කොහොමද යන්න ඕන...?? ගුවනින් ද? මුහුදෙන් ද? ගොඩබ&#353

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔතන පොඩි අව්ලක් තියෙනවා.. දුම්රිය නැවතුමට හබරාදුවටම යන්න ඔනෙ..නැව් නවත්තන්න ගාල්ලට හරි හම්බන්තොට හරි යන්න ඔනේ..
    බස් නවත්තගන්න පාර මැදට පනින්න ඔනේ.. ප්ලේන් නවත්තන්න ගියොත් Air force එකෙන් ගුටි කාල අාවොත් අැති..
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    Driver nidi ban ....uta nagita gannawath baruwa hitiye wadi wela.....pandithaya wage bila anthimata Kaluthara ta wenawakn mata aran yanna une:angry:........... wadak na katha karala........:)
    යකෝ මරු ඩ්‍රයිවරයෙක්නේ මිනිහා....:angry::angry: යකෝ බීපු නැත එකෙක්වත් හිටියේ නෙද්ද වාහනේ ගෙනියන්න... :baffled::baffled:
    API DANNAWA
    API GALLE...

    THANX 4 DA POST MACHN
    එල එල අහන්නත් සතුටුයි යාළුවා... :)
    ස්තුතියි යාළුවා... :)
    machan oya dannawada SriLanka ve 7 star hotel ekak danna puluwan nam a Galle Koggala vitharai..
    mokada oya kiyana sadaka thiyena nisa..
    :yes::yes::yes::yes: අනිවා ඇත්ත මචෝ...
    ජොලි_සීයා;11011283 said:
    patta plcc eka.....................
    එල එල ස්තුතියි සහෝ.. :)
    ස්තුතියි යාළුවා... :)
     
    Last edited:

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    සුදුමල්ලිගේ ගෙදරත් එතැහැකි එහෙනං.............
    ලඟපාතනේ ඉන්නේ..............
    ඇත්තටම දැනගෙන හිටියෙ නැහැ බන්..........
    එලමකිරි කියලා දුන්නට........
    වටිනවා මාරෙට................
    අනිවා ඕනෑම වෙලාවක එන්න යාළුවා.....:cool:
    ස්තුතියි මචෝ..
    :):):)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඔව්නෙ මේ වගේ වෙන තැනක් ලංකාවෙ නෑනෙ :yes::yes::yes:

    ගොඩක් වටින ට්‍රෙඩ් එකක්.:D:D
    පස්සෙ බලන්න අරන් තියල තිබිල අද දැක්කේ ;)
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඔව්නෙ මේ වගේ වෙන තැනක් ලංකාවෙ නෑනෙ :yes::yes::yes:

    ගොඩක් වටින ට්‍රෙඩ් එකක්.:D:D
    පස්සෙ බලන්න අරන් තියල තිබිල අද දැක්කේ ;)