එකේ ඉඳපු කෙල්ලටත් ඒ අවුරුදු ගානමයි.
https://www.linkedin.com/in/mario-perera-73364423/
https://www.linkedin.com/in/kaushali-kusumapala-70733a34/
PS: මේ Mario කියන කෙනාගෙ අඩුම LinkedIn පෝස්ට් එකක්වත් නෑ. කවර් ෆොටෝ එකක් නෑ. අර කෙල්ල ටැටූ ඉඳන් ගහල ඉන්නෙ. පොඩි පොඩි උන් තමයි ඕවා ලොකු කරන් දඟලන්නෙ. මුන් ගනන් ගන්නෙවත් නෑ.![]()
me wage weda karanna confidence thiyenna one. govt schools walin confidence hadenne ne. anika business knowledge ekath iskolen igenagnna be.
Last edited:
