කොහොමද රත්ත්‍රන් ගෙ ගැහිල්ල

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    කොහොමද රත්ත්‍රන් ගෙ ගැහිල්ල

    රුපියල් කෝටි හතරකට අධික මුදල් හා දේපලවල හිමිකරුව සිටින බවට චෝදනා ලැබ සිටින හිටපු වරාය සංවර්ධන ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාට ලබන මැයි මස 04 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ මහාධාකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද(27) සිතාසි නිකුත් කළේය.
    2004 මාර්තු මස 31 වැනිදාත් 2006 මැයි මස 31 වැනිදාත් අතර කාලයේ සිය ආදායම් වලින් හෝ ලැබීම් වලින් උපයාගත නොහැකි මුදල් හෝ දේපළ වල හිමිකරුව සිටින ලද බවද එම මුදල් හා දේපළ අල්ලස් මඟින් උපයා ගන්නා ලදැයිද පයාගල පහළගොඩ ලිබර්ටි මාවතේ පහළගේ රෝහිත පියතිස්ස අබේගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසමෙන් මෙම නඩුව පවරා ඇත.
    විත්තිකරු විසින් උපයාගත් දේපළ අතර

    01. රුපියල් ලකෂ 40කට රත්මලාන සිරිමල් උයනේ නිවස
    02. එහි ඔප්පු ලිවීම සඳහා රුපියල් 1, 59 000/- ක මුද්දර ගාස්තු වැය කිරීම
    03. කේ.එච්.2428 දරන ජීප් රථය බදු රහිතව ආනයනය කිරීමට රුපියල් 35, 74 900/- ක මුදලක් වැය කිරීම
    04. එම වාහනයේ ගාස්තු ලෙස ටොයොටා සමාගමට රුපියල් 2 38 747/-ක මුදලක්ද තීරූ බදු හා වෙනත් බදු වශයෙන් රේගුවට රුපියල් 4 08 046/-ක මුදලක්ද වැය කළ බව අල්ලස් කොමිසම විසින් අධිකරණයට දැනුම් දී ඇත.
    05.විත්තිකරු විසින් උපයාගත් මුදල් අතර එච්.පී.2801 හා එච්.කිව්. 9481 දරන බස් රථ වලට අදාළ රක්ෂණ හා ආදායම් සහතික ලබා ගැනීම සඳහා රුපියල් 1 03 000/-ක මුදලක් වැය කිරීම 06. මෙම බස් රථ වලට කල් බදු වාරික ලෙස රුපියල් 12 31 093/-ක් වැය කිරීම
    07. සුජීව බෝයගොඩ නමැත්තාට රුපියල් ලකෂ 25ක් ලබාදීම
    08. මේනකා නිලන්ති ද සිල්වා නමැත්තියට දික්කසාද දීමනාව ලෙස රුපියල් ලක්ෂ 10ක් ලබා දීම
    09. බැංකු අයිරාව පියවීමට රුපියල් 1 02 796/-ක් ගෙවීම
    10. බැංකුවෙන් ණයට ගත් මුදලට පොලිය හා වාරික මුදල් ලෙස රුපියල් 1 73 878/-ක් ගෙවීම
    11. ස්ථීර තැන්පතු ලෙස හා වෙනත් තැන්පතු ලෙස බැංකු වල 1 21 33 000/-කට අධික මුදලක් තැන්පත් කොට තිබීම
    12. මුල්‍ය සමාගමක රුපියල් ලකෂ 45ක ස්ථිර තැන්පතු මුදලක් දැමීම
    13. ණය මුදල් පියවීම සඳහා රුපියල් ලකෂ 05කට අධික මුදලක් වැය කිරීම
    14. පිංවත්තේ නිවස අලූත්වැඩියාව සඳහා රුපියල් ලකෂ 6 1/4ක මුදලක් වැය කිරීම
    15. රත්මලාන සිරිමල් උයන නිවසට විදුලිය ගැනීම ස`දහා රුපියල් ලකෂ 2 1/2කට ආසන්න මුදලක් වැය කිරීම

    ඇතුළු සිද්ධීන් රැසක් අල්ලස් කොමිසම විසින් නඩු ගොනුවට ඇතුලත් කොට ඇත.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හිගා කකා ෙකාලපතක් අරන්...
    ලුනුයි බතුයි කමුද රත්තරන්
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ

    බලාගෙන යනකොට රේගුවට බදු ගෙව්වත් වැරදියි වගේ ( ඒක නිසා වෙන්න ඕනේ රවියා රේගු බදු නොගෙවා prado රිලීස් කරගත්තේ).
    බස් full insurance කරන්නත් තහනම් .
    බස් වල ලිසින් ගෙවන්නත් තහනම්.(වාරිකේ 4ට බෙදලා සතියට ගෙවන්න ඕනේ )
    බැංකු නය ගෙවන්නත් බෑ.නොගෙවා හිටියට දැන් අවුලක් නැතුව ඇති.
    fixed deposit බෑ .
    වෙනත් ණය ගෙවන්නත් බෑ.

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    නඩුව දාන්නේ සල්ලි කොහෙන්ද හම්බ උනේ කියන එකට
    සීන් එක මේකයි බුවාට ඉස්සර සල්ලි නෑ. ඔය කාලේ මට මතක විදිහට පළාත් සබා ද කොහෙද
    ඉතිං ඕවා කොමිස්, ටෙන්ඩර් වගේ සල්ලි. නිතියනුකුලව නෙවි නිසා ගේම අදින්න පුළුවන්.
    හැබැයි බුවා ඇමති උනාට පස්සේ ගහපුවා ගැන නො ටෝක් මොකද දැන් ඉන්න උනුත් කන්න එපයි.

    මට තින ප්‍රශ්නේ මේකට වැරදිකරු උනොත් මොකද වෙන්නේ ? කෝටි 4 දඩයක් ගහයිද ?
     
    • Like
    Reactions: shenat

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අැමති කමක් දෙනවා

    එතකොට රත්තරන් ප්ලැටිනම් වෙනව. ඕවට සල්ලි ආව විදිහ මතක නෑ කියයි. නිදොස්කොටනිදහස්
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේ දැන් ඕකට පොර වැරදිකරු උනොත් මක්කද වෙන්නේ ?

    මූව නිදහස් කරන එකක් නෑ මචන්. මූට සිරිසේන බෙදන්නෙ දුමින්ද සිල්වට බෙදපු හැන්දෙන්. ඒකාලෙම රාජිත වගේ දිනන පැත්තට පැන්නනම් අද රෝහිතයටත් සිරිසේන බෙදන්නෙ ලංසට බෙදපු හැන්දෙන්.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    මූව නිදහස් කරන එකක් නෑ මචන්. මූට සිරිසේන බෙදන්නෙ දුමින්ද සිල්වට බෙදපු හැන්දෙන්. ඒකාලෙම රාජිත වගේ දිනන පැත්තට පැන්නනම් අද රෝහිතයටත් සිරිසේන බෙදන්නෙ ලංසට බෙදපු හැන්දෙන්.

    ඇයි කුමාර වෙල්ගම...සිරිසේනයා කරන්නේ තමුන්ට පශ්චාත්බාගය පුදන්නේ නැති එවුන්ව කපන එක. තවම තේරුම් අරගෙන නෑනේ මුන් ඒක. ආජිත බේරිලා ඉන්නේ ශෝක් එකට. හොරුන්ගෙත් හොරා. රවී නිදහස් පක්ෂේ නෙවි නිසා උ වැඩක් නෑ මෙතනට. මහින්ද සමරසින්හ වගේ හිටියනම් මුනුත් ඇමතිවරු. හැබැයි සිරාගේ බොරු ෂෝ වලට දැන් මේ මිනිස්සුන්ගේ චන්ද කඩන්න බෑ .

    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මූව නිදහස් කරන එකක් නෑ මචන්. මූට සිරිසේන බෙදන්නෙ දුමින්ද සිල්වට බෙදපු හැන්දෙන්. ඒකාලෙම රාජිත වගේ දිනන පැත්තට පැන්නනම් අද රෝහිතයටත් සිරිසේන බෙදන්නෙ ලංසට බෙදපු හැන්දෙන්.

    රාජිතයා තමයි කලුටර දිස්ත්‍රික්කේ කම්බ හොරා. ඊළඟට රට්ටරන්, වෙල්ගම
     
    ranjana disasekara

    Well-known member
  • මම හිතුව අපේ එකාගේ කියල.
    ඌ ගහපුවා ඉතින් ගෙවටේම නේ හතු පිපිලා වගේ.
    අලුත්ම හත්තට අව්රුද්දක් වෙනවලු ලබන මාසෙට
    (විහිළුවක් බව කරුණාවෙන් සලකන්න)
    තවද රත්තරං තමන්ගේ නැන්දම්මාට චුට්ටක්වත් බයනැති බව සලකන්න
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,912
    113
    ආශ්චර්යමත් රටක
    2016 idan Ada wenakan koti 4 koti 400 wela ati.
    Eth wedima manapa.
    Tawa awrudu 5k yaddi koti 800 Wei.

    Gon sinhalu andala mewage deyakne karanna ona. Matath hithenawa pohottuwen parliament yanna tibuna nam hodai kiyala.

    Pollellakatat chande dena eke Mata chande nodee Inna hetuwak nane. 🤔😍