කොහොමද වන්ඩිය...

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඇයි මේකෙ අනිත් වාහන වල වගේ තහඩු එක කෙලින් නැත්තෙ..? හරියට ලේලන්ඩ් බස් එකක තහඩු ගහල වගේනේ්.. පේන්ට් එකෙන් පේනවා ඒක..? හේතුව පැහැදිලි කරපංකො..? :)

    Hummer එක මීට වඩා ගණන්ද..? :(

    me wahane hand made ban. thahadu okkoma athin namala hadanne.

    but mannam aasa nha ban mewa hondai jeewitha tharjana thiyana untanam ona ekek yatakaran peralan yanna puluwan nisa,

    gaane hetiyata melo rahak nha aparade salli kiyala thamayi mage pudgalika mathaynam.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ලස්සනයි බං.. වාහන ගැන නම් වැඩි දැනුමක් නැහැ..