කොහොමද මේක ගොඩ ගන්නේ???

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    1634998965980.png


    http://nethnews.lk/article/90167


    1. ලංකාවේ leading media channel එකක සිංහල භාවිතය.
    2. පොලිසිය මිනිස්සුන්ට ගහන එක.
    3. ඇමතිට මැදිහත් වෙන්න පුලුවන්ද බන් වැඩ තහනම් කරන්න?

    :eek: :eek: :eek: :eek: :eek:
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    3. ඇමතිට මැදිහත් වෙන්න පුලුවන්ද බන් වැඩ තහනම් කරන්න?
    විෂය භාර ඇමතිට පුළුවන් මම හිතන්නෙ සාධාරණ සැකයකින් තොරව ඔප්පු වෙන කොට මම හිතන්නෙ බන්... :yes:
     
    • Like
    Reactions: animation

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,373
    113
    Bandarawela
    අපේ පොලිසියටත් කිට් එකේ ගහගන්න කැමර් එකක් දුන්නනම් ඉවරයි.
     
    • Like
    Reactions: Any.key

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,145
    113
    ඇමතිය කියල ඒක කෙරෙව්ව වගේනෙ හෙඩ් ලයින් එක.

    ඩ්‍රයිවර් ජොබ් එකට අයට කියලද මන්ද මුන් දැන් හෙඩ්ලයින් ලියවගන්නෙ.
     
    • Haha
    • Like
    Reactions: Gihanjs and Voltage