Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොහොමද වැඩේ . එක අතකින් ලංකාවෙ මිනිස්සුත් මාරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය රැල්ලට යන ඉක්මනට රැවටෙන උන්ට තියන ලෙඩක් තමයි බිලියන මිලියන කිලෝ ටොන් වෙනස අඳුරන්නේ නැහැ

‘Rebuilding Sri Lanka’අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රුපියල් මිලියන 635කට ආසන්න මුදලක් මේ වනවිට ලැබී ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පවසා සිටියේ, ලංකා බැංකුව යටතේ ක්‍රියාත්මක ගිණුම හරහා තැන්පතු (transaction) 30,470කට අධික ප්‍රමාණයක් මේ වනවිට සිදුව ඇති බවය.

එමෙන්න ශ්‍රී ලංකා මහ බැංකුව තුළ ක්‍රියාත්මක විදෙස් මුදලින් තැන්පත් කළ හැකි ගිණුම් හරහා මෙම අරමුදලට රුපියල් මිලියන 61කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවත් ඔහු පැවසීය.

රටවල් 33කින් අදාළ ගිණුම්වලට මෙම මුදල් ලැබී තිබේ.

ඒ අනුව ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 700කට ආසන්න බව ලැබී ඇති බව භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමෙන්තුව දැන්වූ බව සූරියප්පෙරුම මහතා වැඩිදුරටත් පැවසීය.

පෙරේදා (02) වන විට විදෙස්ගත ශ්‍රමිකයන් 19,000කට අධික පිරිසක් මුදල් බැර කර තිබුණි.

- https://sinhala.adaderana.lk/news/217963

[QUOTE="monson, post: 31111505, member: 30005"] [SIZE=6]ඔය රැල්ලට යන ඉක්මනට රැවටෙන උන්ට තියන ලෙඩක් තමයි බිලියන මිලියන කිලෝ ටොන් වෙනස අඳුරන්නේ නැහැ :lol:[/SIZE] [SIZE=5]‘Rebuilding Sri Lanka’අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් [/SIZE][SIZE=7][B]රුපියල් මිලියන 635[/B][/SIZE][SIZE=5]කට ආසන්න මුදලක් මේ වනවිට ලැබී ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පවසා සිටියේ, [B]ලංකා බැංකුව[/B] යටතේ ක්‍රියාත්මක ගිණුම හරහා තැන්පතු (transaction) 30,470කට අධික ප්‍රමාණයක් මේ වනවිට සිදුව ඇති බවය. එමෙන්න ශ්‍රී ලංකා මහ බැංකුව තුළ ක්‍රියාත්මක විදෙස් මුදලින් තැන්පත් කළ හැකි ගිණුම් හරහා මෙම අරමුදලට රුපියල් [B]මිලියන 61[/B]කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවත් ඔහු පැවසීය. රටවල් 33කින් අදාළ ගිණුම්වලට මෙම මුදල් ලැබී තිබේ. ඒ අනුව ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල්[/SIZE][SIZE=7][B] මිලියන 700[/B][/SIZE][SIZE=5]කට ආසන්න බව ලැබී ඇති බව භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමෙන්තුව දැන්වූ බව සූරියප්පෙරුම මහතා වැඩිදුරටත් පැවසීය. පෙරේදා (02) වන විට විදෙස්ගත ශ්‍රමිකයන් 19,000කට අධික පිරිසක් මුදල් බැර කර තිබුණි. - [URL]https://sinhala.adaderana.lk/news/217963[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom