කොහොමද මේ Laptop දෙක ?
මම දැන් දවස් 20ක් විතර ඉඳලා Laptop එකක් හොයනවා. Internet එකේ Authorized dealers ලගේ websites වලින් තමයි හෙව්වේ. HP නම් හරි නැහැනේ, ASUS + Toshiba මට හරියන ලප්ටෝප්ස් තිබ්බේ නෑ. Lenovo dealerව හොයාගන්න බැරි උනා. Singer එකේ තියෙන laptops ඇල්ලුවේ නෑ.
අන්තිමට මේ Laptop දෙකට බැස්සා ...
මට ඕන කල්තියා ගන්න පුළුවන් හොඳ perfomance තියෙන laptop එකක්. මොකද මම ඕක 4years university අරන් යන්න ඕන.
1. MSI GP60 2PE Leopard (i7)
Gold - පට්ටයි.
Green - අවුලක් නැ..
Blue - අනේ......

මේකට තමයි දැනට හිත ගිහින් තියෙන්නේ ...
MSI brand එක ගැන කට්ටිය වැඩිය දන්නේ නෑ. මමත් එහෙම තමයි. මම internet එකේ හොයල බැලුව. කට්ටිය කියන්නේ හොඳයි කියලා. අවුල් මොනවද කියලත් හොයල බැලුවා. Fan එක චූට්ටක් සද්දයි ලු, තව laptop එක ටිකක් තඩියිලු.Specialties වලට තියෙන්නේ මේකේ processor එක Intel Core i7 Quad Core 2.5Ghz (3.5 Ghz Turbo). තව මේකේ screen එක Full HD resolution (1920x1080). NVIDIA 2GB VGA එකකුත් තියෙනවා. 2 Years warranty, Lifetime service. Durablility එක හොඳයි වගේ. CPU එකට 2ක් සහ GPU එකට 1ක් වෙන්න දෙකටම වෙන වෙනම copper lines 3ක් දාල Cool කරන්න. සාමන්යෙන් අනිත් laptop වල නම් දෙකම cool කරන්නේ එකම copper line එකෙන්. තව අපිට manually fans full speed දාල cool කරන්න ඕන නම් එකටත් වෙනම button එකක් තියෙනවා. Display 3කට එකපාර connect කරලා different screens 3ක් පෙන්නන්න පුළුවන්.
2. Dell Inspiron 15 5547

මේක අපි හැමෝම ආදරය කරන Dell brand එකේ. මේක පට්ට ලස්සනයි. හැබැයි ලස්සන බලල කලින් මම phone එකක් අරන් තාමත් වන්දි ගෙවනවා. මේක Ultrabook style එකට හදල තියෙන්නේ. 23mm විතර ගනකමක් තියෙන්නේ. ඒ කියන්නේ අර MSI එක වගේ බාගයක්. තව මේකේ Power Saving seires එකේ processor එකට පිංසිද්ද වෙන්න පට්ට battery life එකක් තියෙනවා. ඒවගේම මේක පට්ට නිශ්ශබ්දයි ලු. මේක Hybrid Hard Disk එකක් තියෙනවලු. ඒ කියන්නේ 1024GB normal HDD එකකුයි, cache එකක් විදියට වැඩ කරන 8GB SSD එකකුයි තියෙනවා . ඕවා තමයි මේකේ තියෙන පට්ට qualities. දැන් අවුල් ගැන කතා කරමු. මේකේ Genuine Windows 8.1 එනවා. මම මේක ගත්තොත් ඉස්සෙල්ලම කෙරන්නේ recovery disk එකක් හදල Windows 7 දාගන්න එක, මට දුකයි බන් Genuine Windows වලට සල්ලි වියදම් කරන්න. තව මට 80%ක් විතර sure මේකෙන් game ගැහුවොත් රත්වෙලා කෙල වෙලා යයි කියලා. game ගහන්නේ නෑ කියල හිතාගත්තත් කරන්න අමාරුයි ඒක. මේකේ හුලන් එන්න යටින් පොඩි සිදුරු සෙට් එකක් තියෙනවා left side එකේ main Air vent එකක් තියෙනවා. MSI එකේ යටින් හොඳට හුලන් එන්න හදල තියෙනවා, left side එකේ main Air vent එකක් තියෙනවා, ඊට අමතරව ඉස්සරහින් air vents දෙකක් තියෙනවා. ඒ නිසා මේ Dell එකෙන් නම් game ගහනව බොරු. Screen එක දිලිසෙනවා. Resolution එක HD 1366x768. Battery එක internal. ගලවන්න බෑ. මේකට DVD rom එකක් එන්නේ නැ Ultrabook design නිසා. එක සල්ලි දීල ගන්න ඕන කියල Softlogic එකෙන් කියනවා. ඊට අමතරව මේකේ warranty 1 year.
මෙන්න full comparision එක. Boss Score කියන්නේ cpuboss.com/gpuboss.com කියන sites වලින් දීපු ratings
Gold - පට්ටයි.

Green - අවුලක් නැ..

Blue - අනේ......

ඔයාල මොකක්ද select කරන්නේ ? මේ දෙකට අමතරව 160,000 ට අඩුවෙන් ගන්න පුළුවන් පට්ට ලැප්ටොප් මොනවද ?

1.5 laks deela lap ekak gannakota Genuine windows ganna paththa gahanna epa machan.Heavy usage nam MSI.Travelling nam Dell.anika HP 4th gen + lap wala ara parana leda na.
? Inspiron ?? Vostro ?