කොහොමද මෙච්චර ඉක්මනට promote වෙන්නෙ?

SK29

Well-known member
  • Apr 14, 2017
    7,567
    8,927
    113
    අවුරුදු 5 කින් tech lead වගේ සාපේක්ෂව පොඩි පොසිෂන් එකකට යන්න impossible ද බන්?

    මම ළඟදි දැක්ක Coca Cola Country Head for Sri Lanka and Maldives දාලා තියෙනව එකෙක්ව අවුරුදු 14 යි මුලු career experience එකම. ඊට කලින් ඒ පොසිෂන් එකේ ඉඳපු කෙල්ලටත් ඒ අවුරුදු ගානමයි.

    https://www.linkedin.com/in/mario-perera-73364423/
    https://www.linkedin.com/in/kaushali-kusumapala-70733a34/



    PS: මේ Mario කියන කෙනාගෙ අඩුම LinkedIn පෝස්ට් එකක්වත් නෑ. කවර් ෆොටෝ එකක් නෑ. අර කෙල්ල ටැටූ ඉඳන් ගහල ඉන්නෙ. පොඩි පොඩි උන් තමයි ඕවා ලොකු කරන් දඟලන්නෙ. මුන් ගනන් ගන්නෙවත් නෑ. :lol:

    me wage weda karanna confidence thiyenna one. govt schools walin confidence hadenne ne. anika business knowledge ekath iskolen igenagnna be.
     
    Last edited:

    kingdon

    Active member
  • Nov 20, 2024
    101
    76
    28
    Colombo
    Uta talent eka athi bn ithin. Mn danna ekekuth innawa patta metare. Uth thama avurudu 7k wage experience eth pora software architect welath iwarai.