කොහොමද මෙහෙම උනේ?

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ආගමික විස්වාස නිසා කිසි එන්නතක් නොගත්තු කාන්තාවක් ල‍ංකාවෙ ගුවන් තොටුපලේන් නයිජීරියාවට ගිහින්.ආගමික සමුළුවකට.එහිදී කිසි සෞඛ්‍ය ආරක්ෂාවක් ගැන නොසලකා හැසිරී නැවත ලංකාවට ගුවන් තොටුපලේන් ම ඇතුල් වී ඔමික්‍රොන් ප්‍රභේදය ලංකාව අරං ඇවිත්. එයාපෝර්ට් එකේන් ,එන්නත් කරපු නැති කෙනෙක් ගියේ කොහොමද ?ඒ කාන්තාවගේ ආගමික විස්වාසය වලින් රටටම හානියක් නම් ඇයට දිය යුතු ද‍ඬුවම මොකක් ද?